ටැක්ස් ගැන හැලි ලියන කාල කාලකන්නි!

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එකෙක්වත් පෙ ස්ලිප් එක දාලා හැලි ලියලා නැ නෙද?

    දාන්න කියපල්ල ඔකුන්ට පෙ ස්ලිප් එක.. දුන්නෙ නැත්නම් එක පඩි අන්සෙන් ඉල්ලන්න පුලුවන් නෙ,

    මුන් ඔක්කොම දාර ජෙප්පො, කැම්පස් වල ඉන්න මහාමාරිය හැතිකරෙගෙන් අති මහත් බහුතරෙ ජෙප්පො, ඔකුන් නිසා තමයි කැම්පස් වලින් දෙසපාලනෙ සහ නවකවදය අයින් කරන්න බැරි, උන් එකට සපොර්ට්,,,

    සමාජවාදි කැල්ල රටෙ නමින් අයින් කරලා දාල, රට ඇතුලෙ සමාජවාදෙ තහන්ම් කරන්න ඔන, බෙසික සිරිමා තමයි මෙ උට්ට රටෙ නමට ඇදලා කෙලියෙ,,
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,473
    113
    Gampaha
    326741066_508998621319427_3918372018027376956_n.jpg
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    පෙ ස්ලිප් එකෙන් පෙන්න්නන්නෙ කොහොමද බන්
    බැන්කුවට වැටුනමනේ ලෝන්, ෆිනෑන්ස් කැපෙන්නේ.....
    මෙකේ අයකර ගන්න විදිහෙ ප්‍රශ්නයක් තියනවා,
    දැන් බෑන්ක් ස්ටෙස්මන්ට්ස් පෙන්නන්න කියන්න එපා
    අවුල තියෙන්නේ කලින් ලෝන් අනන මනන් ගත්ත ගානට වඩ දැන් කැපෙන එක, පඩිය එකමයි 99.9999%කගෙම
    ඒවා අත හැරල ආදායමෙන් කැපුවනම් අවුලක් නැ.
     
    • Like
    Reactions: lilman

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    tax kapanawanam hamogenma podi hari percentage ekak kapanna one
    ලෝකෙ කිසිම රටක එහෙම නෑ. පොඩි සොලරි Tax Free

    පෙ ස්ලිප් එකෙන් පෙන්න්නන්නෙ කොහොමද බන්
    බැන්කුවට වැටුනමනේ ලෝන්, ෆිනෑන්ස් කැපෙන්නේ.....
    මෙකේ අයකර ගන්න විදිහෙ ප්‍රශ්නයක් තියනවා,
    දැන් බෑන්ක් ස්ටෙස්මන්ට්ස් පෙන්නන්න කියන්න එපා
    අවුල තියෙන්නේ කලින් ලෝන් අනන මනන් ගත්ත ගානට වඩ දැන් කැපෙන එක, පඩිය එකමයි 99.9999%කගෙම
    ඒවා අත හැරල ආදායමෙන් කැපුවනම් අවුලක් නැ.
    60% යි උපරිම ලෝන් ගන්න පුළුවන්. පඩියෙන් 40%ක් ඉතුරුයි. Tax එක ඔය කියන තරම් ලොකු ගානක් කැපෙන්නෙ නෑ ලක්ෂ 2.5 ක් ගන්න යුනි ලෙක්චර්ලට. Exaggerate කරළ ලියපු හෑලි මමනම් දැක්ක විදියට. ප්‍රශ්නයක් තියනව තමයි. ඒත් උන් කියන විදියට අතේ 14000ක් ඉතුරු වෙන්න වගේ නෙමෙයි.

    ලක්ෂ 2.5 ට ඉස්සර කැපුන 10000ක් දැන් 21000යි. වැඩිපුර කැපුන 11000ටනෙ මුන් හෑලි ලියන්නෙ
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113

    Housing Loan එකක් දාල අවුරුදු පොඩි ගානක. කරන්න තියන්නෙ ලෝන් Repayment period එක අවුරුදු 25 කරගෙන වාරිකේ අඩු කරගන්න එක. මේ lecture ගේ මූල්‍යමය අවුල්Tax නිසාම කියන්න බෑ. කලින්ට වඩා වැඩිපුර Tax කැපෙන්නෙ 10000ක් වගේ

    250 k withara kapena un innawa EPF+Tax lankawe IT company wala
    ඒ කියන්නෙ 1Million වලට වැඩි පඩියක් ඇති.
    ------ Post added on Jan 29, 2023 at 8:49 AM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ලෝකෙ කිසිම රටක එහෙම නෑ. පොඩි සොලරි Tax Free

    60% යි උපරිම ලෝන් ගන්න පුළුවන්. පඩියෙන් 40%ක් ඉතුරුයි. Tax එක ඔය කියන තරම් ලොකු ගානක් කැපෙන්නෙ නෑ ලක්ෂ 2.5 ක් ගන්න යුනි ලෙක්චර්ලට. Exaggerate කරළ ලියපු හෑලි මමනම් දැක්ක විදියට. ප්‍රශ්නයක් තියනව තමයි. ඒත් උන් කියන විදියට අතේ 14000ක් ඉතුරු වෙන්න වගේ නෙමෙයි.

    ලක්ෂ 2.5 ට ඉස්සර කැපුන 10000ක් දැන් 21000යි. වැඩිපුර කැපුන 11000ටනෙ මුන් හෑලි ලියන්නෙ
    මිනිස්සු පල් හැලි ලියන එකේගැනකියනවනම්.
    මිනිස්සුන්ට තියෙන්නෙ ටැක්ස් ගෙවන්න අකමැත්තට වඩා ගෙවන ටැක්ස් වලින් අවජාතක පවුල් නඩත්තු වෙන එක.රටට සේවයක් නොවෙන එක.
    ටැක්ස් ගෙවන්න ඇකමැති උන් තමා බිස්නස් කරන්නේ, බදු සමාවන් ඉල්ල ඉල්ල,

    අනික අපි හැමොම කරන් දෙයක් තම්මා බැන්කු ලෝන් එක දාලා ඊට පස්සෙ වාහනයක් ගන එක. එතකොට 60% සීමා නෑ
    මම නම් ඔනෙම බද්දක් ගෙවන්න ලැස්තියි අපිට ගෙවන දේට යමක් ලැබෙනවනම්.
    පිටරටවල 50%ක් කැපුවත් අවුලක් නෑ උන් ලස්සන් ජීවිත ගතකරනවා, කරන ජොබ් එක අදාලම නෑ.
    මෙහෙ වෙන්නේ මැද ඉන්න එකා තැලිලා බදු ගෙවලා බිස්නස් කාරයො ටිකට හොර කරන්න පාර හඩනවා, දුප්පත් එකට දේන සහන පැත්තකින් තියමුකො

    කරන්ට් , වතුර ටෙලිපෝන් 2-3 ගුනයකින් ඉහල
    කැම ගැන කියන්න දෙයක් නෑ
    නමුත් පඩිය එකමයි. එහෙම උන්ගෙන් ත්මා බදු ගහන්නේ

    හෑලි ලියන්නේ වැඩිඋන ගානටනෙමේ බන්, ඉතුරුවුනු ගාන අඩු වෙන එකට
    මේ වෙලාවේ කරමය වෙනස් කරලා බදු කරන එකයි අවුල.
    චන්දෙ තියන්න සල්ලි නෑ කියන නිසාද දන්නෙ නෑ

    මේ රට ගැන බලාපොරොත්තුවක් වත් තියාගන්න නම් ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරනය ඇවිත් ඔය අවජාතක හොර හැත්ත පන්නන්න ඔනේ
     
    මොන හෑල්ල ලිව්වත් මොන නිදහසට කරුණ කිව්වත් ඇත්තටම තියෙන්නෙ Human Greediness. රටක් දියුණු වෙනව කියන්නෙ ජනතාවගෙ Collective effort එකක්. ජනතාවගෙ ආකල්ප හදන්න ඕන මිනිස්සු Greedy හැඟීම් වලට යට උනාම එතනම Collective Effort එක ඉවරයි.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    amo amo economist cir

    $$ eka ehemama wadi wena ekak nati wei,, Ranila mokak hari gamak gahai e side ekata... Ranilata War gana idea ekak nathi unata Economy eka gana Western Country ekka wada kireema gana manz hondai,,,

    lankawata Supirima wenna nam

    Mahinda Janapati
    Ranil Agamati
    Gota Sec defence
    wenna ona
     
    • Haha
    Reactions: hkiz

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    එකෙක්වත් පෙ ස්ලිප් එක දාලා හැලි ලියලා නැ නෙද?

