ට්‍රිප් එකක් යන්නලු ආස! සූස්ති! IN-THE-MOMENT!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    494454859_998585412484463_7264668782898795358_n.jpg

    සති දෙකකට කලින් බණ්ඩාරවෙල තිබ්බ ලස්සන කොන්සට් එකක් ගැන ෆීල්ඩ් එකේ දැනට වැඩ කරන Senior DJ යාළුවෙක් එක්ක කයියක් ගැහුව..

    මම ඒත් ඇහුවා ඇයි බන් ඒ එකම ටෝන් එක හැම එකාම ගහන්නේ.. බලපන් ULTRA / Tomorrowland වල එක එක ජෝන්රා ගහනවානෙහ්.. ඩාන්ස් කරන්න ආස හිතෙනවා.. පට්ට පන්ච් එකක්නේහ් බන් තියෙන්නේ.. ඇයි මේ සිංහළු හිරවෙලා එකම ටෝන් එක තලන්නේ කියලා..

    මූ කියපි ලංකාවේ ඉන්න අඩු කුලේ සූස්ති සෙට් එකට ඕනේ ඒ වගේ බීට්ලු...:lol: උන්ට නටන්න ඕනේ නෑලූ..:no: සුස්තිය ගහගෙන පාවේවී ට්‍රිප් එකක් එක්කන් යන්නලු ඕනේ....:baffled: උඹ කියන විදියට ඩාන්ස් ට්‍රැක්ස් ගැහුවොත් රිජෙක්ට් වෙනවලු..:( පල පල කියලා එලෝනවලු... ඔය සූස්ති ට්‍රැක් වටේලු මිනිස්සු එකතු වෙන්නේ..

    පකේ ලංකාවක් බන් මේක! පැනපල්ලා මියාමි හරි බෙල්ජියම් හරි...​
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,925
    11,361

    Link ekak hoyala daapan mona wage music da susthi kaarayo illanne kiyala balanna