ටියුෂන් කාරයන්ගේ කොරෝනා ඔන්ලයින් ගැරිල්ල

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ට්යුෂන් කාක්කෝ ටිකක් උඩහ අඩු කරන්න බැරි එකට නිදහසට හේතු කියනවා , ඉස්සෙල්ලම ඔකුන්ගේ ඉන්කම් එකට tax එකක් ගහන්න ඕන . මුනුයි ලොයස්ලයි තාම දේශපාලකයනට පස්සේ ඉන්න මිනිස්සු හූරන් කන අනිත් සෙට් එක.
    මහා පරිමාණයෙන් ටියුෂන් කරන බොහොමයක් දෙනා ආදායම් බදු ගෙවනවා මිත්‍රයා
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    I know people who earned Billions (1000 Millions) per annum from Tution classes
    I don't see wrong in it. Knowledge is the best thing you can sell in this era.... and the other thing is, they only do advertising and doesn't force anyone to come to their classes.

    and majority of them give out free cards those who are really in need. i have seen many like that and I even had friends who got those free cards.. it's true compared to the money they earn, it is nothing for them.. but it means a world to those who cannot afford it...

    once again I don't see any wrong in doing private tuition classes.. but i don't accept one thing which is i prefer to say in sudda sinhala

    ආණ්ඩුවෙන් පඩි අරගෙන 7.30 ඉඳලා 1.30 වෙනකල් උගන්නන එක කට්ටි පැනලා ඊ ලමයි ටිකටම සල්ලි අරන් ප්‍රයිවට් ටිටුශන් කරන කාලකන්නි හැත්ත නම් මට පේන්න බෑ.

    සරලවම ඔකුන් පිලිකාවක්. උදේට ඉස්කෝලී වෙලාවී උද්ඝෝශන, හවසට ක්ලාස් කරද්දි ගානක් නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130
    113
    උබලා හිතන්නෙ ටියුශන් කියන්නෙ රජයේ ස්කොල්යක් කියලද??
    නැ...
    ඒක බිස්නස් එකක්.... සේවාවක් විකිනීම :D

    කැමතිනම් ගනින් නැතිනම් ඉදපන් සිම්පල්......
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    mun website valin karana veda balapan mulinma NIC or email eka unta sent karala register venna ona. register vunata passe videos danava masekin videos delete karanava. meh dawas vala salli nethi unta mokuth karaganna ba. hari nam mkd karanna ona videos month valata category karala udemy vala vage buy karanna thiyenna ona ehanan uta puluwan salli apu dawasaka oka ganna. ekath kapati vidiyata na karanne
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ඇයි එහෙම කරන්න ඕනේ ?? දැන් උබ මේ දවස් වල සල්ලි නෑ කියල 4න් එකක් ගන්න ගිහාම අරන් ගිහන් තියන් දවසක සල්ලි දෙන්න කියන්වන්ද? .. එච්චර ඕනේ නෑ PCR එකක් කරන privet ගිහාම සල්ලි නැ හම්බුනාම දෙන්නන් ... test එක කරන්න කියනවද ?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඇයි එහෙම කරන්න ඕනේ ?? දැන් උබ මේ දවස් වල සල්ලි නෑ කියල 4න් එකක් ගන්න ගිහාම අරන් ගිහන් තියන් දවසක සල්ලි දෙන්න කියන්වන්ද? .. එච්චර ඕනේ නෑ PCR එකක් කරන privet ගිහාම සල්ලි නැ හම්බුනාම දෙන්නන් ... test එක කරන්න කියනවද ?
    mama phone ekak ganna ghilla salli neththan mas 2kin ghilla oya phone eka ganna puluwan neda. obala upload karana videos den balanna beri nam masa 2kin ghilla balanna puluwanda
     
    • Like
    Reactions: King_cobra

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mama phone ekak ganna ghilla salli neththan mas 2kin ghilla oya phone eka ganna puluwan neda. obala upload karana videos den balanna beri nam masa 2kin ghilla balanna puluwanda

