ටියුශන් ගුරාලගෙ පැත්තට තියෙන වෛරය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113

    අඩෝ මොකද බන් ටියුශන් ගුරාල එක්ක මෙතනයි බුකියෙයි තියෙන ප්‍රශ්නය? උන් හොරකන් කරන්නේත් නෑ, උගන්නල හම්බකරන එකෙන් තමා ඔක්කොම සෙල්ලම් දාන්නේ. සොශල් මීඩියා පාර දානව මාර්කටින් වලට. උන් උගනන්න එක හොදට කරනවනම්, ඉගෙන ගන්න උන් මොනාහරි දෙයක් ඉගෙනගෙන ජීවිතේ ගොඩ යනවනම් ඒකේ ඇති වැරැද්ද මොකක්ද? අනික උගන්නන එක බෝරින් නොකර කරනවනම් ඒකෙත් ඇති වැරැද්දක් නෑනේ.

    පොලිටික්ස් කතා කරන්න ඕන එකෙක්ට අයිතියක් තියෙනවනේ. අපි 2006 AL කරන්න යන කාලේ combine වලට ක්ලාස් ගිය එකා අමු ජෙප්පෙක්. ඒ කාලේත් ඉතින් 3%යි. ලපය කලිසමේ චූ කරගන්න කාලේ. ඩයල් එක ඉතින් බ්‍රෙක් එකේ ජෙප්පන්ට තෙල ගහනවා. අපි ඉතින් ඒවා අහන් ඉඳලා ඉගෙනගෙන අපේ වැඩක් කරගන්නවා. ඒත් කොයි වෙලාවකවත් ඌ ගැන වෛරයක් ආවේ නෑ. තැන තැන ගිහින් ඌට බැන්නේ නෑ. ඌ දුන්න ටොක් ඉතින් පන්ති ගිය උන් ඇරෙන්න වෙන උන් දන්නේ නෑ මොකද ඒ කාලේ සොශල් මීඩියා තියා ෆෝන් වත් තිබ්බෙ නෑ. ගුරෙක්/මිනිහෙක් විදියට අදටත් ගරු කරනව ඩයල් එකට උගේ දේශපාලනේ අපිට දිරෙව්වේ නැති උනාට.

    අඩෝ ඒකට දැන් බලපන්කො, අර බයෝ ඩයල් එකත් එක්ක තියෙන ඇරියස් එක.

    ආතල් එක තියෙන්නෙ උන්ට බනින උනුත් කාගේ හරි පොලිටික්ගේ පස්සෙ ගිහින් සුරලෝකේ මවයි කියල රැවටිලා ඉන්න එක තමා.

    නිකමට හිතෙනවා තනිකර ඉරිසියාව වහගන්න බනින බැනිල්ලක් කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    උන් හොරකන් කරන්නේත් නෑ,

    ඔව් ටැක්ස් ගෙවන්නෙ නැති එක මූණ වහගෙන ගිහින් ගෙයක් බිඳලා හොරාකනව වගේ නෙවෙයිනෙ. ඒ නිසා හොරකමක් නෙවෙයි තමා 😹

    හරි හරි උගේ මාකටින් කැම්පේන් එකටත් වැඩ කරලා දීලා ගානක් ගනින්. අපි මුකුත් කියන්නෑ 👍😹
     
    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    ඔව් ටැක්ස් ගෙවන්නෙ නැති එක මූණ වහගෙන ගිහින් ගෙයක් බිඳලා හොරාකනව වගේ නෙවෙයිනෙ. ඒ නිසා හොරකමක් නෙවෙයි තමා 😹

    හරි හරි උගේ මාකටින් කැම්පේන් එකටත් වැඩ කරලා දීලා ගානක් ගනින්. අපි මුකුත් කියන්නෑ 👍😹
    Tax eka hariyatama gewana unuth oone tharam innawa ban. Hama field ekakama wage gewana un nogewana un dekama innawa.
     
    • Like
    Reactions: Nilan1987

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ලඵයා 2006 දි කලිසමේ චූ කරගත්තෙ ඇයි ඌ පැරලයිස් වෙලා හිටියද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ඔව් ටැක්ස් ගෙවන්නෙ නැති එක මූණ වහගෙන ගිහින් ගෙයක් බිඳලා හොරාකනව වගේ නෙවෙයිනෙ. ඒ නිසා හොරකමක් නෙවෙයි තමා 😹

    හරි හරි උගේ මාකටින් කැම්පේන් එකටත් වැඩ කරලා දීලා ගානක් ගනින්. අපි මුකුත් කියන්නෑ 👍😹

    ඉතින් බන් ගිහින් ලොයර්ස්ලට, කඩ කාරයන්ට, ජෙප්පන්ගෙ ගැනුන්ට එහෙම බැනපන්කො. ඇයි උඹලට මුන් එක්ක විතරක් වෛරයක්? තනිකර ඉරිසියාවනෙ බන් තියෙන්නෙ. :yes: :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ප්‍රශ්නෙ ඇතුලෙ තියෙන්නෙ උන් තමන්ට වඩා කීයක් හරි හම්බකරගෙන ඉන්න එක ගැන තියෙන ඉරිසියාව.

