ට්‍රෙවර් බෙලිස් අණ්ඩුවට පාලකයොන්ට කනේ පා

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ට්‍රෙවර් බෙලිස් අණ්ඩුවට පාලකයොන්ට කනේ පා

මම එදා මෙ පොස්ට් එක දාපු වෙලාවෙ එක එකා කිව්ව පිස්සුද මේ පාර එහෙම උනේ නැහැ.. අරවින්දනෙ සෙලෙක්ටින් වල හිටියෙ අරකයි මෙකයි කියල..

මෙන්න පොස්ට් එක http://elakiri.com/forum/showthread.php?t=1099601

අපේ coach විදියට හිටපු ට්‍රෙවර් බෙලීස් නියම කථාවක් කියල තියෙනව ඊයෙ AFP එකට.. ඔන්න දැන් අන්ඩුවෙ බට්ටො කියාවි මෙකත් JVP කරයොන්ගෙ වැඩක් කියල.. බෙලීස්ගෙ අම්ම අප්ප හොදට මතක් කරවි.. තව සමහරු Oz Embasy එක ගාව උපවාස කරවි.. මොකද ලන්කාවෙ ඉන්න පාලකයො තමන්ට උදව් කරපු මිනිස්සුන්ව බලන්නෙ අගේ ඉදන් කන කන් කට්ටිය විදියට.. කොච්චර හොද කරත් අන්තිමෙ නරක් වෙන්නෙ ඒ උදවිය..

කණ්ඩායමෙ ක්‍රීඩකයොන්ට තමන්ගෙ විරොධය පල කරන්න තියෙන එකම ක්‍රමෙ මෙක විතරයි.. තනතුරුවලින් ඉල්ලා අස්වීම... සන්ග, මහෙල, අරවින්ද ඉල්ල අස් උනෙ අත්‍යාවශ කලෙක නොවෙයි.. සන්ග හා මහෙල ලට අලුත් නායකයෙක් ඇත්තටම හදන්න ඔනනම් තව අවුරුද්දක්වත් නායකත්වෙ ඉදල සුදුසු කෙනෙක් ඒකට පුහුණු කරන්න තිබුන.. අනික ඔය කියන තරුණ නායක කමට කිසිම සුදුස්සෙක් අපෙ කණ්ඩායමෙ නැහැ.. ඩිල්ශාන්ට නායක කම දුන්නත් ඩිල්ශන්ගෙත් 2015 දි වයස 38ක් විතර වෙනව.. ඩිල්ශාන්ගෙ ක්‍රීඩාරටාව නිසා 2015 දි එයාගෙ ප්ලේස් එකත් sure කරන්න බැරි වෙවි.. මැතිවුස්ට තාම හරියට ක්‍රීඩා තරග ටිකක් ක්‍රීඩ කරන්න හම්බ වෙලා නැහැ ඔවුගෙ අබාද නිසා.. අනවශ්‍ය පීඩනයක් දීල එයාගෙ මුලු ක්‍රිකට් අනාගතෙම නැතිවෙන්නත් පුලුවන්.. උපුල් තරන්ග .. වැට උඩ ඉන්න ක්‍රීඩකයෙක්.. එයාටත් හරියට ප්ලෙස් එක ශුවර් නැහැ.. එක දිගට තරග කරන්න හම්බවෙලා නැහැ.. නොදන්න පොඩි එකෙක් මුහුදට තල්ලු කරල එයාගෙ ක්‍රිකට් ජීවිතෙ විනාශ කරන්න හොද නැහැ.. අරවින්ද හොද ක්‍රීඩකයෙක් වගෙම හොද selector කෙනෙක් කියල හැමොම කියනව.. එහෙම කෙනා retier වෙන්න ඔන කියන්නෙ 2015දි එයත් නාකි වෙයි කියල බයටද.. ඔන්න දැන් ක්‍රීඩාවෙ අදිපති වරු ලෙඩවෙලා එක එක විකාර කියවන්න අරගෙන.. සන්ග අයින් උන ගමන් කිව්ව අපි පිලි ගන්නව කියල දැන් ඔක්කොම අයින් උනාම කියනව තාම ඒ ගැන හිතල නැතිලු..

