Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටිකක් හිනා වෙන්න 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිකක් හිනා වෙන්න 2

ටිකක් හිනා වෙන්න දැම්මෙ..අනේ මට බැන බැන හරි කමක් නැ ලේ ටිකක් පිරිසිදු කරගෙන යන්නකො..මට ඒ ඇති...

දයාබර අම්මේ

දයාබර අම්මේ,

මට මේ දේ අම්මට කොහොම තේරුම් කරන්නද කියලා හිතාගන්න බෑ. මම අම්මටයි තාත්තටයි මේ දේ කටින් කියල තේරුම් කරන්න හැදුවොත් අම්මලා කවදාවත් මාව තේරුම් ගන්නේ නෑ කියල මම දන්නවා. අම්මා මේක කියවනකොටත් මම අම්මලගෙන් ගොඩක් ඈතට ගිහිල්ලා. ඔව් අම්මේ, මම අල්ලපු ගෙදර කුසුමත් එක්ක පැනලා යන්න තීරණය කරා. අම්මල කවදාවත් අපේ ආදරේ තේරුම් ගන්න එකක් නෑ, මේ කුරිරු ලෝකෙන් ඈත් වෙලා අපි අපේ පරම, පිවිතුරු, අවංක, අකලංක ආදරේ වෙනුවෙන් තනිවෙන්න තීරණේ කරා.

අම්මලා දුක් වෙන්න එපා, මම දැන් පොඩි ලමයෙක් නෙවෙයිනේ. අම්මා කුසුමට සක්කරවට්ටම කිව්වට එයා මට නම් අහිංසක මුව පැටියෙක් වගේ. අපි දෙන්න අපි දෙන්නගේ ලෝකේ අද ඉඳන් තනි වෙනවා අම්මේ. තාත්තටත් කියන්න දුක් වෙන්න එපා කියලා. අපි දෙන්න අපේ දරු පැටව් එක්ක ඉක්මනටම එයාලගේ සීයයි ආච්චියි බලන්න එනවා. එදාට අම්මලා අපි දෙන්නගේ ආදරේ පිළිගනියි.

අම්මට අවසන් වශයෙන් එක දෙයක් කියන්න තියෙනවා. ඉහත සඳහන් සියලුම කරුණු අසත්‍යයක් බවත්, මේ මොහොත වනවිටත් මා සරත්ලගේ ගෙදර සතුටින් සාමදානයෙන් ජීවත් වන බවත් සතුටින් දැනුම් දෙන්න කැමතියි. මට අම්මට තේරුම් කරල දෙන්න ඕන වුනේ මගේ මේස ලාච්චුවේ තියෙන ප්‍රතිපල වලට වඩා නරක දේවල් අපේ ජීවිත වල වෙන්න පුළුවන් කියලා. මට ගෙදර එන්න සුදුසු යහපත් වාතාවරණයක් ඇතිවුනු විගස මට call 1ක් දෙන්න. මම මගේ අම්මට ගොඩාක් ආදරෙයි... බුදුසරණයි !

සුන්ඳර ආදර කතාබහක්...

කෙල්ල : ඔයා හිතනවද මම කොණ්ඩේ කැපුවොත් හොඳයි කියලා?

කොල්ලා : ඔව් ඔයා කැමති නම් කපන්න.

කෙල්ල : මම ඇහුවේ ඔයා මොකද හිතන්නේ කියලා.

කොල්ලා : අනේ මන්ඳා, මම නම් හිතන්නේ ඔයාට කපන්න ඕන කියලා හිතෙනවා නම් ඔයා කැපුවට කමක් නෑ.

කෙල්ල : ඒත් මට දැනගන්න ඕන ඔයා මොකද හිතන්නේ කියලා. :/

කොල්ලා : ම්ම්ම්, එහෙනම් කපන්නකෝ.

කෙල්ල : ඔයා එහෙම කිව්වේ මම වදකරන නිසා වදෙන් බේරෙන්න නේද? :/

කොල්ලා : නෑ අනේ...

කෙල්ල : නැත්තේ මොකද, ඒක නිසා තමයි. :/

කොල්ලා : අයියෝ නෑ පැටියෝ, පිස්සුද ඔයාට...

කෙල්ල : ඒ කියන්නේ ඔයා හිතනවද මම කොණ්ඩේ කැපුවොත් තවත් ලස්සනයි කියලා.