    ආදායම් බදු කතාව:

    1. ආදායම් බදු ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙ තියෙන්නෙ අදායම් බදු එකතුකරන අයගෙ මිසක් නොගෙවා ඉන්න අයගේ නෙවෙයි.

    2. යාළුවො දෙන දේවල් කාල ඇඳල ඉන්නවා කිව්වත් ඒ ලැබෙන දේවල් අදායම් බද්දෙන් නිදහස් නෑ. හරිනම් ඒවගේ වටිනාකම ප්‍රකාශ කරල ඊට අදාල බදු ගෙවන්න ඕන.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඉතින් බන් ගිහින් ලොයර්ස්ලට, කඩ කාරයන්ට, ජෙප්පන්ගෙ ගැනුන්ට එහෙම බැනපන්කො. ඇයි උඹලට මුන් එක්ක විතරක් වෛරයක්? තනිකර ඉරිසියාවනෙ බන් තියෙන්නෙ. :yes: :yes:
    අම්මා අප්පා මරලා දේපල ලියාගන්න ඉන්න උබවගේ උන්ට වැඩිය උන් සිය ගුනයක් හොදයි
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    හැබෑම දක්ෂයෝ තමයි මෙයාලනම් වීඩියෝ වල රගපානව, ෆොටෝ ගහනවා, ළමයින්ටත් උගන්නනවා ඒ මදිවට කිරියේ ඒවත් බලනවා. කතරගම දෙයියෝන්ගේ නෑයෝ වෙන්න ඕනේ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,391
    113
    Lankawe tuition kiyanne pattama competitive business ekak. saha tuition karayo kiyanna pattama cheetta. Waliyak giyot lamayige weradi wala indan allala gahaganne. Oya wali godak trigger karanne tuition karayoma tamai. Anit set eka tamai academia kiyala hitan inna un set eka. Oka godakma wenne sinhala, buddhism(Lankan), history(Sri Lankan) wage lankawata witarak isolate wuna subjects wala.

    Lankawe history, sinhala, religion wage lankawata unique field of study ekak tiyena subjects wala monopoly ekak hadagattu naki scholarsla set ekak innawa.

    IT wage globally connected field ekak nowena nisa wena ratawala scholarslage comments walin modayo kiyala prove wennet naa. e.g. Sinhala gattot USA wala inna languages study karana professor kenek awit mokak hari qwwat, "u kohomada apita wada danne, api tamai Sinhala pakeerlaa" kiyala USA ekawa condemn karala danna puluwan.

    Ehema wenakota itin uta tiyena place eka parissam karaganna mokek hari mokak hari qwa gaman eke weraddak allala gahanawa.
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    දවසෙ ගාන හොයාගන්න ටියුෂන් ගුරාලගෙත් කටට ගන්න වෙන තැනට @tharakaf වැටුන නේ 🤭🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    Tax eka hariyatama gewana unuth oone tharam innawa ban. Hama field ekakama wage gewana un nogewana un dekama innawa.

    තනිකර ඉරිසියාවෙන් කියන දෙවල් වැහෙන්න tax කතා කියනවා. මුන්ට වඩා tax ගෙවන්නෙ නැති ඕන තරම් ඉන්නව. හරියට ගෙවන්නෙ ගොඩක් වෙලාවට අතට සල්ලි හම්බෙන්න කලින් tax කැපෙන රස්සා කරන උන් උදා: IT

    අම්මා අප්පා මරලා දේපල ලියාගන්න ඉන්න උබවගේ උන්ට වැඩිය උන් සිය ගුනයක් හොදයි

    මාර්තු 4 account එකක් හදන් පරන ත්‍රෙඩ් එකක එකක් විකෘති කරල රිප්ලයි දානව. ශුවර් එකටම මගේ ඉරෙන්න පුකේ ඇරගත්ත ෆේල් පොන්නයෙක්.

