Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටික ටික අරිනවා නේද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා අද හම්බන්තොට කිරින්ද ප්රදේශයේ සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාවේදී විරෝධය එල්ල කළහ.

එම ඇමැතිවරයා එම සංචාරයේ නිරත වුණේ එම ප්රදේශය පිහිටි ඛණිජ වැලි නිධියක් ලංකා ඛණිජ වැලි සමාගම යටතට ගෙන ඉල්මනයිට් කැණීම් කටයුතු කිරීම ගැන සාකච්ඡා කිරීමටයි.

නමුත් එහි පැමිණි පිරිස් සඳහන් කරන ලද්දේ මේ වන විටත් ඉන්දියානු සමාගමක් විසින් වරුවකට රුපියල් 4000 බැගින් මුදල් තමනට ගෙවමින් එහි කැණීම් කටයුතු කරන බවයි.

එනිසා තවදුරටත් ඉන්දීය සමාගම සමග ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාමට අවශ්ය බව ඔවුන් පැවසූහ.

කෙසේ නමුත් ඇමති විමල් වීරවංශ ගේ අදහස වූයේ ඉතා වටිනා ඉල්මනයිට් නිධිය විදේශයකට ලබා නොදිය යුතු බවත් රජයේ ආයතනයක් සමග ඉදිරියට කටයුතු වැඩ කර ගෙන යා යුතු බවත් ය.

වරුවකට ඉහල මුදලක් ගෙවන්නේ ඉතා වටිනා සම්පත් ප්රමාණයක් ඉන්දීය සමාගම විසින් ගෙන යන නිසා බවද ඇමතිවරයා පැවසීය.

නමුත් එහි පිරිස් ඊට එකඟ නොවූ අතර ඇමැතිවරයා පිට වන අවස්ථාවේ ඔහුට හූ තැබීමක් ද සිදු විය.

[QUOTE="vee_kurulla, post: 26251737, member: 255567"] [SIZE=7]කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා අද හම්බන්තොට කිරින්ද ප්රදේශයේ සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාවේදී විරෝධය එල්ල කළහ. එම ඇමැතිවරයා එම සංචාරයේ නිරත වුණේ එම ප්රදේශය පිහිටි ඛණිජ වැලි නිධියක් ලංකා ඛණිජ වැලි සමාගම යටතට ගෙන ඉල්මනයිට් කැණීම් කටයුතු කිරීම ගැන සාකච්ඡා කිරීමටයි. නමුත් එහි පැමිණි පිරිස් සඳහන් කරන ලද්දේ මේ වන විටත් ඉන්දියානු සමාගමක් විසින් වරුවකට රුපියල් 4000 බැගින් මුදල් තමනට ගෙවමින් එහි කැණීම් කටයුතු කරන බවයි. එනිසා තවදුරටත් ඉන්දීය සමාගම සමග ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාමට අවශ්ය බව ඔවුන් පැවසූහ. කෙසේ නමුත් ඇමති විමල් වීරවංශ ගේ අදහස වූයේ ඉතා වටිනා ඉල්මනයිට් නිධිය විදේශයකට ලබා නොදිය යුතු බවත් රජයේ ආයතනයක් සමග ඉදිරියට කටයුතු වැඩ කර ගෙන යා යුතු බවත් ය. වරුවකට ඉහල මුදලක් ගෙවන්නේ ඉතා වටිනා සම්පත් ප්රමාණයක් ඉන්දීය සමාගම විසින් ගෙන යන නිසා බවද ඇමතිවරයා පැවසීය. නමුත් එහි පිරිස් ඊට එකඟ නොවූ අතර ඇමැතිවරයා පිට වන අවස්ථාවේ ඔහුට හූ තැබීමක් ද සිදු විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom