ටින්ඩර් එකවුන්ට් හදාගත්තට කමක් නෑ, මෙහේ වෙස්ටන් කන්ට්‍රීස්වල වගේ අද හවසට කොෆී බීලා හෙට රෑට එපාර්ට්මන්ට් එකට ඉන්වයිට් කරයි කියලනන් බලාපොරොත්තු තියාගන්ඩ එපා. එහෙම දෙයක් වෙන්ඩනන් ෂොපින් මෝල්, ඩෙවිල්ස් ස්ටෙයාර්කේස්, මාලු මාලු රිසෝට් ගියපු ඒවගෙයි, ඇක්වා, ඇක්ෂියෝ කාර් එක්ක ගහපු ෆොටෝ දාලත් බෑ.
අවුරුදු හයකට විතර කලින් කරපු එක්ස්පෙරිමන්ට් එකක් අනුසාරයෙන්.
අවුරුදු හයකට විතර කලින් කරපු එක්ස්පෙරිමන්ට් එකක් අනුසාරයෙන්.