ටැක්සි භාවිතා කරන ජනතාව පිවිසෙන්න - Taxi travellers, Enter here
අපි අලුත් වැඩක් පටන්ගන්න යන්නේ.
ඔබ දිනපතා හෝ කලාතුරකින් හෝ ටැක්සි භාවිතා කරන්නෙක්ද ?
ඔයගොල්ලෝ මේ ගැන මොකද කියන්නේ ?
(If anybody needs an English translation of this post, feel free to ask me for it.)
මේම post එක කිසියම් වෙළඳ අරමුණක් උදෙසා නොවන අතර ජනතාවගේ අදහස් දැනගැනීම සඳහා පමණකි

අපේ මෙම සේවාව මගින් ඉතාම අඩු වෙලවකින් ඔබට ලඟම ටැක්සි සේවාව වෙත දුරකථන ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව උදා වෙනවා.
ඒ කියන්නේ ටැක්සියකට කථා කරලා පැය ගානක් බලන් හිටපු කාලය ඉවර වෙන්නයි යන්නේ
මේ සේවාව ලබාගන්න ඔයගොල්ලන්ට mobile phone එකක් විතරයි ඕනේ වෙන්නේ