    දාන්න කියපල්ල ඔකුන්ට පෙ ස්ලිප් එක.. දුන්නෙ නැත්නම් එක පඩි අන්සෙන් ඉල්ලන්න පුලුවන් නෙ,

    මුන් ඔක්කොම දාර ජෙප්පො, කැම්පස් වල ඉන්න මහාමාරිය හැතිකරෙගෙන් අති මහත් බහුතරෙ ජෙප්පො, ඔකුන් නිසා තමයි කැම්පස් වලින් දෙසපාලනෙ සහ නවකවදය අයින් කරන්න බැරි, උන් එකට සපොර්ට්,,,

    සමාජවාදි කැල්ල රටෙ නමින් අයින් කරලා දාල, රට ඇතුලෙ සමාජවාදෙ තහන්ම් කරන්න ඔන, බෙසික සිරිමා තමයි මෙ උට්ට රටෙ නමට ඇදලා කෙලියෙ,,
    ඇයි බං මල පැනලා? රාජස්සලාට කෙලවෙනකොට දුකයි නේද?

    රාජපස්සලා හොරාකාලා රට බංකොලොත් කරලා පෝලිම් වල මිනිස්සු මැරෙද්දි උඹේ ඔය කට කොහෙද තිබ්බෙ?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    ජෙප්පෝ පක්කෝ ද දන්නේ නෑ හැබැයි tax එක අසාදරණයි. ලක්ෂ 3ක් පඩි ගන්න එකෙක් rs 40000 ක් විතර tax එක ගෙවලා. ආයේ ඌ හොඳ ෆෝන් එකක් ගන්න ගියත් ලක්ෂෙක විතර tax එකක් ගෙවනවා. හොඳ කඩේකට ගිහින් කෑම වේලක් කෑවත් tax එක ගෙවන්න වෙනවා කොටින්ම කිව්වොත් කඩේට ගිහින් සීනි කිලෝ එකක් ගත්තත් ආයේ ටැක්ස් එකක් ගෙවනවා. මේ ඔක්කොම ගෙවලා හදිස්සියකට ගමනක් යන්න උනාම බස් එකේ හිරවෙලා හිටගෙන යන්නත් ඕන. ටැක්ස් එකනම් usa වගේ හැබැයි facilities සෝමාලියාව තරම් වත් නැහැ. මේවාට මිනිසුන්ට මළ පනින එක සාධාරණයි.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මොන හෑල්ල ලිව්වත් මොන නිදහසට කරුණ කිව්වත් ඇත්තටම තියෙන්නෙ Human Greediness. රටක් දියුණු වෙනව කියන්නෙ ජනතාවගෙ Collective effort එකක්. ජනතාවගෙ ආකල්ප හදන්න ඕන මිනිස්සු Greedy හැඟීම් වලට යට උනාම එතනම Collective Effort එක ඉවරයි.
    ඈත්තක් තියෙනවා මේකේ... ලන්කාවට කෙලවෙන්න එක හේතුවක් තමා ගෝඨාගේ ටෑක්ස් අඩු කිරීම. ඒ වෙලාවේ ඒ අඩු වෙන ආදායම කොහෙන්ද හොයන්නේ කියලා කවුරුවත් ඈහුවේ නෑ හෙව්වේ නෑ ෆයිට් කලේ නෑ.. රටක් හදන්න නම් රාජ්‍ය ආදායම වෑඩි කරගන්න ඕනේ.. මෙතන වෙන්න ඕනේ පඩි ගන්න මිනිස්සුන්ගෙන් විතරක් ටෑක්ස් ගන්න එක නෙමේ ජීවිතේට සත පහක් ටෑක්ස් ගෙවලා නෑති බිස්නස් කාරයන්ගෙන් ටෑක්ස් ගන්නේ නෑති එක