කොල්ලා : ඔව් අනේ, ඔයා හෙටම කොණ්ඩේ කපන්න.

කෙල්ල : ඒත් මම කැමති මේ වගේ කොණ්ඩේ දිගට තියෙනවට. :/

කොල්ලා : ආහ්, එහෙනම් කපන්න එපා පැටියෝ. ඔහොම හොඳයිනේ.

කෙල්ල : ඒත් ඔයා දැන් එහෙනම් කිව්වේ කපන්න කියලා. :/

කොල්ලා : @#$%%^^$##$

අහෝ දුකකි, ඉරකි, තිතකි...

අපේ ජීවිතය

දෙවියන් ලෝකය මවන සමයේ එදා බල්ලා, වඳුරා, හරකා සහ මිනිසා මවන්නා වූ දිනය විය.

පළමුව බල්ලා මවන අවස්ථාවයි.

දෙවියන් : උඹට තියෙන්නේ උඹේ අයිතිකරු දෙන දෙයක් කාලා එයාගේ ගෙදර ඉදිරිපිට ඉඳන් ගෙදරට කවුරු හරි ආවත් පාරේ කවුරුහරි ගියත් බුරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා.

බල්ලා : එච්චර කාලයක් බුරන්න මට බෑ, මට අවුරුදු 10ක් දෙන්න.

දෙවියන් : හරි මම එකඟයි.

දෙවනුව මවන ලද්දේ වඳුරකුයි.

දෙවියන් : උඹට තියෙන්නේ උඩ පනින්න, අත්පුඩි ගහමින් දුවන්න. එවැනි විවිධ දේවල් කරමින් මනුෂ්‍යය ළමයින්ව සතුටු කරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා.

වඳුරා : මටත් බෑ එච්චර කාලයක් උඩ පැන පැන නටන්න. මටත් බලුරාළට වගේ අවුරුදු 10ක් දෙන්න.

දෙවියන් : හරි මම එකඟයි.

තෙවනුව ගවයා මවන ලදී.

දෙවියන් : උඹට තියෙන්නේ කිරි ටික දීලා, ගමරාළත් එක්ක කුඹුරට ගිහින් අව්වේ වේලී වේලී මහන්සි වෙලා ඒ මනුස්සයට කෑම ටික සපයගන්න උදව් කරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 60ක ආයුෂ ලබා දෙනවා.

හරකා : ඒක හරිම අසාධාරනයි. මම කැමති නෑ වෙන කාටවත් සැප විඳින්න එච්චර කාලයක් මහන්සි වෙන්න. මට අවුරුදු 20ක් ඇති.

දෙවියන් : හරි මම එකඟයි.

අවසන් වශයෙන් මවන ලද්දේ මිනිසායි.

දෙවියන් : උඹට හොඳට කාලා, බීලා, සෙල්ලම් කරලා, ආදරේ කරලා ජීවිතය හොඳට විඳින්න තමයි තියෙන්නේ. ඒ වෙනුවෙන් මම උඹට අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා.

මිනිසා : අනේ අවුරුදු 20ක් මොනව කරන්නද, හොඳටම මදි. මම කියන්නද වැඩක්, මට මගේ අවුරුදු 20ත් දෙන්න. ඊට පස්සේ හරකා එපා කියපු අවුරුදු 40ත් දෙන්න, වඳුරා එපා කියපු 10ත් දෙන්න. අවසන් වශයෙන් බලුරාළ එපා කියපු 10ත් දෙන්න.

දෙවියන් : හ්ම්... උඹගේ කැමැත්තක්. මම එකඟයි.

ඔන්න ඔය හේතුව නිසා තමයි අපි අපේ ජීවිතේ අවධි 4ක් ගෙවෙන්නේ. මුල් අවුරුදු 20 අපි කාලා, බීලා, සෙල්ලම් කරලා, ආදරේ කරලා ජොලියේ ඉන්නවා. ඒ අපිට මනුෂ්‍යයෙක් විධියට ගෙවන්න දීපූ නියම කාලය. ඊට පස්සේ ඉතිං හරකා වගේ අවුරුදු 40ක් පුරාවටම තමන් ගේ පවුල නඩත්තු කරන්න අව්වේ වේලී වේලී මහන්සි වෙලා වැඩ කරනවා. ඊලඟ අවුරුදු 10 ගතවෙන්නේ තමන්ගේ දරුවන්ගේ දරුවන්ව සතුටින් තියන්න වඳුරෙක් වගේ එක එක විධියේ දේවල් කරමින්. අන්තිම අවුරුදු 10 ඉතිං බල්ලෙක් වගේ තමයි. දෙන දෙයක් කාලා, ලඟ පාත පාරේ යන එවුන්ටත් බැන බැන බල්ලා වගේ ඉන්න වෙනවා.

