ටිපර් අන්කල්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    මෙතුමවත් දියවන්නාවට යවමුත
    FB_IMG_1628418862185.jpg
    මෙකේ මේ රොසාන් කියන්නේ ඉරෝසාන් වෙන්න බැරිද
    FB_IMG_1628425505468.jpg

    Link eka https://www.facebook.com/stazy.stazy.737
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක මරු එකවුන්ට් එක. මාත් ස්ට්‍රෙස් වෙලේට උගේ පොස්ට් බලලා සැහෙන්න විනෝදයක් ලබනවා.
     
    • Haha
    Reactions: cookies572

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අක්ෂර වින්‍යාසය එහෙමත් ගැලපෙනවා එහෙම කෙනෙක් වෙන්න............
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    අර ඇන්ටි කෙනෙකුත් හිටිය නේද විහාරමහා දේවි කියල ! දෙන්න බැදල නැත්තං බන්දල , ලැබෙන ළමයිව වෙන් කරල අද්‍යනය කරල වෙනම බ්‍රීඩ් එකක් හදන්න ගන්න ඕනෙ !
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    මෙතුමවත් දියවන්නාවට යවමුත
    View attachment 138204මෙකේ මේ රොසාන් කියන්නේ ඉරෝසාන් වෙන්න බැරිද
    View attachment 138224
    Link eka https://www.facebook.com/stazy.stazy.737
    I think Lokka proved that any donkey can fool our people, get voted and then fuck up the entire thing. So this dude has a good chance of leading the cattle in 2025 or something. Throw enough money around you will have people writing songs about you.