ටැබ් හෙල්ප්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    දන්න කෙනෙක් ගාව ටැබ් දෙකක් තියෙනවා Uk ඉදන් ගෙනාපු. එකක් ipad 6th gen 2018,32gb wifi ඔන්ලි (60 ක් කියනවා අඩු නෑ) අනෙක IPAD ප්‍රෝ 64gb wifi ඔන්ලි (80ක් කියනවා)
    දෙකම පැකින් පිටින්ම තියෙනේ කඩල නෑ. ඒවා ඒ ගානට පාඩුද.මිනිහ ළඟදීම අපහු යනවා. ඕනනම් අරන් විකුනන්න කියනවා.