ට්‍රිප් හෙල්ප්.....
යාලුවනේ මේකෙ ඉන්න ට්‍රැවල් ඔස්තාර්ලගෙන් පොඩි උදවුවක් ඕන.. මම හිතාගෙන ඉන්නවා පවුලේ අය සමග ට්‍රිප් එකක් යන්න පහල දාල තියෙන රූට් එකේ. කාර් එකක යන්නේ.
මට ඒ රූට් එකේ බලන්න තියෙන ලස්සන් තැන්
, නවතින්න පුලුවන් ලස්සන තැන්
, පොඩ්ඩක් කියන්න, විශේශයෙන් පාර හොදද කියලත්.....
යන්න හිතාගෙන ඉන්නේ ජනවාරි 06 ඉදල 10 වෙනිද වෙනකන්...
මෙන්න රූට් එක,

ජනවාරි 06 - උදේ මීගමුවෙන් - ගාල්ල - හබරාදුව - අගුළුගහ - අකුරැස්ස - දෙනියාය - රක්වාණ ( රාත්‍රිය රක්වාන )
ජනවාරි 07 - උදේ රක්වානින් - මදම්පෙ - උඩවලව - තණමල්විල - වීරවිල - කතරගම - කිරිවෙහෙර - යාල ( රාත්‍රිය යාල )
ජනවාරි 08 - උදේ යාල සෆාරි - බුද්තල - මොණරාගල - සියඹලාන්ඩුව - පොතුවිල් - ආරුගම්බේ (රෑ උනොත් ආරුගම්බේ නවතිනවා) නැත්තම් - අක්කරෙයිපත්තු - කල්මුණේ - මඩකලපුව - පාසිකුඩා ( රාත්‍රිය පසිකුඩා )
ජනවාරි 09 - උදේ පාසිකුඩාවලින් - වැලිකන්ද - පොලොන්නරුව - ගිරිතලේ - හබරණ - සීගිරිය - දබුල්ල ( රාත්‍රිය දබුල්ල )
ජනවාරි 10 - උදේ දඹුල්ල - නුවර - මීගමුව - ගෙදර
යාලුවනේ මේකෙ ඉන්න ට්‍රැවල් ඔස්තාර්ලගෙන් පොඩි උදවුවක් ඕන.. මම හිතාගෙන ඉන්නවා පවුලේ අය සමග ට්‍රිප් එකක් යන්න පහල දාල තියෙන රූට් එකේ. කාර් එකක යන්නේ.
මට ඒ රූට් එකේ බලන්න තියෙන ලස්සන් තැන්

, නවතින්න පුලුවන් ලස්සන තැන්
, පොඩ්ඩක් කියන්න, විශේශයෙන් පාර හොදද කියලත්.....
යන්න හිතාගෙන ඉන්නේ ජනවාරි 06 ඉදල 10 වෙනිද වෙනකන්...මෙන්න රූට් එක,