    උඹේ ඔය වෛරය මාත් එක්ක නෙවී පොන්ස් තියාගන්න ඕන. කන්න බොන්න සල්ලි නැති නිස වෙසකමෙ ගිහින් උඹවගේ මොන්ගල් එකෙක්ව බඩට දාගත්ත උඹලගේ අම්මත් එක්ක තියෙන්න ඕන. :yes: :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ආදායම් බදු කතාව:

    1. ආදායම් බදු ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙ තියෙන්නෙ අදායම් බදු එකතුකරන අයගෙ මිසක් නොගෙවා ඉන්න අයගේ නෙවෙයි.

    මේකෙත් ඇත්තක් තියෙනවා. රටේ සිස්ටම් එකේ තමා ප්‍රශ්නෙ තියෙන්නෙ. මොකද හරි හමන් නීතියක්, ක්‍රමයක් නෑ රටේ. ඒකට දේශපාලකයො, උන්ව පත්කරපු මහජනතාව වගකියන්න ඕන.

    වැඩේ තියෙන්නෙ ඒක වෙනස් කරන්න ගියොත් ඒකට අරුන් කැමති නෑ. අන්න එතෙන්දි උන්ගෙ හොර, වංචනික මනස උඩ එනවා. රනිල්, මයිනා වගේ පල් හොරුන්ට කඩේ ගිහින්, කැම්පේන් කරලා, ෆන්ඩ් කරලා, ළමයින්ගෙ දෙමව්පියන්ගෙ බ්‍රේන් වොෂ් කරන කැම්පේන් කරන්නෙ එතකොට. ඒක හරි කියන්න බෑනෙ.

    අන්න ඒකට තමා මම වැරදි කියන්නෙ.

    2. යාළුවො දෙන දේවල් කාල ඇඳල ඉන්නවා කිව්වත් ඒ ලැබෙන දේවල් අදායම් බද්දෙන් නිදහස් නෑ. හරිනම් ඒවගේ වටිනාකම ප්‍රකාශ කරල ඊට අදාල බදු ගෙවන්න ඕන.

    ඒකත් හරි. වෙන රටවල් වල නං එහෙමයි.
    කෝ ලංකාවෙ ඉතින් ඒකට නීති? නීති ක්‍රියාත්මක වීමක් කෝ?

    ඉතින් බන් ගිහින් ලොයර්ස්ලට, කඩ කාරයන්ට, ජෙප්පන්ගෙ ගැනුන්ට එහෙම බැනපන්කො. ඇයි උඹලට මුන් එක්ක විතරක් වෛරයක්? තනිකර ඉරිසියාවනෙ බන් තියෙන්නෙ. :yes: :yes:

    කවුද උන්ට විතරක් බැන්නෙ? උබ දැන් ත්‍රෙඩ් දාලා අහල තියෙන්නෙ කා ගැනද? අහපු එකට තමා උත්තර දුන්නෙ බයියෝ. 😹😹

    අනිත් තැන්වල අනිත් උන්ගෙ වැරදිත් කියල තියෙනවා ඕන තරං. ආයෙ කෙටියෙන් කියන්නං. හැමෝටම එකම criteria එකට ආදායම් බදු තියෙන්න ඕන. ලොයර්ස්ලට, කඩ කාරයන්ට, ජෙප්පන්ගෙ ගෑනුන්ට, ජෙප්පියන්ගෙ මිනිස්සුන්ට, බයියන්ගෙ ගෑනුන්ට, මිනිස්සුන්ට,
    කෙටියෙන්ම කිව්වොත් ලංකාව usual resident place වෙලා තියෙන හැම එකාටම.

    දැන් ඉතින් උත්තර නැතුව රෙද්දෙ රෙවාගෙනනෙ ඉන්නෙ දැන් ලපයගෙ
    ලපේ ගැන හරි, පුංචම්මෙක් ගැන හරි අදාළ නැති කතාවක් කියල ෂේප් වෙන්න බලපන්. නැත්තං මේක දැක්කෙ නෑ වගේ පලයන්. ඒත් බැරි නං tldr දාපන් වෙනද වගේ 😹😹😹

    අලි පුකෙන් ආපු කවුරුවත් නෑ වෙනසක් වෙන්න. 😹
    ------ Post added on Jun 12, 2024 at 8:51 AM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ඒකත් හරි. වෙන රටවල් වල නං එහෙමයි.
    කෝ ලංකාවෙ ඉතින් ඒකට නීති? නීති ක්‍රියාත්මක වීමක් කෝ?

