ටියුරින් හි ශුද්ධ වූ රෙදි කැබැල්ල

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ජේසු ජීවමානයි
    එතුමාගේ රූපය එලෙසම පෙනෙනවා
    ආමේන්

    Shroud-of-Turin-chapel-Cathedral-Italy-San.jpg

    පල්ලියෙ ආදායම වැඩිකරගන්න නාකියෙක් මඩේ දාල රෙද්දක අතුල්ලල කියලමයි වෙලාවකට හිතෙන්නෙ.
    නැත්තන් කුරුසෙ ගහපු කාලෙ ජේසු කියන්නෙ එහෙම ලොකු වටිනාකමක් තිබුන කෙනෙක් නෙවෙයිනෙ. ඉතින් ඔය රෙදිකෑලි මොකාද තියාගන්නෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,907
    11,356
    113
    ජේසු ජීවමානයි
    එතුමාගේ රූපය එලෙසම පෙනෙනවා
    ආමේන්

    Shroud-of-Turin-chapel-Cathedral-Italy-San.jpg

    පල්ලියෙ ආදායම වැඩිකරගන්න නාකියෙක් මඩේ දාල රෙද්දක අතුල්ලල කියලමයි වෙලාවකට හිතෙන්නෙ.
    නැත්තන් කුරුසෙ ගහපු කාලෙ ජේසු කියන්නෙ එහෙම ලොකු වටිනාකමක් තිබුන කෙනෙක් නෙවෙයිනෙ. ඉතින් ඔය රෙදිකෑලි මොකාද තියාගන්නෙ
    Datha gana kiyanna thiyenneth oyatikama thamai
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ochchara kalayak redi kallak thiyenna widihak naa neda , issara redi thanikara hadila thiyenne eco items walin ne. ewa me wenakota diranawa neda
    ඒක තමයි
    Datha gana kiyanna thiyenneth oyatikama thamai
    බුද්ධ කියන්නෙ රජ කුමාරයෙක්
    ජේසු කියන්නෙ වීදි ගනිකාවකගෙ දරුවෙක්
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ජේසු ජීවමානයි
    එතුමාගේ රූපය එලෙසම පෙනෙනවා
    ආමේන්

    Shroud-of-Turin-chapel-Cathedral-Italy-San.jpg

    පල්ලියෙ ආදායම වැඩිකරගන්න නාකියෙක් මඩේ දාල රෙද්දක අතුල්ලල කියලමයි වෙලාවකට හිතෙන්නෙ.
    නැත්තන් කුරුසෙ ගහපු කාලෙ ජේසු කියන්නෙ එහෙම ලොකු වටිනාකමක් තිබුන කෙනෙක් නෙවෙයිනෙ. ඉතින් ඔය රෙදිකෑලි මොකාද තියාගන්නෙ

    මේක කියන්න කලින් කියන්න ඕන මම කතෝලික

    හැබැයි ඔකේ කොපියක් තියෙනවා නුවර පල්ලියක . එකේ නම මතක නැහැ. අපේ පල්ලියේ YCS එකේ හිටියා මම. එකෙන් අරන් ගියා ට්‍රිප් එකක් එහෙ. ඕක ගැන දේශනයක් දුන්නා එකේ හිටපු පියතුමෙක් . මම ඇහුව ඕක ජේසුගේ කියන්න ඔයාලට තියෙන සාක්ෂි මොනවද? ඕනෑම මනුස්සයෙකුගේ වෙන්න පුළුවන් ඕක. අනිත් එක ජීවමාන ජේසුගේ එක පින්තුරයක් වත් නැති මේ ලෝකයේ ඔයාලා කොහොමද ඕක confirm කරන්නේ කියලා. ඒ පියතුමා විස්තර කරා ඒ ගැන. එත් ඒ එකක්වත් මාගේ ප්‍රශ්නය සාධාරණය කරන්න මදි වුනා.

    පස්සේ වුනේ තව එක්කෙනෙක් ඇවිල්ලා මට එලියට යන්න කියපු එක. උන්ට ඒක පැහැදිලිව ඔප්පු කරන්න බැරි වෙන එකට අපි කටවහන් ඉන්න ඕනේ උන් කියන දේවල් අහගෙන. අන්තිමට මම බැනලා එලියට ආවේ . එලියට බැස්සේ පාරේ බස් එකේ හරි යනවා කියලා. පස්සේ සමිතියේ එවුන් ඇවිල්ලා ශේප් එකේ මාත් එක්ක හිටියා.

