කඩවත අධිවේගී මාර්ගයේ පාලම යටින් දිවෙන මාර්ගයේ දි රියදුරා විසින් අපරික්ශාකාරීව ධාවනය කල ටිපර් රථයක් ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් පසුකර එකවර වමට හැරවීමත් සමග යතුරුපැදිය ටිපර් රථයේ ගැටී පෙරලීගොස් එහි පිටුපස අසුනේ ගමන්කල මවක් ටිපර් රථයට හසුවීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.
පසුගිය 13 වන දින දහවල් 2.30 ට පමන මෙම සිදුවූ අනතුර සිදුව තිබූ අතර අනතුරට ලක්ව තිබුනේ මව සහ පුතා ගමන්කල යතුරුපැදියක්.
පසුගිය 13 වන දින දහවල් 2.30 ට පමන මෙම සිදුවූ අනතුර සිදුව තිබූ අතර අනතුරට ලක්ව තිබුනේ මව සහ පුතා ගමන්කල යතුරුපැදියක්.