එලෙස ජීවිතය විස්තර කල වගයි...

මාගේ ජීවිතයේ සොඳුරුතම දිනයන්

ජනප්‍රිය දේශකයෙකු දිනක් තම හරවත් දේශනය අවසානයේ මෙසේ පැවසූවා.

''මාගේ ජීවිතයේ සොඳුරුතම දිනයන් මා ගත කරනු ලැබුවේ මාගේ බිරිඳ නොවූ අන් සුන්ඳරම ගැහැණියකගේ පහස ලබමින්''

දේශන ශාලාවේ රැස්ව සිටියවුන් එක්වරම ගල් ගැසී මොහු මේ පවසන්නේ මොනවාදැයි කල්පනා කරන්නට වුනා.

ඔහු තත්පර කිහිපයකින් යළිත් ඔහුගේ හඬ අවදි කරා.

''ඒ ගැහැණිය තමයි මගේ අම්මා''

මුළු දේශන ශාලවේම වූවන් මහ හඬින් සිනා සෙමින් අත්පොළොසන් දෙන්නට වුනා. මෙහි රැස්ව සිටියවුන්ගෙන් එක් අයෙක් එදින රාත්‍රී තම නිවසේදී බිරිඳට ඇසෙන සේ ඒ දේශකයා අනුකරණය කරමින් මෙසේ පැවසූවා.

''මාගේ ජීවිතයේ සොඳුරුතම දිනයන් මා ගත කරනු ලැබුවේ මාගේ බිරිඳ නොවූ අන් සුන්ඳරම ගැහැණියකගේ පහස ලබමින්''

වේගයෙන් ඔහු වෙත ආ ඔහුගේ භාර්යාව ඔහු මේ කියන්නට තනන්නේ කුමක්දැයි දෙකන් අයා අසා සිටියා. ඇය ඉදිරිපිට තත්පර 20ක් පමණ ගතකරමින් කල්පනා කරත් ඔහුට ඒ දේශකයා ඉන්පසු පැවසූ දේ ආවර්ජනය කරගන්නට නොහැකි වූ තැන මෙසේ පැවසූවා.

''ඒත් මට මතක නෑ ඒ කවුද කියලා''

ඔහු නැවත සිහිය ලැබුවේ රෝහලේ ඇඳක් මතයි.

කීකරු භාර්යාව

ජීවිතය පුරාවටම මුදල් ඉපයීමේ යෙදුනු සයිමන් තම දිවියේ අවසන් කාලය එලඹ ඇති බව තේරුම් ගත්තා. තම ඇඳට වී අවසන් හුස්ම හෙළීමට පෙර තම භාර්යාවට ඔහු අසලට කතා කර ඔහු මෙසේ පැවසුවා.

''මේ අහන්න මැටිල්ඩා, මම දන්නවා ඔයා ජීවිත කාලෙම මට කීකරු භාර්යාවක් වෙලා ජීවත් වුනා කියලා. ඉතිං මම ඔයාගේ අන්තිම කැමැත්ත විධියට ඔයාගෙන් ඉල්ලන්නේ මම ඉපයපු ඒ සියළුම මුදල මගේ මිනී පෙට්ටියේ තැන්පත් කරන්න කියලා විතරයි, ඒ මුදල් මරණින් පසුත් මා සතුවම තිබිය යුතුයි''

එතැන වටවී සිටි සියළුම දෙනා පුදුම කරමින් ඇය ඔහුගේ ඒ ඉල්ලීම ඉටු කිරීමට පොරොන්දු වුනා. දිනක් ගතවීමටත් මත්තෙන් ඔහු මියැදුනා, ඔහුගේ දේහය සුසානභූමියේ භූමදානය කිරීමට කැපූ වලෙහි තැන්පත් කෙරෙද්දී සුදු ඇඳුමින් සැරසුනු මැටිල්ඩා කුඩා යකඩ සේප්පුවක් රැගෙන විත් එහි තැන්පත් කර යන්නට ගියා. වටවී සිටි සියළු දෙනාම මේ සිදුවීමෙන් ඇය කෙරේ ඇතිකරගත්තේ පුදුම තරම්වූ අනුකම්පාවක්.