සන්ග කප් එක ගෙනාවනම් සන්ගට වෙන අපූරු කතාවක් මට අහන්න ලැබුණ... :)

සංග කප් එක ගෙනවම අණ්ඩුවෙ ඉන්න මැති ඇමතිවරු කප් එක Air port එකෙ ඉදන්ම උස්සන් එනව.. අණ්ඩුවේ හා අතිගරු ජනපති තුමාගේ දූරදර්ෂී ක්‍රියාමාර්ග නිසා අපි කුසලානය දිනපු බව ජාතික නාලිකාවලින් පිනුම් ගගහ කියාවි. මොකද කාටත් හොරා ගැස්, පෙට්‍රොල් ගනන් වැඩිකරපු එක අමතක වෙන්නත් මොනව හරි මාකට් කරන්න ඔනනෙ... කණ්ඩායමේ ක්‍රීඩකයොන් වෙනුවෙන් සන්ග කතා කරපු ගමන් සන්ගට විරුද්දව විනය කමිටුවකින් නඩු අහල වැරදි කරු නිසා වැලිකඩ දාවි.. එදායින් පසු සන්ග රටේ නමගිය දෙශද්‍රොහීන්ගෙ ලයිස්තුවට එකතු වේවි.. ලැබෙන සල්ලි බෙදාගන්න බැරුව පලකයො කාකොටාගනීවි.. නොකරපු වැරදි වලට පරිප්පු කනවට වඩා කප් එක නැතුව එන එක හොදයි කියල අපේ කොල්ලොන්ට හිතෙන එක සාදාරනයී ..... ඔන්න ඔක තමයි කතාව.. මෙ රටෙ මිනිස්සුන්ට මහ මිනිස්සු සලකන්නෙ කුඩම්මගෙ සැලකිලි..

ලන්කාවෙ ක්‍රීඩවක් කියල ඉතුරු වෙල තියෙන්නෙ මෙච්චරයි මෙ කාලකන්නි එකතු වෙලා මෙකත් කාබාසිනිය කරල දානව.. තව කෙනෙක් අහන්න පුලුවන් යකො මිනිස්සුන්ට කන්න නැහැ, ක්‍රිකට් බැලුවම බඩ කට පිරෙනවද කියල.. ලොකෙ කොටි ගානක් දෙනා ක්‍රීඩා තරග නරබන්නෙ.. ක්‍රීඩා කරන්නෙ මොකටද කියල පොඩ්ඩක් හොයල බලන්න කියල ඒ අයට මම කියනව..

සුගත්ල, සුස්න්තිකාල,දර්ශල හිටපු මලල ක්‍රීඩාවෙ දැන් කවරුත් නැහැ, හදාගන්න හොයගන්න උනන්දුවකුත් නැහැ. රගර් කියල ක්‍රීඩාවක් ලන්කාවෙ යාන්තම් ඔලුව උස්සගෙන ආවා එකත් කබාසිනිය කරල දැම්ම.. මිනිස්සුන්ගෙ යාන්ත්‍රික ජීවන රටාවට පොඩි වෙනසක් ඇති කරන්න ක්‍රීඩා තරග නැරබීම ලොකු දෙයක්..

ක්‍රිකට් ජනප්‍රිය උනේ අපෙ එවුන්ට දිනන්න පුලුවන් විදියට තිබුනු එකම ක්‍රීඩාව නිසා.. පාපන්දු,
අත් පන්දු දැල්පන්දු අපෙ කොල්ලො,කෙල්ලො ගහනව දැක්කම අපෙ අම්මල TV off කරනව.. අපෙ උනුත් එක්ක බලද්දි අනිත් උන් කොච්චර හොදද කියල.. ඒක අපෙ උන්ගෙ නරක නොවෙ අපෙ උන්ගෙන් ඉන්න හොදම අය ඔතනට නොයන නිස වෙන දෙයක් කියල තෙරුම් කරන්න තරම් අපි බුද්ඩ්ධිමත් නැහැ..

ඔන්න ට්‍රෙවර් බෙලීස් කියපු දේවල් කියවන්න...
Sri Lanka cricket needs clean-up: Bayliss

Sri Lanka’s outgoing coach Trevor Bayliss on Thursday said the country needed a strong and stable cricket administration to allow players to focus only on the game and not be distracted by politics.