    උඹ ලගදි වෙන්න ඇති ලපයගෙ පුක ලෙවකන්න ගියෙ. ඒ නිසා ජෙප්පන්ගෙ self decipline කියන සීන් එක දන්නේ නැතුව ඇති. ඒක අනුව ඉතින් උන්ට අහුවෙනකන් ඉන්නෙ නැතුව උන්ගෙ asset ගැන declare කරන්න පුලුවන් පොන්ස්. නැතුව "රටේ නීතිය අපිව ඇල්ලුවේ නෑ. ඒ නිසා අපි කිව්වෙත් නෑ" ගගා හැමිනීන්නෙ නැතුව 🤭 🤭

    කවුද උන්ට විතරක් බැන්නෙ? උබ දැන් ත්‍රෙඩ් දාලා අහල තියෙන්නෙ කා ගැනද? අහපු එකට තමා උත්තර දුන්නෙ බයියෝ. 😹😹

    අනිත් තැන්වල අනිත් උන්ගෙ වැරදිත් කියල තියෙනවා ඕන තරං. ආයෙ කෙටියෙන් කියන්නං. හැමෝටම එකම criteria එකට ආදායම් බදු තියෙන්න ඕන. ලොයර්ස්ලට, කඩ කාරයන්ට, ජෙප්පන්ගෙ ගෑනුන්ට, ජෙප්පියන්ගෙ මිනිස්සුන්ට, බයියන්ගෙ ගෑනුන්ට, මිනිස්සුන්ට,
    කෙටියෙන්ම කිව්වොත් ලංකාව usual resident place වෙලා තියෙන හැම එකාටම.

    දැන් ඉතින් උත්තර නැතුව රෙද්දෙ රෙවාගෙනනෙ ඉන්නෙ දැන් ලපයගෙ
    ලපේ ගැන හරි, පුංචම්මෙක් ගැන හරි අදාළ නැති කතාවක් කියල ෂේප් වෙන්න බලපන්. නැත්තං මේක දැක්කෙ නෑ වගේ පලයන්. ඒත් බැරි නං tldr දාපන් වෙනද වගේ 😹😹😹

    අලි පුකෙන් ආපු කවුරුවත් නෑ වෙනසක් වෙන්න. 😹
    ------ Post added on Jun 12, 2024 at 8:51 AM

    මෙතන උඹෙ හැම comment එකකම තියෙන්නේ උඹේ ෆේල් කම ගැන තියෙන දුකනෙ පොන්ස්. උඹට ලංකාවෙ ඉන්දන් හොදට ඉන්න උන් පෙන්න බෑ මොක්ද උඹ පිටරටක සුද්දන්ගෙ කක්කා අස්කරන් ජීවත් වෙන්නේ. ඉතින් උඹට ඉරිසියයි,වේදනයි. ඒක වහගන්න හැම එකාටම "හොරා, හොරා" ගගා ඉන්නවා. නියම ජෙප්පා. 🤭 🤭
    ------ Post added on Jun 12, 2024 at 8:56 AM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ලගදි වෙන්න ඇති ලපයගෙ පුක ලෙවකන්න ගියෙ. ඒ නිසා ජෙප්පන්ගෙ self decipline කියන සීන් එක දන්නේ නැතුව ඇති. ඒක අනුව ඉතින් උන්ට අහුවෙනකන් ඉන්නෙ නැතුව උන්ගෙ asset ගැන declare කරන්න පුලුවන් පොන්ස්. නැතුව "රටේ නීතිය අපිව ඇල්ලුවේ නෑ. ඒ නිසා අපි කිව්වෙත් නෑ" ගගා හැමිනීන්නෙ නැතුව 🤭 🤭

    මෝඩ වේසිගෙ පුතෝ උන් asset declare කරල තියෙන්නෙ කියල අවස්ථා ගණනාවකදි කියල තියෙනවා. තව මොනවද කරන්න තියෙන්නෙ? මොකෝ උබේ අම්ම හරි, ගෑනි හරි තියන් ඉන්නවද declare නොකර?? 😱😹

    එහෙනං කම්ප්ලේන් කරපන්, කරල උන්ව ගෙදර එක්කන් වරෙන්. හරි හුththaක් උනානෙ මේක. Declare කරල තියෙන්නෙ තියෙන්නෙ කියල මෙච්චර කියද්දිත් පkaක් කතා කරනව. දැන් උබලගෙ මහබැංකු හොර පොන්නයගෙ ආණ්ඩුවනෙ තියෙන්නෙ කම්ප්ලේන් කරල වැරදි වලට ඇක්ෂන් ගනින්.