යලි නිවෙස වෙත එන ගමනේදී ඇයගේ හොඳම මිතුරිය වූ රීටා ඇයගෙන් මෙසේ විමසුවා.

''උඹට ඇත්තටම පිස්සුද මැටිල්ඩා? උඹ අර මනුස්සයට පොරොන්දු වුනා කියලා සන්තකේ තිබුණු හැම සතේම ඒ විධියට මිනීපෙට්ටියත් එක්කම වල දැම්මේ ඇයි?''

එවිට මැටිල්ඩා දුකසේ මෙසේ පැවසූවා.

''මගේ ආගමේ විධියට පොරොන්දුවක් වුනොත් ඒ දේ කඩකිරීම පාපයක්, ඉතිං මම ඒ මුදල් ඔක්කොම මගේ බැංකු ගිණුමේ තැන්පත් කරලා ඒ සම්පූර්ණ මුදලම සටහන් කරලා cheque 1ක් ලියලා පෙට්ටගමේ තැන්පත් කරලා තමයි වල ඇතුළට දැම්මේ. එතකොට ඉතිං ඒක cash කරගන්න ඕන වෙලාවක එයාට ඒක cash කරගන්න පුළුවන්නේ

repost නම් දහස් වාරයක් සමාවෙන්න...

[QUOTE="සිංහල කොල්ලෙක්, post: 11792288, member: 387245"] [b]ටිකක් හිනා වෙන්න 2[/b] [B][SIZE=5]ටිකක් හිනා වෙන්න දැම්මෙ..අනේ මට බැන බැන හරි කමක් නැ ලේ ටිකක් පිරිසිදු කරගෙන යන්නකො..මට ඒ ඇති...[/SIZE] [SIZE=4][/SIZE][/B] [B][SIZE=4][COLOR=Magenta]දයාබර අම්මේ[/COLOR][/SIZE][/B] [B][SIZE=4]දයාබර අම්මේ, මට මේ දේ අම්මට කොහොම තේරුම් කරන්නද කියලා හිතාගන්න බෑ. මම අම්මටයි තාත්තටයි මේ දේ කටින් කියල තේරුම් කරන්න හැදුවොත් අම්මලා කවදාවත් මාව තේරුම් ගන්නේ නෑ කියල මම දන්නවා. අම්මා මේක කියවනකොටත් මම අම්මලගෙන් ගොඩක් ඈතට ගිහිල්ලා. ඔව් අම්මේ, මම අල්ලපු ගෙදර කුසුමත් එක්ක පැනලා යන්න තීරණය කරා. අම්මල කවදාවත් අපේ ආදරේ තේරුම් ගන්න එකක් නෑ, මේ කුරිරු ලෝකෙන් ඈත් වෙලා අපි අපේ පරම, පිවිතුරු, අවංක, අකලංක ආදරේ වෙනුවෙන් තනිවෙන්න තීරණේ කරා. අම්මලා දුක් වෙන්න එපා, මම දැන් පොඩි ලමයෙක් නෙවෙයිනේ. අම්මා කුසුමට සක්කරවට්ටම කිව්වට එයා මට නම් අහිංසක මුව පැටියෙක් වගේ. අපි දෙන්න අපි දෙන්නගේ ලෝකේ අද ඉඳන් තනි වෙනවා අම්මේ. තාත්තටත් කියන්න දුක් වෙන්න එපා කියලා. අපි දෙන්න අපේ දරු පැටව් එක්ක ඉක්මනටම එයාලගේ සීයයි ආච්චියි බලන්න එනවා. එදාට අම්මලා අපි දෙන්නගේ ආදරේ පිළිගනියි. අම්මට අවසන් වශයෙන් එක දෙයක් කියන්න තියෙනවා. ඉහත සඳහන් සියලුම කරුණු අසත්‍යයක් බවත්, මේ මොහොත වනවිටත් මා සරත්ලගේ ගෙදර සතුටින් සාමදානයෙන් ජීවත් වන බවත් සතුටින් දැනුම් දෙන්න කැමතියි. මට අම්මට තේරුම් කරල දෙන්න ඕන වුනේ මගේ මේස ලාච්චුවේ තියෙන ප්‍රතිපල වලට වඩා නරක දේවල් අපේ ජීවිත වල වෙන්න පුළුවන් කියලා. මට ගෙදර එන්න සුදුසු යහපත් වාතාවරණයක් ඇතිවුනු විගස මට call 1ක් දෙන්න. මම මගේ අම්මට ගොඩාක් ආදරෙයි... බුදුසරණයි ![/SIZE][/B] [CENTER][SIZE=4] [/SIZE][/CENTER] [B][SIZE=4][COLOR=Magenta]සුන්ඳර ආදර කතාබහක්..[/COLOR]. කෙල්ල : ඔයා හිතනවද මම කොණ්ඩේ කැපුවොත් හොඳයි කියලා? :) කොල්ලා : ඔව් ඔයා කැමති නම් කපන්න. :) කෙල්ල : මම ඇහුවේ ඔයා මොකද හිතන්නේ කියලා. :o කොල්ලා : අනේ මන්ඳා, මම නම් හිතන්නේ ඔයාට කපන්න ඕන කියලා හිතෙනවා නම් ඔයා කැපුවට කමක් නෑ. :) කෙල්ල : ඒත් මට දැනගන්න ඕන ඔයා මොකද හිතන්නේ කියලා. :/ කොල්ලා : ම්ම්ම්, එහෙනම් කපන්නකෝ. :) කෙල්ල : ඔයා එහෙම කිව්වේ මම වදකරන නිසා වදෙන් බේරෙන්න නේද? :/ කොල්ලා : නෑ අනේ... :) කෙල්ල : නැත්තේ මොකද, ඒක නිසා තමයි. :/ කොල්ලා : අයියෝ නෑ පැටියෝ, පිස්සුද ඔයාට... :) කෙල්ල : ඒ කියන්නේ ඔයා හිතනවද මම කොණ්ඩේ කැපුවොත් තවත් ලස්සනයි කියලා. :o කොල්ලා : ඔව් අනේ, ඔයා හෙටම කොණ්ඩේ කපන්න. :) කෙල්ල : ඒත් මම කැමති මේ වගේ කොණ්ඩේ දිගට තියෙනවට. :/ කොල්ලා : ආහ්, එහෙනම් කපන්න එපා පැටියෝ. ඔහොම හොඳයිනේ. :) කෙල්ල : ඒත් ඔයා දැන් එහෙනම් කිව්වේ කපන්න කියලා. :/ කොල්ලා : @#$%%^^$##$ අහෝ දුකකි, ඉරකි, තිතකි... :D[/SIZE][/B] [CENTER][SIZE=4] [/SIZE][/CENTER] [B][SIZE=4][COLOR=Magenta] අපේ ජීවිතය [/COLOR] දෙවියන් ලෝකය මවන සමයේ එදා බල්ලා, වඳුරා, හරකා සහ මිනිසා මවන්නා වූ දිනය විය. පළමුව බල්ලා මවන අවස්ථාවයි. දෙවියන් : උඹට තියෙන්නේ උඹේ අයිතිකරු දෙන දෙයක් කාලා එයාගේ ගෙදර ඉදිරිපිට ඉඳන් ගෙදරට කවුරු හරි ආවත් පාරේ කවුරුහරි ගියත් බුරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා. බල්ලා : එච්චර කාලයක් බුරන්න මට බෑ, මට අවුරුදු 10ක් දෙන්න. දෙවියන් : හරි මම එකඟයි. දෙවනුව මවන ලද්දේ වඳුරකුයි. දෙවියන් : උඹට තියෙන්නේ උඩ පනින්න, අත්පුඩි ගහමින් දුවන්න. එවැනි විවිධ දේවල් කරමින් මනුෂ්‍යය ළමයින්ව සතුටු කරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා. වඳුරා : මටත් බෑ එච්චර කාලයක් උඩ පැන පැන නටන්න. මටත් බලුරාළට වගේ අවුරුදු 10ක් දෙන්න. දෙවියන් : හරි මම එකඟයි. තෙවනුව ගවයා මවන ලදී. දෙවියන් : උඹට තියෙන්නේ කිරි ටික දීලා, ගමරාළත් එක්ක