ටියුෂන් පන්තියේදී දුන් ගණිතය ප්‍රශ්න පත්

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ටියුෂන් පන්තියේදී දුන් ගණිතය ප්‍රශ්න පත්

ටියුෂන් පන්තියේදී දුන් ගණිතය ප්‍රශ්න පත්‍රයම
උතුරු මැද සිසුන්ට පාසලේ විභාගයටත් දීලා
කිසිම වෙනසක්‌ නැති ප්‍රශ්න පත්‍රය දැක ගුරුවරු, සිසුහු මවිත වෙති

නිලන්ත මදුරාවල
http://www.divaina.com/2009/07/28/news10.html

උතුරු මැද පළාතේ පෞද්ගලික උපකාරක පංතියක 10 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා ලබා දුන් ගණිතය ප්‍රශ්න පත්‍රයම එම පළාතේ ඊයේ (27 වැනිදා) පැවැති වාර විභාගයේදී එම ශ්‍රේණියේ සිසුන්ට ලබාදීම නිසා සිසුහු මෙන්ම ගුරුවරු ද වික්‍ෂිප්ත වූහ.

පෞද්ගලික උපකාරක පංතියේදී ලබා දුන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවල සඳහන් නම් ගම් හෝ වෙනස්‌ නොකිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් කටයුතු කිරීම හාස්‍යයට කරුණක්‌ යෑයි ඔවුහු පවසති. මෙවර වාර විභාගයේ ගණිතය විෂය සඳහා ප්‍රශ්න පත්‍රයක්‌ සකස්‌ කර දෙන ලෙස පළාත් අධ්‍යාපන බලධාරීන් පෞද්ගලික උපකාරක පංති පවත්වන ඉහත ප්‍රශ්න පත්‍රය සකස්‌ කළ ගුරුවරයාගෙන් ඉල්ලා ඇති අතර තමන් සකස්‌ කළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක්‌ ලබාගන්නා ලෙස හෙතෙම පළාත් අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී තිබේ. එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක්‌ නොගෙන එම ප්‍රශ්න පත්‍රයම සිසුන්ට ලබාදීම මෙම තත්ත්වයට හේතුවී ඇත.

උතුරු මැද පළාතේ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධුරය දරන්නේ දේශපාලන පළිගැනීම් සහන යටතේ අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් ලැබූවෙකි. මෙවර වාර විභාග අවුලට හේතුව සුදුසුකම් නොමැති නිලධාරීන් තනතුරු දැරීම බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ප්‍රකාශ කළේය.
 

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    he he wadaki ne ban me kale tyena exam gana katakarala:::

    giya para
    grde 5 exam kawa
    ol kawa lamaiwa molama kara
    a/l wana kara

    me para mona karaida dan ne me yakku innakan::
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කවුද මේවට වගකියන්නෙ ?????
    අන්තිමට කවුරැත් ඇග බේරගනී
    :cool:

    පවු අසරණ ළමයි
    :lol:
     

    Chamila

    Active member
  • Jul 8, 2006
    1,067
    1
    38
    Kalutara
    Mehemath gonnu

    Meeekada Lankawe Adyapanya. Monawa hoda unath Lankawe Adyapanaya nam Ballata gihilla. Eeye news walata kiwwa Buddhist paper eke Prob. ekak " Oba karana Akusal 2k Nam karanna" :P Munta hena gahanna epaye akusal karanne nathi ekek hitiyoth liyala iwarai. mee tharam gonnu innawane ape rate :no::growl: