ටික ටික එළි වෙද්දි යහාපාලනෙ බොරු

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ටික ටික එළි වෙද්දි යහාපාලනෙ බොරු

    ජනපති පඹයෙක්ලු ජනතාව නැත ගරු
    අගමැති පොන්නයෙකි රටට වින කෙරු
    ටික ටික එළි වෙද්දි යහාපාලනෙ බොරු
    එළවන එකයි යුතුකම මේ පල් හොරු

    පවා දෙද්දි මව්බිම එක්ව ගොන් රැළ
    පේනවා කැපෙන හැටි සිංහළයාගෙ වළ
    රැක ගනු පිණිස එක්වි ජාතියෙ පණ නළ
    බිඳලනු මැනව මේ කොටි රැලට ඇති බළ

    හොරගොල්ලෙ කට දොඩවන මළසමයම පන්නා
    දත් දොස්තර එළවන්නට ගෙදරින් දිය වන්නා
    පත් කරන්ට කොන්ද තියෙන හෙළයෙක් අප දන්නා
    එකතු වෙයව් දමන්ට මේ පරයන් සැම පන්නා
    _____කැළුම්_____​
     
    • Like
    Reactions: NedStaRk

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    20770249_1348996188532641_1599453225656597630_n.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකතුවෙන්න දෙයක් නෑ ඊලග පාර මේ ෆොන්නයෝ ගෙදර තමයි. උන් යනකොට තව ෆොන්නයෝ ටිකක් ෆයිය උරච්චිකරන් එයි අරින්න. රජා ඇරියත් ෆොනිල් ඇරියත් හිකෙන්නේ ලංකාවට. :dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නිල්කොල රතු කියලා නැ.. ඔක්කොම වහල්ලු. මේක වහල්ලු ලාබෙට තියන ආසියාවේ වහල් දූපත.. ලාබෙට වහල්ලු ගන්න, ඔබත් අදම පැමිනෙන්න. වෙනස වටහා ගන්න..