දැන් ඉන්න විනයක් නැති සක්කිලි පොඩි උන්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඌට විභාග ශාලාවේ ගත කරන වෙලාවෙ කරන්ඩ වැඩක් තියන්ඩත් එපැයි බන්.
    වෙන එකෙක් නම් අරහෙ බලයි මෙහෙබලයි පෑන වට්ටයි අනිත් ලියන උන්ටත් බාදාවක්කරන එකනේ කරන්නේ. ඒ අතින් මේ ලමයා හොදයි. තමන්ගෙ පාඩුවෙ ඉඳලා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    🎯
    මෙවර සා.පෙලට මුහුණු දුන් 2008 වසරේ උපන් දරුවෙකුගේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයක්...
    මතක තියාගන්න. මේවා උත්කර්ෂයට නැගිය යුතු දේවල් නෙවෙයි.
    ළමයෙක් ශිෂ්‍යත්වෙ ෆේල් වෙන එක කමක් නෑ කියමු. ඒක ඇත්තටම පාස් වෙන්න අමාරු විභාගයක්. උසස් පෙළත් එහෙමයි. ඒත් සාමාන්‍ය පෙළ කියන්නේ ලංකාවේ පාස් වෙන්න ලේසිම විභාග අතරින් එකක්. සාමාන්‍යයෙන් ඕන මෝඩයෙක්ට මහන්සි වුණොත් ලකුණු 35 ක් අරං S එකක් ගන්න බැරි නැහැ. අනික විෂයන් 2ක් 3ක් ෆේල් වුණත් ගොඩක් පාසල් වලින් අඩුම කලා අංශයෙන් වත් උසස් පෙළ ලියන්න දෙනවා. අනික මෙයාලට උගන්වන්නත් රටේ මිනිස්සු ගෙවන බදු මුදල් වලින් විශාල ප්‍රමාණයක් වියදම් කරනවා.
    වැදගත්ම දේ ඒක නෙවෙයි. තව අවුරුදු 5ක් 10 ක් ගියාම, කැම්පස් ගිය ළමයින්ට "අපේ සල්ලි වලින් ඉගෙනගත්තු කුහකයෝ" කියලා බනින්නෙත් අපේ බදු මුදල් නිකරුණේ නාස්ති කරපු මේ අයම තමයි.

    Copied - Here

    486176748-631415292938823-3293842187133041894-n.jpg

    දෙමව්පියො හරි අවදානයක් දුන්නෙ නැති දරුවෙක්
    ළමයෙක් මෙහෙම තත්වෙකට පත්වෙනව කියන්නෙ අනිවාර්යෙන් දෙමව්පියො වගකියන්න ඕන බන්
    මට ළමයි දෙන්නෙක් ඉන්නව
    ඔයව වගේ අවුල් කේස් දරුවො ඉන්නව මගෙ ළමයින්ගෙ පන්ති වලත්.

    හැම කේස් එකකම ගෙවල් වල ප්‍රශ්න, අම්මල තාත්තල අතර ආරවුල්. ළමයට වඩා උන්ට උන්ගෙ ප්‍රශ්න, ළමය විඳවනව
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    oowa den newey . meeta awurudu 20-25 kalinuth thibba. ooya wage weda karapu ewun innawa ada wenakota athi saarthaka jeewitha gatha karana.
     
    • Like
    Reactions: nalin0001

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Social media attention seeker කෙනෙක් වගේ.
    Printed paper එක answer sheet එකට අමුනන්නෙ නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,274
    34,920
    113
    🎯
    මෙවර සා.පෙලට මුහුණු දුන් 2008 වසරේ උපන් දරුවෙකුගේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයක්...
    මතක තියාගන්න. මේවා උත්කර්ෂයට නැගිය යුතු දේවල් නෙවෙයි.
    ළමයෙක් ශිෂ්‍යත්වෙ ෆේල් වෙන එක කමක් නෑ කියමු. ඒක ඇත්තටම පාස් වෙන්න අමාරු විභාගයක්. උසස් පෙළත් එහෙමයි. ඒත් සාමාන්‍ය පෙළ කියන්නේ ලංකාවේ පාස් වෙන්න ලේසිම විභාග අතරින් එකක්. සාමාන්‍යයෙන් ඕන මෝඩයෙක්ට මහන්සි වුණොත් ලකුණු 35 ක් අරං S එකක් ගන්න බැරි නැහැ. අනික විෂයන් 2ක් 3ක් ෆේල් වුණත් ගොඩක් පාසල් වලින් අඩුම කලා අංශයෙන් වත් උසස් පෙළ ලියන්න දෙනවා. අනික මෙයාලට උගන්වන්නත් රටේ මිනිස්සු ගෙවන බදු මුදල් වලින් විශාල ප්‍රමාණයක් වියදම් කරනවා.
    වැදගත්ම දේ ඒක නෙවෙයි. තව අවුරුදු 5ක් 10 ක් ගියාම, කැම්පස් ගිය ළමයින්ට "අපේ සල්ලි වලින් ඉගෙනගත්තු කුහකයෝ" කියලා බනින්නෙත් අපේ බදු මුදල් නිකරුණේ නාස්ති කරපු මේ අයම තමයි.