කුඹුරට ගිහින් අව්වේ වේලී වේලී මහන්සි වෙලා ඒ මනුස්සයට කෑම ටික සපයගන්න උදව් කරන්න. උඹට ඒ වෙනුවෙන් මම අවුරුදු 60ක ආයුෂ ලබා දෙනවා. හරකා : ඒක හරිම අසාධාරනයි. මම කැමති නෑ වෙන කාටවත් සැප විඳින්න එච්චර කාලයක් මහන්සි වෙන්න. මට අවුරුදු 20ක් ඇති. දෙවියන් : හරි මම එකඟයි. අවසන් වශයෙන් මවන ලද්දේ මිනිසායි. දෙවියන් : උඹට හොඳට කාලා, බීලා, සෙල්ලම් කරලා, ආදරේ කරලා ජීවිතය හොඳට විඳින්න තමයි තියෙන්නේ. ඒ වෙනුවෙන් මම උඹට අවුරුදු 20ක ආයුෂ ලබා දෙනවා. මිනිසා : අනේ අවුරුදු 20ක් මොනව කරන්නද, හොඳටම මදි. මම කියන්නද වැඩක්, මට මගේ අවුරුදු 20ත් දෙන්න. ඊට පස්සේ හරකා එපා කියපු අවුරුදු 40ත් දෙන්න, වඳුරා එපා කියපු 10ත් දෙන්න. අවසන් වශයෙන් බලුරාළ එපා කියපු 10ත් දෙන්න. දෙවියන් : හ්ම්... උඹගේ කැමැත්තක්. මම එකඟයි. ඔන්න ඔය හේතුව නිසා තමයි අපි අපේ ජීවිතේ අවධි 4ක් ගෙවෙන්නේ. මුල් අවුරුදු 20 අපි කාලා, බීලා, සෙල්ලම් කරලා, ආදරේ කරලා ජොලියේ ඉන්නවා. ඒ අපිට මනුෂ්‍යයෙක් විධියට ගෙවන්න දීපූ නියම කාලය. ඊට පස්සේ ඉතිං හරකා වගේ අවුරුදු 40ක් පුරාවටම තමන් ගේ පවුල නඩත්තු කරන්න අව්වේ වේලී වේලී මහන්සි වෙලා වැඩ කරනවා. ඊලඟ අවුරුදු 10 ගතවෙන්නේ තමන්ගේ දරුවන්ගේ දරුවන්ව සතුටින් තියන්න වඳුරෙක් වගේ එක එක විධියේ දේවල් කරමින්. අන්තිම අවුරුදු 10 ඉතිං බල්ලෙක් වගේ තමයි. දෙන දෙයක් කාලා, ලඟ පාත පාරේ යන එවුන්ටත් බැන බැන බල්ලා වගේ ඉන්න වෙනවා. එලෙස ජීවිතය විස්තර කල වගයි...[/SIZE][/B] [CENTER][SIZE=4] [/SIZE][/CENTER] [B][SIZE=4][COLOR=Magenta] මාගේ ජීවිතයේ සොඳුරුතම දිනයන් [/COLOR] ජනප්‍රිය දේශකයෙකු දිනක් තම හරවත් දේශනය අවසානයේ මෙසේ පැවසූවා. ''මාගේ ජීවිතයේ සොඳුරුතම දිනයන් මා ගත කරනු ලැබුවේ මාගේ බිරිඳ නොවූ අන් සුන්ඳරම ගැහැණියකගේ පහස ලබමින්'' දේශන ශාලාවේ රැස්ව සිටියවුන් එක්වරම ගල් ගැසී මොහු මේ පවසන්නේ මොනවාදැයි කල්පනා කරන්නට වුනා. ඔහු තත්පර කිහිපයකින් යළිත් ඔහුගේ හඬ අවදි කරා. ''ඒ ගැහැණිය තමයි මගේ අම්මා'' මුළු දේශන ශාලවේම වූවන් මහ හඬින් සිනා සෙමින් අත්පොළොසන් දෙන්නට වුනා. මෙහි රැස්ව සිටියවුන්ගෙන් එක් අයෙක් එදින රාත්‍රී තම නිවසේදී බිරිඳට ඇසෙන සේ ඒ දේශකයා අනුකරණය කරමින් මෙසේ පැවසූවා. ''මාගේ ජීවිතයේ සොඳුරුතම