ට්‍රිප් හෙල්ප්.....

Palihawadana1990

Well-known member
  • ට්‍රිප් හෙල්ප්.....

    යාලුවනේ මේකෙ ඉන්න ට්‍රැවල් ඔස්තාර්ලගෙන් පොඩි උදවුවක් ඕන.. මම හිතාගෙන ඉන්නවා පවුලේ අය සමග ට්‍රිප් එකක් යන්න පහල දාල තියෙන රූට් එකේ. කාර් එකක යන්නේ.

    මට ඒ රූට් එකේ බලන්න තියෙන ලස්සන් තැන්:P:P, නවතින්න පුලුවන් ලස්සන තැන්:rolleyes::rolleyes:, පොඩ්ඩක් කියන්න, විශේශයෙන් පාර හොදද කියලත්.....;);)යන්න හිතාගෙන ඉන්නේ ජනවාරි 06 ඉදල 10 වෙනිද වෙනකන්...

    මෙන්න රූට් එක,:yes::yes:

    ජනවාරි 06 - උදේ මීගමුවෙන් - ගාල්ල - හබරාදුව - අගුළුගහ - අකුරැස්ස - දෙනියාය - රක්වාණ ( රාත්‍රිය රක්වාන )

    ජනවාරි 07 - උදේ රක්වානින් - මදම්පෙ - උඩවලව - තණමල්විල - වීරවිල - කතරගම - කිරිවෙහෙර - යාල ( රාත්‍රිය යාල )

    ජනවාරි 08 - උදේ යාල සෆාරි - බුද්තල - මොණරාගල - සියඹලාන්ඩුව - පොතුවිල් - ආරුගම්බේ (රෑ උනොත් ආරුගම්බේ නවතිනවා) නැත්තම් - අක්කරෙයිපත්තු - කල්මුණේ - මඩකලපුව - පාසිකුඩා ( රාත්‍රිය පසිකුඩා )

    ජනවාරි 09 - උදේ පාසිකුඩාවලින් - වැලිකන්ද - පොලොන්නරුව - ගිරිතලේ - හබරණ - සීගිරිය - දබුල්ල ( රාත්‍රිය දබුල්ල )

    ජනවාරි 10 - උදේ දඹුල්ල - නුවර - මීගමුව - ගෙදර
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මඩකලපු ගියොත් Sunshine එකෙන් කාපන්. පට්ට රසයි
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    bump

    deniyayen sinharajeta yanna puluwan . wildlife bungalow ekak aran ra ehe nawathinna

    happy journey