    ඔන්න ඔය වගේ කැරි දේශපාලනයක් තියෙන්නේ. වතිකානුවත් එච්චරයි. ලෝකයේ කොච්චර රහස් තියෙනවද එලියට දාන්නේ නැතුව. අපි මේ පෘතුගීසි ලන්දේසි ආක්‍රමණ ගැන කියවනවා, කුරුසේ නාමයෙන් රටවල් මංකොල්ලා කාලා හොදම දේවල් ටික වතිකානුවේ තැන්පත් කරපු එවුන් ගැන වැඩිය එකෙක්වත් කතා කරන්නේ නැහැ

    මේ ලෝකයේ සමහර කාලවල් තියෙනවා ඉතිහාසයේ කිසිම දෙයක් ලියවිලා නැති. මම විශ්වාස කරන දෙයක් තමා ඒ හැම දෙයක්ම වතිකානුවේ පුස්තකාලයේ තියෙනවා. ඒ කාලයේ වුන දේවල් පුදුම විදියට හංගගෙන ඉන්නේ. වතිකානුව සම්බන්දයි ඔය හැම තැනකදීම.
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    මේ ලෝකයේ සමහර කාලවල් තියෙනවා ඉතිහාසයේ කිසිම දෙයක් ලියවිලා නැති. මම විශ්වාස කරන දෙයක් තමා ඒ හැම දෙයක්ම වතිකානුවේ පුස්තකාලයේ තියෙනවා. ඒ කාලයේ වුන දේවල් පුදුම විදියට හංගගෙන ඉන්නේ. වතිකානුව සම්බන්දයි ඔය හැම තැනකදීම.
    මාත් මේක අහල තියනවා. යටත්විජිත කියාගෙන ආසියාව අප්‍රිකාව මංකොල්ල කෑවා වගේම හැම කාලෙකදිම ආගමික යුද්ද වලින් රටවල් වල තිබුන දැනුම පොත් මංකොල්ල කාලා වතිකානුවට අරන්ගියා, ඒ වගේම රටවල තිබ්බ ඉතිහාසය වෙනස් කරලා උන්ට ඕන විදියට රටවල් පහත් කරලා ලියවලා, සාමාන්යෙන් කාටවත් ලේසියෙන් යන්න බැරි ලෝකේ වටිනාම පරණම පොත් එකතුවක් තියන. දෙවෙනි ලෝක යුද්දෙත් එක්ක නාසි ආසියාවේ තිබ්බ දැනුම අරන් ගිහින් යුද්දෙට පාවිච්චි කලාම අන්තිමට අමෙරිකාවෙන් ඒ සේරම ගත්තා කියල කියනව.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte

    ඔව් ඔය ප්ලේන් රොකට් ස්මාට්පොන් පවා හදල තියෙන්නෙ රාවනාගෙ පුස්තකොලපොත්වල දැනුම පාවිච්චියට අරන්
     
    • Like
    Reactions: NAdee56

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මේක කියන්න කලින් කියන්න ඕන මම කතෝලික

    හැබැයි ඔකේ කොපියක් තියෙනවා නුවර පල්ලියක . එකේ නම මතක නැහැ. අපේ පල්ලියේ YCS එකේ හිටියා මම. එකෙන් අරන් ගියා ට්‍රිප් එකක් එහෙ. ඕක ගැන දේශනයක් දුන්නා එකේ හිටපු පියතුමෙක් . මම ඇහුව ඕක ජේසුගේ කියන්න ඔයාලට තියෙන සාක්ෂි මොනවද? ඕනෑම මනුස්සයෙකුගේ වෙන්න පුළුවන් ඕක. අනිත් එක ජීවමාන ජේසුගේ එක පින්තුරයක් වත් නැති මේ ලෝකයේ ඔයාලා කොහොමද ඕක confirm කරන්නේ කියලා. ඒ පියතුමා විස්තර කරා ඒ ගැන. එත් ඒ එකක්වත් මාගේ ප්‍රශ්නය සාධාරණය කරන්න මදි වුනා.

    පස්සේ වුනේ තව එක්කෙනෙක් ඇවිල්ලා මට එලියට යන්න කියපු එක. උන්ට ඒක පැහැදිලිව ඔප්පු කරන්න බැරි වෙන එකට අපි කටවහන් ඉන්න ඕනේ උන් කියන දේවල් අහගෙන. අන්තිමට මම බැනලා එලියට ආවේ . එලියට බැස්සේ පාරේ බස් එකේ හරි යනවා කියලා. පස්සේ සමිතියේ එවුන් ඇවිල්ලා ශේප් එකේ මාත් එක්ක හිටියා.

    ඔන්න ඔය වගේ කැරි දේශපාලනයක් තියෙන්නේ. වතිකානුවත් එච්චරයි. ලෝකයේ කොච්චර රහස් තියෙනවද එලියට දාන්නේ නැතුව. අපි මේ පෘතුගීසි ලන්දේසි ආක්‍රමණ ගැන කියවනවා, කුරුසේ නාමයෙන් රටවල් මංකොල්ලා කාලා හොදම දේවල් ටික වතිකානුවේ තැන්පත් කරපු එවුන් ගැන වැඩිය එකෙක්වත් කතා කරන්නේ නැහැ

    මේ ලෝකයේ සමහර කාලවල් තියෙනවා ඉතිහාසයේ කිසිම දෙයක් ලියවිලා නැති. මම විශ්වාස කරන දෙයක් තමා ඒ හැම දෙයක්ම වතිකානුවේ පුස්තකාලයේ තියෙනවා. ඒ කාලයේ වුන දේවල් පුදුම විදියට හංගගෙන ඉන්නේ. වතිකානුව සම්බන්දයි ඔය හැම තැනකදීම.
    ඉතිහාසය හැම වෙලේම ලිව්වේ ජයග්‍රාහකයින් විසින්
     
    • Like
    Reactions: dj gamaya