“On the field, we’ve done pretty well for past 18 months,” Bayliss said in an interview. “Getting to the World Cup final itself is an achievement, though we lost (to India).”


But off the field, Australian-born Bayliss said, Sri Lanka could improve the way the game was being run in the country.


“Good teams like Australia usually have got strong or good management backing the team up. That’s an area we can improve.”


Sri Lanka Cricket has been run by an interim committee appointed by the sports minister since 2005. The minister picks the selectors, who also keep changing.


“I am constantly amazed how well the players do (on the field), with all the distractions put in front of them. It seems to be the sub-continent way. That’s a skill in itself,” said Bayliss, 48.


Bayliss brought the curtains down on his four-year stint after the World Cup defeat in Mumbai last week. His tenure also saw the team make it to the World Twenty20 final and climb to number three in both one-day and Test rankings.


The World Cup defeat was also followed by resignations from skipper Kumar Sangakkara, his deputy Mahela Jayawardene and a three-member selection committee led by former batting star Aravinda de Silva.


Bayliss said the resignations of Sangakkara and Jayawardene were regrettable.


“I think it’s a shame. They are the best two guys to take Sri Lanka forward. They probably had enough of putting up with distractions,” he said.


“These days the role of a captain has to deal with issues that sometimes have got nothing to do with cricket. They have done a great service to Sri Lanka. Guess, they deserve a break.”


Bayliss picked young all-rounder Angelo Mathews as a future skipper.


“I think 23-year-old Mathews could be a future captain of Sri Lanka. Maybe a couple of years for him at the international level would do well to get some confidence first, before adding on the responsibility as captain,” he said.”


Bayliss was not sure if he could look back at his stint with total satisfaction as he did not achieve his goal of taking the team to their second World Cup triumph.


Sri Lanka won their only World Cup in 1996 under coach Dav Whatmore, a former Australian player.


“Have I achieved everything? I don’t know,” said Bayliss.


“Cricket is a learning process. In my journey, cricket continues to be a learning experience.”


Bayliss joins New South Wales as a coach, a position he held before taking up the job in Sri Lanka.


Former Australian batsman Stuart Law, an assistant to Bayliss, has been promoted as the chief coach on an interim basis, AFP reports.
 
Last edited:

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
1996 ලොක කුසලානෙ ගැනද මෙ ඔයා කියන්නෙ.

දැන් කව්ද දන්නෙ නැහැ ඉරිසියා කාරය..


ට්‍රෙවර් බෙලිස් දෙශද්‍රොහියෙක් කියන එකක් නැද්ද දන්නෙ නැහැ..
 

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    Arjuna wage irisiya kara ballo ape cricket walata atha dana eka walakwanna ona

    බූරුවෝ තොට මොලයක් නැද්ද??
    හිතපිය තොගෙ ඔය පොල් ගෙඩියක් වගේ තියෙන ඔළු ගෙඩියෙ තියෙන අල ගෙඩියක් තරම් මොල ගෙඩියෙන් ක්‍රිකට් වලට අත දාන්නෙ අර්ජුනද නැත්නම් වැස්සකටවත් පිට්ටනියකට බැස්ස නැති හරක් රැලක්ද කියලා
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Lankawe diyunui kiyala kiyanna kiyanna puluwan ekama de thama cricket. cricket walin tama apiwa loke aduna gathe matha kale lankawe gena katha karaddi cricket gena kata nokarama ba e deka echara sambandai.
    Lankane nidahasin passe deshapalakoyop karapu deyak na ratata okkkoma kale ratata pera tama theory eka eka kocharada kiwwoth lankawe deshapalakayanta wada crckters la prisiddai loke nama kiwa gaman sahena denek dannawa ehema tibuna ape cricket dan deshapalowo atha dala kanna yanna mewa gena katha karala wedak na
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Me loke ...

    Mahinda Rajapakshata Wada... Cricket team eke inna playersla prasiddayii...

    :lol::lol::lol::lol:

    Lankawa kiyanne kohe thiyena ratakda kiyala minissu hoyanna patan gaththe cricket nisaa nethuwa.. asiyawe ashcharye nisa newei.. :p :lol::lol::lol::lol: