ටැ‍බ්‍ල‍ට්‍ පී‍සී‍ - - හෙ‍ල්‍ප්‍ - -

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
ටැ‍බ්‍ල‍ට්‍ පී‍සී‍ - - හෙ‍ල්‍ප්‍ - -

ම‍ච‍න්‍ ම‍ම‍ ටැ‍බ්‍ල‍ට්‍ පී‍සී‍ එ‍ක‍ක්‍ ග‍න්‍න‍ හො‍ය‍න‍වා‍. අ‍ද‍ ගො‍ඩ‍ක්‍ තැ‍න්‍ව‍ලි‍න්‍ බැ‍ලු‍වා‍.

sinhagiri

lenovo - lenovo yoga tablet 8" = 49,990.00
samsung - galaxy tab 4 7" = 44,799.00

මේ දෙකෙන් මොකක්ද හොද? දන්න අය කියන්න ප් ලී ස් :confused: :confused: :confused:

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    I had samsung 7 inch one and feel screen size is not sufficient. Return and got 8 inch

    Anyway apart form the size, smasung tab is AWESOME, GREAT! Believe me
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    samsung - galaxy tab 4 7" = 44,799.00
    galaxy tab

    [FONT=&quot]Camera[/FONT]
    [FONT=&quot] [/FONT]​
    [FONT=&quot] Video Recording Resolution[/FONT]
    [FONT=&quot]HD (1280 x 720)@30fps[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]Main Camera - Resolution[/FONT]
    [FONT=&quot]CMOS 3.0 MP[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]Front Camera - Resolution[/FONT]
    [FONT=&quot]CMOS 1.3 MP[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] Main Camera - Flash[/FONT]
    [FONT=&quot]No[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]Main Camera - Auto Focus[/FONT]
    [FONT=&quot]No[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]Audio and Video[/FONT]
    [FONT=&quot] [/FONT]​
    [FONT=&quot]Video Playing Format[/FONT]
    [FONT=&quot]FLV, M4V, MKV, MP4, WEBM, WMV, 3G2, 3GP, ASF, AVI[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]Video Playing Resolution[/FONT]
    [FONT=&quot]FHD (1920 x 1080)@30fps[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]Audio Playing Format[/FONT]
    [FONT=&quot]3GA, AWB, FLAC, MID, MXMF, OGA, OTA, RTX, RTTTL, XMF, AAC, AMR, IMY, M4A, MIDI, MP3, OGG, WAV, WMA[/FONT]
    [FONT=&quot] [/FONT]
     
    Last edited:

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    I had samsung 7 inch one and feel screen size is not sufficient. Return and got 8 inch

    Anyway apart form the size, smasung tab is AWESOME, GREAT! Believe me
    but machan i think lenovo yoga 8" better than samsung :rolleyes:
    "singhagiri" they are give easy pmt plan for lenovo and down pmt will 15,000 and 3200*11 mnts
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    samsung-galaxy-tab-4-70-1.jpg
     
    ishan24

    Junior member
  • Feb 16, 2013
    84
    2
    8
    samsung gannin kolla badu wiswasai danne nati jarawa arn aduwata passe pasu tawenna wenne ubatama tama gana wadi unath ganna eka hoda ekak ganin passe paduwak dannenne natuwa wikuna ganna hari puluwan ubata baya natuwa company dala service karanna tiyana company ekak wenna epa passe aduwata aran software case awama owa gadanna eun nane hariyata wiswasa eka nisa hoda company brand ekak tiyana ekak gannin ubata jaya ....:angry:
     
    thanks machan , but "samsung eke cam eka aul , lenovo eke 5mp thiyenawa price ekath lenovo eka ganan samsung ekaa wada"
    :rolleyes::rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Lenovo එක කරන්නේ Abans ලා, warranty අව්ලක් නැහැ. මට නම් හිතෙන්නේ lenovo එක හොදයි. එත් එකත් ගන්න එපා මචං වැඩක් නැහැ. හෙන පාඩුයි. specs මදි. මෙන්න මේක ගන්න බලපං මචං Samsung Galaxy Tab S 8.4 LTE