    මහබැංකු හොරා එක සැරයක් හරි declare කරල තියෙනවද කියලත් කියපන්කො පුලුවන් නං.😹😹
     
    • Haha
    Reactions: allrights

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මෝඩ වේසිගෙ පුතෝ උන් asset declare කරල තියෙන්නෙ කියල අවස්ථා ගණනාවකදි කියල තියෙනවා. තව මොනවද කරන්න තියෙන්නෙ? මොකෝ උබේ අම්ම හරි, ගෑනි හරි තියන් ඉන්නවද declare නොකර?? 😱😹

    එහෙනං කම්ප්ලේන් කරපන්, කරල උන්ව ගෙදර එක්කන් වරෙන්. හරි හුththaක් උනානෙ මේක. Declare කරල තියෙන්නෙ තියෙන්නෙ කියල මෙච්චර කියද්දිත් පkaක් කතා කරනව. දැන් උබලගෙ මහබැංකු හොර පොන්නයගෙ ආණ්ඩුවනෙ තියෙන්නෙ කම්ප්ලේන් කරල වැරදි වලට ඇක්ෂන් ගනින්.

    මහබැංකු හොරා එක සැරයක් හරි declare කරල තියෙනවද කියලත් කියපන්කො පුලුවන් නං.😹😹

    ඉරිසියාව වහගන්න හෑලි ලියන්න එපා පොන්ස් 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන උඹෙ හැම comment එකකම තියෙන්නේ උඹේ ෆේල් කම ගැන තියෙන දුකනෙ පොන්ස්. උඹට ලංකාවෙ ඉන්දන් හොදට ඉන්න උන් පෙන්න බෑ මොක්ද උඹ පිටරටක සුද්දන්ගෙ කක්කා අස්කරන් ජීවත් වෙන්නේ. ඉතින් උඹට ඉරිසියයි,වේදනයි. ඒක වහගන්න හැම එකාටම "හොරා, හොරා" ගගා ඉන්නවා. නියම ජෙප්පා. 🤭 🤭
    ------ Post added on Jun 12, 2024 at 8:56 AM

    මෝඩ පොන්න බයියා කියපු විදියටම කරලා 😹😹
    උබ කෝට් කරපු එකේ එකම එක තැනක් පෙන්නපන් “හොරා” කියපු. පෙන්නන්න බැරි නං ජෙප්පෙක් උබේ ගෑනිව තියන් ඉන්නව කියල තමා මට හිතන්න වෙන්නෙ. ඒකනෙ උබ ඔච්චර රිදිලා කෑගහන්නෙ. 😹😹

    තොපි වගේ බයියන්ට මේ පළවෙනි වතාව නෙවෙයිනෙ මම උත්තර නැති කරපු. 😹😹

    ඉරිසියාව වහගන්න හෑලි ලියන්න එපා පොන්ස් 🤭 🤭

    බයියට එකකටවත් උත්තර දීගන්න බැරි වෙලා රෙද්දෙ රෙවිලා. 😹😹

    තොපි වගේ තැරි මෝඩ බයියන්ට මෙහෙම කරපු පළවෙනි වතාව නෙවෙයිනෙ මේ.
    ------ Post added on Jun 12, 2024 at 9:07 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මෝඩ පොන්න බයියා කියපු විදියටම කරලා 😹😹
    උබ කෝට් කරපු එකේ එකම එක තැනක් පෙන්නපන් “හොරා” කියපු. පෙන්නන්න බැරි නං ජෙප්පෙක් උබේ ගෑනිව තියන් ඉන්නව කියල තමා මට හිතන්න වෙන්නෙ. ඒකනෙ උබ ඔච්චර රිදිලා කෑගහන්නෙ. 😹😹

    තොපි වගේ බයියන්ට මේ පළවෙනි වතාව නෙවෙයිනෙ මම උත්තර නැති කරපු. 😹😹

    බයියට එකකටවත් උත්තර දීගන්න බැරි වෙලා රෙද්දෙ රෙවිලා. 😹😹

    තොපි වගේ තැරි මෝඩ බයියන්ට මෙහෙම කරපු පළවෙනි වතාව නෙවෙයිනෙ මේ.
    ------ Post added on Jun 12, 2024 at 9:07 AM

    ඉරිසියාව වහගන්න හෑලි ලියන්න එපා පොන්ස් 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    Tax eka hariyatama gewana unuth oone tharam innawa ban. Hama field ekakama wage gewana un nogewana un dekama innawa.

    මම නෑ කිව්වෙ නෑනෙ. මේ ත්‍රෙඩ් එකෙන් අර බයියා අහල තියෙන දේටනෙ උත්තර දුන්නෙ. එහෙනං ඔක්කොම ගැන අහන්න එපැයි. අනිත් උන් ගැන ඇහුවෙ නෑ කියලා මුන්ගෙ වරද නොකිය ඉන්නද ඕන? 😹