    ඇයි එහෙම පුළුවන් වෙන්න දෙන්නේ ඕනේ කියනේ ? උබට 4න එක ඕනේ අද use කරන්න නං .. මස දෙකකින් ගත්ත කියල වැඩක් නැනේ ... අද ගන්න සල්ලි නැත්තන් ඒ කරන දේකුත් නෑ ...
    4න එක අයින් කරපන් ... අද corona හැදිලා PCR කරන්න යනවා ... සල්ලි නෑ .. කරලා දෙනවද හෙට මැරෙයි කිව්වට ? නැනේ ...
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    ඇයි එහෙම පුළුවන් වෙන්න දෙන්නේ ඕනේ කියනේ ? උබට 4න එක ඕනේ අද use කරන්න නං .. මස දෙකකින් ගත්ත කියල වැඩක් නැනේ ... අද ගන්න සල්ලි නැත්තන් ඒ කරන දේකුත් නෑ ...
    4න එක අයින් කරපන් ... අද corona හැදිලා PCR කරන්න යනවා ... සල්ලි නෑ .. කරලා දෙනවද හෙට මැරෙයි කිව්වට ? නැනේ ...
    Video eka baluwe na kiyala marenne nane pons gobba katha nokiya hitapan :lol:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඇයි එහෙම පුළුවන් වෙන්න දෙන්නේ ඕනේ කියනේ ? උබට 4න එක ඕනේ අද use කරන්න නං .. මස දෙකකින් ගත්ත කියල වැඩක් නැනේ ... අද ගන්න සල්ලි නැත්තන් ඒ කරන දේකුත් නෑ ...
    4න එක අයින් කරපන් ... අද corona හැදිලා PCR කරන්න යනවා ... සල්ලි නෑ .. කරලා දෙනවද හෙට මැරෙයි කිව්වට ? නැනේ ...
    phone merchant apita denna service ekak, tuition gurath denna service ekak, PCR kiyanne service ekak nemai neda
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    හැමෝම එහෙම නෑ මචන්..මගේ යාලුවෙක් ඉන්නවා..පහන් හෙට්ටිආරච්චි..A/L Physics class කරන්නේ ගම්පහ..පොර ඔන්ලයින් class සේරම කරන්නේ free... :yes: :yes:
     
    • Like
    Reactions: HSW

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    phone merchant apita denna service ekak, tuition gurath denna service ekak, PCR kiyanne service ekak nemai neda

    නැත්තන් මොකක්ද ... නොමිලේ රජයෙන් කරන එක නෙමේ කියනේ .. privet hospital වලින් දෙන service එකක් තමා ... tution එකත් business එකක් .. ඕනේ business එකක් ලාබ ලබන තමා වැඩ කරනේ ...
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    නැත්තන් මොකක්ද ... නොමිලේ රජයෙන් කරන එක නෙමේ කියනේ .. privet hospital වලින් දෙන service එකක් තමා ... tution එකත් business එකක් .. ඕනේ business එකක් ලාබ ලබන තමා වැඩ කරනේ ...
    obala denne lokema nethi kapati service ekak na. mama phone ekak gaththata passe oka mata aithi, udemy,lynda vala course ekak gaththath, PCR test eka karagaththath eka mata aithi. ai unta service eka again deepan kiyala illanna ba mama gaththata passe. obala karanne mkd mase anthimata u gaththu videos tika delete karala danava download karaganna eka venama deyak delete karanne khomada vena ekek salli dila gaththata passe. lankave moda duppath amma thathala innakan tuition unta awlak na

    anith eka mama katha karanne education category gena oba example denna medical field ekin :lol: :lol: :lol: :lol:
    mama course ekak gaththata passe ekath obalatama aithi venne khomada ban
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    obala denne lokema nethi kapati service ekak na. mama phone ekak gaththata passe oka mata aithi, udemy,lynda vala course ekak gaththath, PCR test eka karagaththath eka mata aithi. ai unta service eka again deepan kiyala illanna ba mama gaththata passe. obala karanne mkd mase anthimata u gaththu videos tika delete karala danava download karaganna eka venama deyak delete karanne khomada vena ekek salli dila gaththata passe. lankave moda duppath amma thathala innakan tuition unta awlak na

    service එක දෙන්නේ video එක බලන්න විතරයි .. උබනේ කියනේ download කරන කතාවක් .. කව්ද එහෙම දීල තියෙන්නේ ... TV chanel වලටත් මැරෙන්න එපායේ එහෙනං ... peo TV සල්ලි දීල ගත්ත කියල .. download කරන්න බෑ කියල අඩන්වද උබ ? program එක බැලුව ඊට පස්සේ ඉවරයි .. ඊට පස්සේ කියනවද මම සල්ලි දීල ගත්තේ ඇයි මට බලන්න බැරි කියල ? දෙන සල්ලි වලට දෙන්නේ program එක බලන්න තමා ... එක

    උබ මොකෙට්වත් subscribe වෙලා නැද්ද ජීවිතේට අදාළ කාලේ ඉවර උනාම එක ඉවරයි තමා .. එක පාරක් සල්ලි දුන කියලා ඔකොම ටික lifetime වෙන්වයේ ...
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    service එක දෙන්නේ video එක බලන්න විතරයි .. උබනේ කියනේ download කරන කතාවක් .. කව්ද එහෙම දීල තියෙන්නේ ... TV chanel වලටත් මැරෙන්න එපායේ එහෙනං ... peo TV සල්ලි දීල ගත්ත කියල .. download කරන්න බෑ කියල අඩන්වද උබ ? program එක බැලුව ඊට පස්සේ ඉවරයි .. ඊට පස්සේ කියනවද මම සල්ලි දීල ගත්තේ ඇයි මට බලන්න බැරි කියල ? දෙන සල්ලි වලට දෙන්නේ program එක බලන්න තමා ... එක
    :lol: :lol: :lol: eka thamai ban mama kiyanna oba kapati vedak karanava kiyala nemai. lankave kiyan rate education field eke inne 99% kma gasa kana un kiyala. PeoTv vagema Tution karana unuth ekai
     
    • Like
    Reactions: HSW