ටික ටික සනීප වෙනවා නේද ?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Pop Corn GIF by Alexander IRL
     
    • Haha
    Reactions: Kumbhakarna22

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උගේ ළමයි, ගෑණි ෆුල් අාතල් ඵකේ ඉන්නෙ..උන්ට ගාණක් නෑ ජැකා සනීප වුනත් මළත්..ලංකාවෙි අනිත් උන්ට තමා අමාරුව..

    MEP6TS6_o.jpg
     
    • Haha
    Reactions: lilman

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,544
    10,317
    113
    44
    Living in an Atom
    ජැක්සන් ඇන්තනීගේ දේශපාලන මතය සහ ඔහුගේ විකාර රාජපක්ෂවාදී දේශපාලන ප්‍රවාහය මට අප්‍රියයි. නමුත් එහෙම කියල ජැක්සන් ඇන්තනී ව අයින් කරන්න බැහැ. ජැක්සන් කියන්නේ කළා ලෝකයේ ඇත්තටම දෙයක් කරපු මනුස්සයෙක්. ජැක්සන්ව අපිට ඕනේ. එවැනි දැනුම් සම්භාරයක් තියන මනුස්සයෙක් ගෙන් මේ රටටලොකු සේවයක් උනා. හරි මේ ඔක්කොම අපි පැත්තකින් තියමු. මටනම් කිසිම මනුස්සයෙකුට මරණය ප්‍රර්ථනා කරන්න බැහැ. එහෙම දුෂ්ට මානසිකත්වයක් කවදාවත් මගේ හිතේ නැහැ.
     
    • Haha
    Reactions: dgboy and lilman

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    ටික දවසකින් දිනුෂා කෙල්ල ආපු වෙලේ පයියත් කෙලින් වෙලා තිබ්බ කියයි
    අම්මෝ
    ජැක්සන් ඇන්තනීගේ දේශපාලන මතය සහ ඔහුගේ විකාර රාජපක්ෂවාදී දේශපාලන ප්‍රවාහය මට අප්‍රියයි. නමුත් එහෙම කියල ජැක්සන් ඇන්තනී ව අයින් කරන්න බැහැ. ජැක්සන් කියන්නේ කළා ලෝකයේ ඇත්තටම දෙයක් කරපු මනුස්සයෙක්. ජැක්සන්ව අපිට ඕනේ. එවැනි දැනුම් සම්භාරයක් තියන මනුස්සයෙක් ගෙන් මේ රටටලොකු සේවයක් උනා. හරි මේ ඔක්කොම අපි පැත්තකින් තියමු. මටනම් කිසිම මනුස්සයෙකුට මරණය ප්‍රර්ථනා කරන්න බැහැ. එහෙම දුෂ්ට මානසිකත්වයක් කවදාවත් මගේ හිතේ නැහැ.

    ජැකා මැරිලා ගොඩක් කල් බන්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ජැකාට පණ ආවොත් පොඩ්ඩ බැරි වෙන්න බෑ කොමා හැදිච්ච ලෙඩ්ඩුන්ගේ මැෂින් ගලවපු ඩොක්කු එල්ලුම්ගස් යවන්න ඔනේ... :mad: