ටිරාන් අලස්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    රාඩා ආයතනය හරහා කොටි සංවිධානයට මුදල් ලබාදීම සහ රාඩා ආයතනය සතු වත්කම් අපහරණය කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවකට ලක්ව සිටින මව්බිම පුවත්පතේ හිමිකරුවන ටිරාන් අලස් මහතාව පසුගිය 20වනදා සිංගප්පුරු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

    ඉහත චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ටාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිද්දී තමන්ට ප්‍රතිකාර ගැනීමට අවශ්‍යයැයි පවසමින් අවස්ථා කිහිපයකදී අවසර ඉල්ලා තිබේ.අවසන්වරට පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට කැදවූ අවස්ථාවේදී එම පරීක්ෂණයේ වාර්තාව සටහන් කරන අතරතුර තමාට බඩේ කැක්කුමක් ඇතිවි තිබෙන බව බඩ අල්ලා කෑගසමින් කියා තිබේ.ඒ සදහා ප්‍රතිකාර ලබාගැනීමට විදෙස්ගතවීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.ඒ අනුව අධිකරණ අවසර ඔහුට හිමිවිය.

    ඒ අනුව පසුගිය 20 වනදා UL308 ගුවන්යානයෙන් සිංගප්පුරුව බලා ගිය ටිරාන් අලස් මහතාව ගුවන් තොටුපොලේදීම අත්අඩංගුවටගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමකට ලක්කර ඇත.
    එයට හේතුව වන්නේ ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූ පුද්ගලයන් සිංගප්පුරුවට ඇතුල්වීමට එරට රජය ඉඩ නොදීමයි.

    ප්‍රශ්න කිරීමෙන් අනතුරුව 21වන දා UL307 ගුවන්යානයකින් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

    මොහුට විරුද්ධව ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක වනවිට අපේ රටේ නිතිය ක්‍රියා නොකරන හේතුව කුමක්ද කියා ජනතාව තුල පැහැදිලි සැකයක් ඇත.ජනතා මුදල් ත්‍රස්ත කණ්ඩායමකට ලබාදීම සම්බන්ද චෝදනා ලැබූ පුද්ගලයාට රැකවරණය සලසන අය පිලිබදවත් පරීක්ෂණ පැවැත්විය යුතුයි.

    http://harigossip.com/index.php/2016/06/25/tiran-alas-2/

    බඩේ කැක්කුමේ දුක දන්නා අය,
    පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශය ඇතුලේදි අසනීප වූ ටිරාන් අලස් මහතාට ඉක්මන් සුවය පතන්න :yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    lapa kumara ammawa badinna giya welawe muu epaaa kiyala bada ridenawa kiyla duwa neda lapa kumara punchi ammawa bande:D:D patta dial eka moka unath nathnam anura kumara lapaya uge ammawama badala thirisanaa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    lapa kumara ammawa badinna giya welawe muu epaaa kiyala bada ridenawa kiyla duwa neda lapa kumara punchi ammawa bande:D:D patta dial eka moka unath nathnam anura kumara lapaya uge ammawama badala thirisanaa

    මම ජෙප්පෙක් කියලා හිතාගෙන, ඔය කියපු එකට දැන් මට ගොඩාක් රිදිලා ඇත්තේ කියලා හිතාගෙන සතුටුවෙයන්.:love::love:

    Arjun Mahendran Singa neda?

    ඔව් :yes::yes: ඔය කාලකන්නියවත් ඉක්මනට එලවලා දන්න ඕනේ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම ජෙප්පෙක් කියලා හිතාගෙන, ඔය කියපු එකට දැන් මට ගොඩාක් රිදිලා ඇත්තේ කියලා හිතාගෙන සතුටුවෙයන්.:love::love:

    uba jeppek newe uba unp man kiwwe loke minissu kiyana siddiya.. uba kiyanne oya anura kumarage katha ahana unta internet tiyenawa kiyalada? un oya ubala wage newe athe sathe nathi un :D:yes::D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    uba jeppek newe uba unp man kiwwe loke minissu kiyana siddiya.. uba kiyanne oya anura kumarage katha ahana unta internet tiyenawa kiyalada? un oya ubala wage newe athe sathe nathi un :D:yes::D

    ඒ පාර යූඑන්පීලු :baffled::baffled:

    මාව යූඑන්පියට ගාවලා අර ඇප් එක ඩවුන්ලෝඩ් කරාම රට ඉස්සරහට යනවයි කියලා හිතාගෙන ඉන්න සහෝදර සහෝදරියන්ට අගෞරව කරන්න එපා බන්