ටැක්ස් එක 45,000 සිට ඉහළ පඩි සඳහා අය කරයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    ලොකු පඩි ගන්න උන්ට ටැක්ස් ගෙවන්න බෑ kiyana Nisa , IMF advice to tax from 45,000 upwards.

    If people not ready to pay taxes, IMF says :අපිට පුකේ අමරුවද තොපිලට ලෝන් දෙන්න... If not they will not provide the loan.

    scurvy kiyana widihata...Kalu katha Sinhalunta Puk wenna yanne.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලොකු පඩි ගන්න උන්ට ටැක්ස් ගෙවන්න බෑ kiyana Nisa , IMF advice to tax from 45,000 upwards.

    If people not ready to pay taxes, IMF says :අපිට පුකේ අමරුවද තොපිලට ලෝන් දෙන්න... If not they will not provide the loan.

    scurvy kiyana widihata...Kalu katha Sinhalunta Puk wenna yanne.
    උබ හිතනවද ඕක නිකන් හරි හම්බුනා කියල ගොඩ යයි කියල
    බලන් හිටපල්ලා
    මේ ලංකාවේ ඉන්න ගොන් වැස්සන්ට තේරෙන්නේ නැ ඕක ගන්න යන්නෙත් තව ගහන්න මිසක් රටට සෙතක් කරන්න නෙමේ
    වෙන්න ඕනේ මේ ගොතයෝ එලවන එක. ඒ වෙනුවට උන් කරන්නේ තවත් මයිනටයි රනිලටයි කඩේ යන එක

    :lol: :lol: :lol: :lol:
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    දැන් IMF ණය නැතුව රට මේ යන විදිහට යද්දි අපනයනය වැඩි කරලා මැච් එකක් ගැහුවනම් ලංකාව ආයෙත් ගොඩ එන එකක් නැද්ද?? මට හිතෙන විදිහට IMF ණය නැතුවත් මේ රට තාම කරන් යන්න පුලුවන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් IMF ණය නැතුව රට මේ යන විදිහට යද්දි අපනයනය වැඩි කරලා මැච් එකක් ගැහුවනම් ලංකාව ආයෙත් ගොඩ එන එකක් නැද්ද?? මට හිතෙන විදිහට IMF ණය නැතුවත් මේ රට තාම කරන් යන්න පුලුවන්.
    ඩොලර් ණය ගෙවන්නෙ නැතුව මේ යනව වගේ මිනිස්සුන්ට කන්න නැතුව, ඉස්පිරිතාලවල බෙහෙත් නැතුව, කඩේක ගන්න බඩුවක් නැතුව

    කරන් යන්න පුලුවන්.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    උබ හිතනවද ඕක නිකන් හරි හම්බුනා කියල ගොඩ යයි කියල
    බලන් හිටපල්ලා
    මේ ලංකාවේ ඉන්න ගොන් වැස්සන්ට තේරෙන්නේ නැ ඕක ගන්න යන්නෙත් තව ගහන්න මිසක් රටට සෙතක් කරන්න නෙමේ
    වෙන්න ඕනේ මේ ගොතයෝ එලවන එක. ඒ වෙනුවට උන් කරන්නේ තවත් මයිනටයි රනිලටයි කඩේ යන එක

    :lol: :lol: :lol: :lol:
    sirawatama oka tax dunna kiyala wedak ne, etakota lokko tika okkoma gahagannawa mewath ekkama... minissu game illana eka tama kranna ona.
    tax labbak enweyi imf kiyanne horakama adu krapalla kiyala maha horunge..rajaye sewakayo adukranna kiyala
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ලොකු පඩි ගන්න උන්ට ටැක්ස් ගෙවන්න බෑ kiyana Nisa , IMF advice to tax from 45,000 upwards.

    If people not ready to pay taxes, IMF says :අපිට පුකේ අමරුවද තොපිලට ලෝන් දෙන්න... If not they will not provide the loan.

    scurvy kiyana widihata...Kalu katha Sinhalunta Puk wenna yanne.
    Ne. IMF eka mula indanma kiwwe 45K indan kapanna kiyala thamai. eka aluth deyak newei., mun IMF kiyana eka deyak wath hariyata karanne nethuwa 100K+ gana ewungen wedipurath kapanawa tax target eka achieve karanna. tax nethi hinda ma nwei loan delay wela thiyenne. creditors la okkoma gurantee ekak deela nethi hinda debt restructuring walata. gini poliyata poli mudalali la gen naya gaththama ithin amarui settlement ekakata enna. okkoma anthimata minissunge weredda.
     
    • Like
    Reactions: lilman

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mehe hena expensive Groceries foods last 10 days mata gihin tianawa around AUD160 (LKR 40,000) two persons. 45K wage adu karala dn tiana condition eke mn hitanne ne minissu kamathi wewi kiala ayama protest ehema enna gani e wage band ekata adu unoth ehema
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඉතින් ඇයි ලොකු පඩි ගන්න අය විතරක් ටැක්ස් ගෙවන්න ඕන
    ලොකු පඩි ගන්න අය ලොකු ටැක්ස් ගෙවන්න සහ පොඩි පඩි ගන්න අය පොඩි ටැක්ස් එකක් හරි ගෙවන්න තියෙන්න ඕන (මහ ලොකු ගානක් නෙමයි පොඩි පඩියක් නං රුපියල් 500ක හරි ටැක්ස් එකක් )
    එතකොට තමන්ගෙ පඩියෙන් කැපෙන එක දැනෙනවා වගේම ඒක හොරාකනවා දකිනකොට හරි අමාරුයි එතකොට චන්දෙදි උනත් හොඳ එකෙක්ට චන්දෙ දෙන එක කරනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    උබ හිතනවද ඕක නිකන් හරි හම්බුනා කියල ගොඩ යයි කියල
    බලන් හිටපල්ලා
    මේ ලංකාවේ ඉන්න ගොන් වැස්සන්ට තේරෙන්නේ නැ ඕක ගන්න යන්නෙත් තව ගහන්න මිසක් රටට සෙතක් කරන්න නෙමේ
    වෙන්න ඕනේ මේ ගොතයෝ එලවන එක. ඒ වෙනුවට උන් කරන්නේ තවත් මයිනටයි රනිලටයි කඩේ යන එක

    :lol: :lol: :lol: :lol:

    කියල වැඩක් නැති උන්ට ඉල්ලන් හුka ගන්න දෙන්න ඕනේ. 👌

    #බැංකුහොරාසමඟඅපිහදමුඅලුත්රටක් 🤣
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මිනිහෙක් දවසකට කුලී වැඩක් කලත් 2000-2500 ගන්නවා
    දවස් විස්සක් වැඩ කලොත් tax ගෙවආන වෙනවාද
     
    • Like
    Reactions: JokerFan and lilman