ටැක්ස් return පිළිබද ගැටලුවක්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    කම්පැනි එකේ එකේ සේවකයින් රාජකාරි වෙලාවෙදි කෑමට වියදම් කරන මුදල company expense එකක් විදියට දාලා tax return ගන්න බෑද?

    හිතපන් ගෙදර ඇද්‍රස් එකට බිස්නස් ඒක ලියාපදිංචි කරලා මුළු දවසම ආයතනයේ ඉන්නේ නිදාගන්නෙත් ඒකේ සෝ personal ලයිෆ් එකක් නැති නිසා එයාට personal tax apply වෙන්න බෑ නේද තියරිටිකලි?
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    836
    333
    63
    Sri lanka
    1. Kema wiyadama expence ekak thamai ban kohomath. eka net profit eken adu wenna ona. Tax wenne net profit eka.

    2. Personal tax apply wenawa eya ganna salary ekata. salary ekak nethuwa pinata wada karanawa nam income ekak nene. ethakota tax ne.