    http://www.gsmarena.com/samsung_galaxy_tab_s_8_4_lte-6435.php
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    Lenovo එක කරන්නේ Abans ලා, warranty අව්ලක් නැහැ. මට නම් හිතෙන්නේ lenovo එක හොදයි. එත් එකත් ගන්න එපා මචං වැඩක් නැහැ. හෙන පාඩුයි. specs මදි. මෙන්න මේක ගන්න බලපං මචං Samsung Galaxy Tab S 8.4 LTE

    http://www.gsmarena.com/samsung_galaxy_tab_s_8_4_lte-6435.php
    Samsung Galaxy Tab S 8.4 LTE- පට්ට ගානක් නෙ මචන්:confused::confused:
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    මට ඕනෙ පොඩි ගානක් දීලා ගෙවන්න ගන්න, 15,000 ක් වගේ down pmt අවුලක් නෑ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Samsung Galaxy Tab S 8.4 LTE- පට්ට ගානක් නෙ මචන්:confused::confused:
    ඔව් බන් හැබැයි ඒ ගානට වටිනවනේ බන්. 3 GB ram, Ultra clear LED IPS (HD 16:9), Qualcomm Snapdragon 800, Adreno 330, 8MP camera මේ ඔක්කොම එක්ක බලනකොට අර වගේ ගානක් 44ක් දීල ඒ වගේ චෝර ටැබ් එකක් ගන්නවට වඩා මේක ගන්න එක කොච්චර සුපිරිද මචං. කොච්චර ලාබද. 3 year warranty එක්ක 76 වගේ නේ වෙන්නේ. http://www.tab.lk/samsung-galaxy-tab-s-8.4-4g-lte-t-705-tablet-pc:dull::dull:
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    ම‍ම‍ සි‍කු‍රා‍දා‍ සි‍ං‍හ‍ගි‍රි‍ එ‍කෙ‍න්‍ බැ‍ලු‍වා‍,මෙ‍හෙ‍ම‍යි‍ වි‍ස්‍ත‍ර‍

    + samsung tab 3 - 45,490.00
    + samsung tab 4 - 44,799.00

    මු‍ං‍ lenovo එ‍ක‍ම‍යි‍ promote ක‍ර‍න්නෙ‍.ම‍ම‍ත්‍ කැ‍ම‍ති‍ samsung එ‍ක‍ට‍,ඒ‍ත්‍ මු‍න්‍ ව‍ච‍න‍ 100 ක්‍ කි‍ව්වො‍ත්‍ tab ගැ‍න‍ ව‍ච‍න‍ 70 ක්‍ම‍ lenovo එ‍ක‍ ගැ‍න‍,ම‍ට‍ හි‍තු‍නා‍ මො‍ක‍ක්‍හ‍රි‍ අ‍වු‍ල‍ක්‍ ති‍යෙ‍න‍වා‍ කි‍ය‍ලා‍.ප‍ස්සෙ‍ මු‍න්‍ට‍ ම‍ම‍ කි‍ව්‍ව‍ ම‍ම‍ ග‍න්නෙ‍ samsung එ‍ක‍ක්‍ කි‍ය‍ලා‍,මු‍න්‍කි‍ය‍න‍වා‍ අ‍පි‍ ල‍ඟ‍ දැ‍න්නෑ‍ ස‍ර් ඇ‍ඩ්‍වා‍න්‍ස්‍ එ‍ක‍ක්‍ ක‍ර‍ලා‍ ය‍න්න‍ 2days ව‍ලි‍න්‍ ගෙ‍න‍ල්‍ලා‍ දෙ‍න්‍න‍ම්‍ කි‍ය‍ලා‍:confused:

    ම‍ච‍න්‍ලා‍ samsung use ක‍ර‍න‍ යා‍ලු‍වො‍ කි‍ය‍ප‍ල්‍ල‍කො‍ කො‍හො‍ම‍ද‍ ප්‍ර‍යි‍ස්‍ එ‍ක‍ :yes::yes:
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    ත‍ව‍ දෙ‍ය‍ක්‍ - මු‍න්‍ කි‍ය‍න‍වා‍ ටැ‍බ්‍ 3 එ‍කෙ‍ front කැ‍ම්‍ එ‍ක‍ක්‍ එ‍න්නේ‍ නෑ‍ කි‍ය‍ලා‍:confused: