Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටියුශන් ගුරාලගෙ පැත්තට තියෙන වෛරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් ටියුෂන් ගුරුවරු අති බහුතරයක් ගැන ප්‍රශ්නයක් නෑ. මගේ යාළුවොත් හොඳට ටියුෂන් කරනව, ඒ වගේම මම මට උගන්නපු ටියුෂන් ගුරුවරුන්ට හදවතින්ම ගරු කරනව. හැබැයි ඇතැම් අය තමන්ගෙ ජනප්‍රියත්වය පාවිච්චි කරල කරන ඇතැම් වැඩ ගැන නම් මගේ පැහැදීමක් නෑ අවංකවම. ටියුෂන් ගුරෙකුට තමන් උගන්වන වෙලාවෙ 100% තමන්ගෙ විෂය කරුණු වලට යොදන්න බෑ, බෝරිං ගතිය නැති කරන්න වෙන මාතෘකා ගැන කතා කරන්න වෙනව මම ඒක පිළිගන්නව, නමුත් ඒක වෙන්න ඕන ළමයගෙ සංවර්ධනය වෙනුවෙන් නැතුව තමන්ගෙ චරිතෙ පුම්බගන්න හරි වෙන සමාජ දේශපාලන මතිමතාන්තර ළමයින්ගෙ ඔළුවට දාන්න නෙමෙයි.

උදාහරණයක් විදියට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ල ජනප්‍රිය උසස් පෙළ සිංහල ගුරුවරයෙක් හිටිය උපුල් ශාන්ත සන්නස්ගල කියල. එයාගෙ ජනප්‍රියත්වය හින්ද එයා කියන දේ දේව වාක්‍ය ගානට හිතන් ඉන්න ගෝලයො පිරිසක් හැදුන. පස්සෙ එයා ඒක පාවිච්චි කරල වෙන වෙන සමාජ රැලි හදන්න ගියා. මට මතක විදියට ලව් කරන එක ගැන විවෘතව කතා කරල තමන්ට ලව් කරන්න නිදහස දෙන්න කියල තමන්ව හදල වදපු දෙමව්පියොන්ට එරෙහිව සංකේතාත්මක විරෝධතා වගේ එවත් මට මතක විදියට තිබුන මෙයාගෙ මූලිකත්වයෙන්. අන්තිමට එයා සිංහල උගන්වන එකට වඩා ජනප්‍රිය වුනේ අයිඩියොලොජි පැත්තෙන් ළමයින්ට උගන්වන කෙනෙක් විදියට.

දැන් ඒ කාසියෙ අනිත් පැත්ත බැලුවොත් තිස්ස ජනනායක. මට මතකයි MCC ගැනයි ශාෆියගෙ සීන් එක ගැනයි බණ කිය කිය හිටිය. ශාෆිගෙ සීන් එක වුනත් වැඩියෙන්ම ජනතාව අතරට ඒ කාලෙ ගියෙ එයා හින්ද. එයාගෙ යූටියුබ් දේශනා ඒ කාලෙ හරිම ජනප්‍රියයි. දැන් එයාගෙ තැනට ඇවිල්ල ඉන්නව දිනේෂ් මුතුගල කියල කෙනෙක්. තමන්ගෙ ප්‍රතිරූපය ගොඩනගන්න බුුදුදහම යොදාගෙන අන්තිමට ළමයින්ගෙ මොළ හෝදනව හාමුදුරුවරුන්ගෙ වැරදි ප්‍රශ්න කරන්න ගිහියන්ට අයිතියක් නෑ කියල. ඇත්තටම විද්‍යා අංශෙ ළමයෙක් නං එයා open minded වෙන්න ඕන, නැතුව එහෙයියෙක් වෙලා රටට ලෝකයට වැඩක් නෑ. මට පේන විදියට එයා වෙනමම සෝෂල් මීඩියා කැම්පේන් එකක් කරනව හොඳට, අවාසනාවකට අපේ අය ඒකට අහුවෙනා සැපටම.

[QUOTE="waca, post: 29883206, member: 9491"] මට නම් ටියුෂන් ගුරුවරු අති බහුතරයක් ගැන ප්‍රශ්නයක් නෑ. මගේ යාළුවොත් හොඳට ටියුෂන් කරනව, ඒ වගේම මම මට උගන්නපු ටියුෂන් ගුරුවරුන්ට හදවතින්ම ගරු කරනව. හැබැයි ඇතැම් අය තමන්ගෙ ජනප්‍රියත්වය පාවිච්චි කරල කරන ඇතැම් වැඩ ගැන නම් මගේ පැහැදීමක් නෑ අවංකවම. ටියුෂන් ගුරෙකුට තමන් උගන්වන වෙලාවෙ 100% තමන්ගෙ විෂය කරුණු වලට යොදන්න බෑ, බෝරිං ගතිය නැති කරන්න වෙන මාතෘකා ගැන කතා කරන්න වෙනව මම ඒක පිළිගන්නව, නමුත් ඒක වෙන්න ඕන ළමයගෙ සංවර්ධනය වෙනුවෙන් නැතුව තමන්ගෙ චරිතෙ පුම්බගන්න හරි වෙන සමාජ දේශපාලන මතිමතාන්තර ළමයින්ගෙ ඔළුවට දාන්න නෙමෙයි. උදාහරණයක් විදියට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ල ජනප්‍රිය උසස් පෙළ සිංහල ගුරුවරයෙක් හිටිය උපුල් ශාන්ත සන්නස්ගල කියල. එයාගෙ ජනප්‍රියත්වය හින්ද එයා කියන දේ දේව වාක්‍ය ගානට හිතන් ඉන්න ගෝලයො පිරිසක් හැදුන. පස්සෙ එයා ඒක පාවිච්චි කරල වෙන වෙන සමාජ රැලි හදන්න ගියා. මට මතක විදියට ලව් කරන එක ගැන විවෘතව කතා කරල තමන්ට ලව් කරන්න නිදහස දෙන්න කියල තමන්ව හදල වදපු දෙමව්පියොන්ට එරෙහිව සංකේතාත්මක විරෝධතා වගේ එවත් මට මතක විදියට තිබුන මෙයාගෙ මූලිකත්වයෙන්. අන්තිමට එයා සිංහල උගන්වන එකට වඩා ජනප්‍රිය වුනේ අයිඩියොලොජි පැත්තෙන් ළමයින්ට උගන්වන කෙනෙක් විදියට. දැන් ඒ කාසියෙ අනිත් පැත්ත බැලුවොත් තිස්ස ජනනායක. මට මතකයි MCC ගැනයි ශාෆියගෙ සීන් එක ගැනයි බණ කිය කිය හිටිය. ශාෆිගෙ සීන් එක වුනත් වැඩියෙන්ම ජනතාව අතරට ඒ කාලෙ ගියෙ එයා හින්ද. එයාගෙ යූටියුබ් දේශනා ඒ කාලෙ හරිම ජනප්‍රියයි. දැන් එයාගෙ තැනට ඇවිල්ල ඉන්නව දිනේෂ් මුතුගල කියල කෙනෙක්. තමන්ගෙ ප්‍රතිරූපය ගොඩනගන්න බුුදුදහම යොදාගෙන අන්තිමට ළමයින්ගෙ මොළ හෝදනව හාමුදුරුවරුන්ගෙ වැරදි ප්‍රශ්න කරන්න ගිහියන්ට අයිතියක් නෑ කියල. ඇත්තටම විද්‍යා අංශෙ ළමයෙක් නං එයා open minded වෙන්න ඕන, නැතුව එහෙයියෙක් වෙලා රටට ලෝකයට වැඩක් නෑ. මට පේන විදියට එයා වෙනමම සෝෂල් මීඩියා කැම්පේන් එකක් කරනව හොඳට, අවාසනාවකට අපේ අය ඒකට අහුවෙනා සැපටම. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom