ට්‍රිලියනපතියාගේ මගුල් ගෙදර 😲😲😲

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    ශිරාගේ BF මැරුවා කියනවා නේද ? පළමු ළමයා (දියණිය ) BF ගේ කියලා හිතලා පොලේ ගහලා මැරුවත් කියනවා. මයිනගේ ගමේ කෑල්ල pregnant වුණාට පස්සේ killed and උස්සලා හුණු පෝරණුවට දැම්මාලු. ඒකට උදව් කළේ මර්වින් ලු.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ms sri lanka?
    Yp

    ශිරාගේ BF මැරුවා කියනවා නේද ? පළමු ළමයා (දියණිය ) BF ගේ කියලා හිතලා පොලේ ගහලා මැරුවත් කියනවා. මයිනගේ ගමේ කෑල්ල pregnant වුණාට පස්සේ killed and උස්සලා හුණු පෝරණුවට දැම්මාලු. ඒකට උදව් කළේ මර්වින් ලු.
    මේ seen එක නම් දන්නේ නෑ.. හැබැයි බෙලිඅත්තේ මතිවරනෙට මහින්ද වියදම් කරේ රත්නවීර සහෝදරයෝ කියල ඒ කාලේ හිටපු මැරයෝ දෙන්නෙක් ගේ සල්ලි කියලා කතාවක් තියෙනවා..
    ------ Post added on Apr 19, 2022 at 11:07 PM
     
    • Like
    Reactions: peakySwifter

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ශිරාගේ BF මැරුවා කියනවා නේද ? පළමු ළමයා (දියණිය ) BF ගේ කියලා හිතලා පොලේ ගහලා මැරුවත් කියනවා. මයිනගේ ගමේ කෑල්ල pregnant වුණාට පස්සේ killed and උස්සලා හුණු පෝරණුවට දැම්මාලු. ඒකට උදව් කළේ මර්වින් ලු.
    දේශපාලනිකව මිනිහට ගහමු එකගයි සන්කෘතිකයි නමුත් ලිද ලග සංගමේ ගෑනු වගේ නොවෙමු
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    ශිරාගේ BF මැරුවා කියනවා නේද ? පළමු ළමයා (දියණිය ) BF ගේ කියලා හිතලා පොලේ ගහලා මැරුවත් කියනවා. මයිනගේ ගමේ කෑල්ල pregnant වුණාට පස්සේ killed and උස්සලා හුණු පෝරණුවට දැම්මාලු. ඒකට උදව් කළේ මර්වින් ලු.
    ලුලුලුලු?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ශිරාගේ BF මැරුවා කියනවා නේද ? පළමු ළමයා (දියණිය ) BF ගේ කියලා හිතලා පොලේ ගහලා මැරුවත් කියනවා. මයිනගේ ගමේ කෑල්ල pregnant වුණාට පස්සේ killed and උස්සලා හුණු පෝරණුවට දැම්මාලු. ඒකට උදව් කළේ මර්වින් ලු.

    Spider Man Lol GIF

    අනේ නිකන් පලයන් බන් යන්න. තොපි ගොඩක් උන් ගෝටා කොළඹට දෙන්න ගහපු ප්ලෑන් ගැන සිහින ලෝකෙක ඉදල දැන් කෙල උනාම බයිලා ගහන්න එපා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    ශිරාගේ BF මැරුවා කියනවා නේද ? පළමු ළමයා (දියණිය ) BF ගේ කියලා හිතලා පොලේ ගහලා මැරුවත් කියනවා. මයිනගේ ගමේ කෑල්ල pregnant වුණාට පස්සේ killed and උස්සලා හුණු පෝරණුවට දැම්මාලු. ඒකට උදව් කළේ මර්වින් ලු.

    මුගේ කැ@ වැඩ ගොඩක් කරලා තියෙනවලු මර්වින්. මට අපේ පවුලෙ වැඩිහිටියෙක් කිව්වෙ. මහින්දලා, මර්වින්ලා ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම දන්න ඒ ගමේ ඉඳපු.
     
    • Like
    Reactions: Dhanushka.N

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,391
    49,770
    113
    සේදවත්ත
    ඊලග ජන්දෙන් අපේ උන් රාජපක්ශලාවම දිනෙව්වේ නැත්තම් අපේ උන් ශ්‍රී ලාංකිකයෝ නෙමෙයි
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මුගේ කැ@ වැඩ ගොඩක් කරලා තියෙනවලු මර්වින්. මට අපේ පවුලෙ වැඩිහිටියෙක් කිව්වෙ. මහින්දලා, මර්වින්ලා ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම දන්න ඒ ගමේ ඉඳපු.
    මර්වින් තාමත් මහින්දට කතා කරන්නේ පර්සි හාමු කියලා. ආයේ "ලු" කතන්දර නෑ. දකුණේ පාතාලය නිර්මාණය කරේ මහින්ද සහ සහචරයෝ.