ටිකට් අරගෙන ශො එක බලන්න ගිය උන් (ඉනට අත්දෙක තියාගෙන)

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    අපේ ලොන්තයන්ව මුරුංගාත්තේ තියන්නේ මුං තමා. බහුතරය බයියෝ උන්ට කොච්චර කෙල උනත් ගානක් නෑ ආයේ ආයේ දෙන්න යනවා . ඔය සෙට් එකම තමා මේ පාර බෝදිලිමා සීනේ එකේ ඉන්නෙත්.


    හදන්න බෑ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඉතින් බන් ටිකට් ඉවර උනා කියන එක ඉන්න අනික් හැත්ත බුරුත්ත ඔක්කොටම ඇතුලට යන්න දෙන්න හේතුවක් නෙමෙයිනෙ.