දිනයන් මා ගත කරනු ලැබුවේ මාගේ බිරිඳ නොවූ අන් සුන්ඳරම ගැහැණියකගේ පහස ලබමින්'' වේගයෙන් ඔහු වෙත ආ ඔහුගේ භාර්යාව ඔහු මේ කියන්නට තනන්නේ කුමක්දැයි දෙකන් අයා අසා සිටියා. ඇය ඉදිරිපිට තත්පර 20ක් පමණ ගතකරමින් කල්පනා කරත් ඔහුට ඒ දේශකයා ඉන්පසු පැවසූ දේ ආවර්ජනය කරගන්නට නොහැකි වූ තැන මෙසේ පැවසූවා. ''ඒත් මට මතක නෑ ඒ කවුද කියලා'' ඔහු නැවත සිහිය ලැබුවේ රෝහලේ ඇඳක් මතයි.[/SIZE][/B] [CENTER][SIZE=4] [/SIZE][/CENTER] [B][SIZE=4][COLOR=Magenta]කීකරු භාර්යාව [/COLOR] ජීවිතය පුරාවටම මුදල් ඉපයීමේ යෙදුනු සයිමන් තම දිවියේ අවසන් කාලය එලඹ ඇති බව තේරුම් ගත්තා. තම ඇඳට වී අවසන් හුස්ම හෙළීමට පෙර තම භාර්යාවට ඔහු අසලට කතා කර ඔහු මෙසේ පැවසුවා. ''මේ අහන්න මැටිල්ඩා, මම දන්නවා ඔයා ජීවිත කාලෙම මට කීකරු භාර්යාවක් වෙලා ජීවත් වුනා කියලා. ඉතිං මම ඔයාගේ අන්තිම කැමැත්ත විධියට ඔයාගෙන් ඉල්ලන්නේ මම ඉපයපු ඒ සියළුම මුදල මගේ මිනී පෙට්ටියේ තැන්පත් කරන්න කියලා විතරයි, ඒ මුදල් මරණින් පසුත් මා සතුවම තිබිය යුතුයි'' එතැන වටවී සිටි සියළුම දෙනා පුදුම කරමින් ඇය ඔහුගේ ඒ ඉල්ලීම ඉටු කිරීමට පොරොන්දු වුනා. දිනක් ගතවීමටත් මත්තෙන් ඔහු මියැදුනා, ඔහුගේ දේහය සුසානභූමියේ භූමදානය කිරීමට කැපූ වලෙහි තැන්පත් කෙරෙද්දී සුදු ඇඳුමින් සැරසුනු මැටිල්ඩා කුඩා යකඩ සේප්පුවක් රැගෙන විත් එහි තැන්පත් කර යන්නට ගියා. වටවී සිටි සියළු දෙනාම මේ සිදුවීමෙන් ඇය කෙරේ ඇතිකරගත්තේ පුදුම තරම්වූ අනුකම්පාවක්. යලි නිවෙස වෙත එන ගමනේදී ඇයගේ හොඳම මිතුරිය වූ රීටා ඇයගෙන් මෙසේ විමසුවා. ''උඹට ඇත්තටම පිස්සුද මැටිල්ඩා? උඹ අර මනුස්සයට පොරොන්දු වුනා කියලා සන්තකේ තිබුණු හැම සතේම ඒ විධියට මිනීපෙට්ටියත් එක්කම වල දැම්මේ ඇයි?'' එවිට මැටිල්ඩා දුකසේ මෙසේ පැවසූවා. ''මගේ ආගමේ විධියට පොරොන්දුවක් වුනොත් ඒ දේ කඩකිරීම පාපයක්, ඉතිං මම ඒ මුදල් ඔක්කොම මගේ බැංකු ගිණුමේ තැන්පත් කරලා ඒ සම්පූර්ණ මුදලම සටහන් කරලා cheque 1ක් ලියලා පෙට්ටගමේ තැන්පත් කරලා තමයි වල ඇතුළට දැම්මේ. එතකොට ඉතිං ඒක cash කරගන්න ඕන වෙලාවක එයාට ඒක cash කරගන්න පුළුවන්නේ[/SIZE][/B] [COLOR=SandyBrown]repost නම් දහස් වාරයක් සමාවෙන්න...[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom