අමෙරිකාව චිනය වට්ටවන්න දාපු එක උපක්‍රමයක් තමයි ඔය ශිෂ්‍ය විරෝධතාව. ඒක චීනය විසින් මර්ධණය කරා. ඒ විතරක් නෙවෙයි, ඔලිම්පික් එකට කොච්චර කරදර කරාද ? ටිබෙට් ජාතිකයන් උසිගන්නල ඔලිම්පික් පන්දම අරන් යන එක කඩාකප්පල් කරන්න හැදුවා, පරිසරය දූෂණය වෙලා කියල ලෝක ක්‍රීඩා කන්ඩායම් වලට එන්න එපා කරවන්න හැදුවා. මොන ගුස්ති ඇල්ලුවත් චීනය ඒවයින් සැලෙන්නේ නැතුව අද අමෙරිකාවත් අභිභවා ගිය රටක් බවට පත් වෙලා ඉවරයි..
89දි වෙච්චදෙට ඇමරිකාව ගාව ගන්න එපා ,89දි චිනයෙ ශිෂ්‍යයන් මුල්වි ඉල්ලපු ඉල්ලිම් 100% චිනය ලබාදුන්නෙ නැ නමුත් චින අන්ඩුව තමන් එතෙක් දරපු මතය වෙනස් කරා , නව මුල්ලමය ප්‍රතිපත්ති හදුන්නලා දුන්නා 89දි චිනයෙ සිද්ද වෙච්ච යුග පෙරලිය නිසා අද චිනය ශක්තිමත්