    Copied - Here

    486176748-631415292938823-3293842187133041894-n.jpg
    උගේ තියෙන්නේ වෙන හැකියාවක්.
    හැම එකාටම විද්‍යාව සෙට් වෙන්නේ නෑ
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ළමයින්ගේ හැකියාවන් හඳුනාගන්නට සමත් නෑ
    හැම එකාටම විද්‍යාව ගණිතය කඩපාඩම් කරවලා හරි පාස් කරවන්න හදන්නේ
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    🎯
    මෙවර සා.පෙලට මුහුණු දුන් 2008 වසරේ උපන් දරුවෙකුගේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයක්...
    මතක තියාගන්න. මේවා උත්කර්ෂයට නැගිය යුතු දේවල් නෙවෙයි.
    ළමයෙක් ශිෂ්‍යත්වෙ ෆේල් වෙන එක කමක් නෑ කියමු. ඒක ඇත්තටම පාස් වෙන්න අමාරු විභාගයක්. උසස් පෙළත් එහෙමයි. ඒත් සාමාන්‍ය පෙළ කියන්නේ ලංකාවේ පාස් වෙන්න ලේසිම විභාග අතරින් එකක්. සාමාන්‍යයෙන් ඕන මෝඩයෙක්ට මහන්සි වුණොත් ලකුණු 35 ක් අරං S එකක් ගන්න බැරි නැහැ. අනික විෂයන් 2ක් 3ක් ෆේල් වුණත් ගොඩක් පාසල් වලින් අඩුම කලා අංශයෙන් වත් උසස් පෙළ ලියන්න දෙනවා. අනික මෙයාලට උගන්වන්නත් රටේ මිනිස්සු ගෙවන බදු මුදල් වලින් විශාල ප්‍රමාණයක් වියදම් කරනවා.
    වැදගත්ම දේ ඒක නෙවෙයි. තව අවුරුදු 5ක් 10 ක් ගියාම, කැම්පස් ගිය ළමයින්ට "අපේ සල්ලි වලින් ඉගෙනගත්තු කුහකයෝ" කියලා බනින්නෙත් අපේ බදු මුදල් නිකරුණේ නාස්ති කරපු මේ අයම තමයි.

    Copied - Here

    486176748-631415292938823-3293842187133041894-n.jpg
    akuru walin kiyanna puluwan,u kalawata kemathi ekek
     
    • Like
    Reactions: Yin And Yang

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,030
    113
    Galle Bus Stand Eke Uda thattuwe Weekend Eke Podi hujja kollo Ciga gahanwa poranuwa wage. Policiye un balanneth nadda koheda

    ඉස්සර ඉස්කොලෙ චිත්‍ර Class එකේ පන්තියෙ වැඩිම ලකුනු තියෙන්නෙ මට.චිත්‍ර හොදට අදින්නත් පුලුවන්. අපිට චිත්‍ර උගන්නකොට ක්ලාස් 3 ක විතර චිත්‍ර කරන උන් එකට පන්තියට දාල ඉගැන්නුවෙ ඒ සීන් එකෙන් හැමොම මාව දන්නව. OL විභාගෙ ලියද්දි එකෙක් තව මැරයො වගෙ එවුන් දෙන්නෙක් එක්ක ඇවිල්ල චිත්‍ර සබ්ජෙක්ට් එක ලියද්දි මගෙ පේපර් එක ඔනෙ කිව්ව බලන් ලියන.
    නොදුන්නොත් ගහන්ව කිව්ව. මන් හෙන බය උනා ඒ කාලෙ මම හෙන පොඩී. ඊට්පස්සෙ විභාගෙ ලියන වෙලාවෙ ක්ලාස් එක බලන එකා පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් මූ වද දෙනවා.
    මම පෙපර් එක දුන්නෙ නෑ. ඒ වෙනුවට උන් 3 දෙනෙක්ට චිත්‍ර ඇදලා පාට කරල දුන්නා.
    ඒ ඔක්කොම කරෙ මගෙ වෙලාව කාගෙන ගුටි කන්න වෙන නිසා.
    එහෙම කරලත් මට A එකක් තිබුනා. :(
    ------ Post added on Mar 30, 2025 at 11:28 PM
    Dan umba martial arts igena gena e wage bullies lata wiruddawa satan karanawada?

    Film ekak hadanna maru kathawak
     
    • Haha
    Reactions: Nidarshana_k