Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටිරාන් නාඩගමේ සිට ඇලෝසියස් නාඩගම දක්වා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිරාන් නාඩගමේ සිට ඇලෝසියස් නාඩගම දක්වා...

ටිරාන් නාඩගමේ සිට ඇලෝසියස් නාඩගම දක්වා...

කතුවැකිය

07 November 2016

ටිරාන් අලස් අපට අභිමුඛ වූයේ 2005 වර්ෂයේ මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයේ කැම්පේන් මැනේජර් වූ මංගල සමරවීර හරහාය. මහින්ද රාජපක්ෂට ඔහු හඳුන්වා දී තිබුණේ මංගලය. ටිරාන් අලස්ව රුවන් ෆර්ඩිනැන්ඩස් හමු වන්නේද මෙම ඡන්ද ව්‍යාපාරය තුළය. සියලූ දෙනා අඹ යාළුවන් වන්නේ ඉන් අනතුරුවය. ටිරාන් උතුරු ප්‍රදේශයේ SIM කාඞ් ව්‍යාපාරය හරහා එකල දැවැන්ත ප්‍රාග්ධනයක් රැස් කර තිබුණේය.

2005 වන විට ඇති තරම් මුදල් සහිතව සිටි ටිරාන්ට මාධ්‍ය සමාගමක අදහසක් එන්නේ මාධ්‍ය හරහා දේශපාලනයට කළ හැකි බලපෑම ගැන රංජිත් විජේවර්ධනගේ අත්දැකීම් හරහා දැන සිටි නිසාය. ටිරාන්ගේ ‘මව්බිම’ පත්තරය ආරම්භ වූයේ අංශ දෙකක් ඒකාබද්ධ වීමෙනි. එකක් ටිරාන්ගේ ප්‍රාග්ධනයයි. අනෙක රුවන්ගේ දේශපාලන සම්බන්ධතාය. 2005හේ මහින්දගේ ජයග්‍රහණයට පසුව එම ආණ්ඩුවේ දෙවන බලවතා බවට මංගල පත් වූ අතර මාධ්‍ය මඟින් දේශපාලන බලවේග පාලනය කිරීම ‘මව්බිම’ට ඉතුරු විය. ඒ මොහොත වන විට දේශපාලන චෙස් පොත තුළ පැවති ප්‍රධාන බලවේග දෙක වූයේ මහින්ද චින්තනය සහ එල්ටීටීඊ යයි. උතුරේ ගැටලූවට සාමකාමී විසඳුමක් යන සටන් පාඨය මහින්ද ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය වුවත් ශෝඨාභය රාජපක්ෂට තිබුණේ වෙනත් අරමුණකි. ඒ මොහොතේ අප නොදැන සිටියේ මෙම දෙවන අදහසේ විභවතාවයි. ඒ මොහොත වන විට ප්රාග්ධනය පමණක් හිමිව තිබූ ටිරාන්ට ‘මව්බිම’ පුවත්පත හරහා ක්‍රම ක්‍රමයෙන් සමාජ බලයක් හිමි විය. රුවන් සතු සබඳතා ජාලයේ හොඳ නරක සංඝටක පිළිබඳව කිසිදු අවබෝධයක් සතු නොවූ ටිරාන්ගේ ego එක ක්‍රම ක්‍රමයෙන් ඉහළ නැග්ගේය. ටිරාන් කිසිදා ‘මව්බිම’ පුවත්පත් කර්තෘ මණ්ඩලය සතු අයිතීන් උල්ලංඝනය නොකළේය. මහින්ද බලපෑම නිසා ‘මව්බිම’ පුවත්පත වසන්නට නියම වූ විටත් අවුරුද්දක පමණ කාලයක් යනතුරු ඔහු මාධ්‍යවේදීන්ට වැටුප් ගෙව්වේය. අනෙක් අතට අද දවසේ කවුරු මොනවා කීවත් එල්ටීටීඊයේ එමිල් කාන්තන් සහ බැසිල් රාජපක්ෂ හමු වූයේ ටිරාන් හරහාය. බොහෝ ජාතික වීරයන්ගේ ලැයිස්තුවේ ටිරාන්ගේ නම නැති වුවත් බොහෝ අය ජාතික වීරයන් වූයේ ඉහත මවු හමුවීම නිසාය. එමිල් කාන්තන්ට බැසිල්ගේ ආත්මමූලිකත්වය පිළිබඳ නව හැරවුම ගැන නියම තොරතුරු පොට්ටු අම්මාන්ට වාර්තා කළ නොහැකි වීම යුද්ධයේ නව හැරවුම විය. සමහර මිනිසුන් ඉතිහාස කි‍්‍රයාවට එකතු වන්නේ අහම්බයෙනි.

කෙසේ වෙතත් ‘මව්බිම’ පුවත්පතේ සන්නිවේදන බලය හරහා ටිරාන් අලස් නරක පාඩමක් ඉගෙන ගත්තේය. එය වනාහී භූමි තත්ත්වය නොසලකා හැර මාධ්‍ය මඟින් දේශපාලනය මෙහෙය විය හැකි බවට වූ විශ්වාසයයි. මාධ්‍ය සතු හැකියාවෙන් ‘දේශපාලනය’ යම් තරමකට කළ හැකි බව සැබෑවකි. නමුත් ඊට සියල්ල කළ නොහැකිය. ඊළඟට ‘ලංකාදීප’යෙන් ටිරාන්ට හමු වූ අලූත් මිත්‍රයන් දෙදෙනා ඔහුගේ දෛවය තීන්දු කරන සාධකයක් බවට පත් විය.

දේශපාලනය යනු විවිධ ඕපාදූප නිර්මාණශීලීව කැරකැවීමත්, වචනවලට භාෂාවේ සාමාන්‍යයෙන් නැති තේරුම් ලබා දීමත් කියා විශ්වාස කරන පුද්ගලයන් හිතන්නේ මාධ්‍යවලින් හැමදෙයක්ම කළ හැකි බවයි. අත්තෙන් අත්තට පනින කුරුල්ලන් දෙදෙනා දැන් ඇලෝසියස්ගේ කූඩුවට රිංගා ඇත. ලංකාවේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේ දී පත් වන දේශපාලකයන්ගේ අනුග්‍රහය නැතිව ව්‍යාපාර කරගෙන යා නොහැකි බව ”සිවිල් සමාජය” හැර අන් සියල්ලෝ දනිති. දශක ගණනාවක් විවිධ දේශපාලකයන් ඉතා සියුම් ලෙස මාධ්‍ය හරහා පාලනය කළේ රංජිත් විජේවර්ධනය. Sunday Times හරහා මේ දිනවල ක්‍රියාත්මක වන ඇලෝසියස් විරෝධය වනාහී රනිල් වික්‍රමසිංහ වෙතට යවන රතු එළියකි.

මාධ්‍යවලට කළ හැකි වැඩ සේම එසේ නොකිරීමට හැකි දේ ද ඇත. ලංකාදීපේ සිටි කුරුල්ලන් දෙදෙනා රනිල් වික්‍රමසිංහ සමඟ නැවත මිත්‍ර වී ඇත. ලංකාවේ මෙවැනි සබඳතාවලට මෙසේ කියයි. ‘දේශපාලනයේ දී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත.’ ටිරාන් අලස්ගේ ඔට්ටු ඇල්ලීම් නරක නැත. මිතුරන් නිසා එක මොහොතක හිරේ විලංගුවේ වැටීමට ගිය ටිරාන් යුද්ධයෙන් පසු ඇල්ලූ ඔට්ටුවෙන් ජයග්‍රාහී විය. නමුත් 2015 ජනවාරි 8 වනදාට පසුව ඔහුගේ ඔට්ටු ඇල්ලීමේ කි‍්‍රයාවලිය දුර්වල විය. මුදල්වලින් විශ්මිත දේවල් කළ හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව මුලින්ම හැඳින් වූයේ පේ‍්‍රමදාස යුගයේ ලංකාවට පැමිණි කැසිනෝ රජා යන විරුදාවලිය ලත් ජෝසීම්ය. මුදල්වලට විශ්මිත දේවල් කළ හැකි බව (කෙටි කලක් ඇතුළත) දෙවන වරට ලංකාවට ඔප්පු කළේ ටිරාන් අලස්ය. භිච්කොක්කේ චිත්‍රපට නරඹා නැති ටිරාන්ට කුරුල්ලන්ගේ මානසික ව්‍යුහය වටහා ගැනීමට නොහැකි වීම පුදුමයට කාරණයක් නොවේ.

දැන්වත් පාඩමක් ඉගෙන ගන්න යැයි ඔහුට කියන්නට අපට නොහැකිය. මන්ද ඔහු කවියෙක් හෝ දේශපාලකයෙක් හෝ නොවන නිසාය. නමුත් ඇලෝසියස් ට ටිරාන්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේවල් ඇත. මාධ්‍ය හරහා විශාල බලපෑමක් දේශපාලනයට කරන අය අවසානයට යන්නේ සිර ගෙදරට බව ටිරාන්ගේ ‘ගුරු ගීතය’ හරහා ඇලෝසියස්ට ඉගෙන ගත හැකිය.

මාධ්‍ය මඟින් දේශපාලනය අනාගන්නේ නැතිව හසුරුවන එකම පුද්ගලයා රංජිත් විජේවර්ධනය. මේ හැකියාව නිසා රනිල් වික්‍රමසිංහ ඔහු ගැන තියුණු විමතියෙන් බලා සිටියි. එංගලන්තය තැචර්ගේ පාලන යුගයේ දී පාලනය කළේ රූපට් මර්ඩොක්ය. ලංකාවේ රූපට් මර්ඩොක් යනු රංජිත් විජේවර්ධන මිස කිලී මහරාජා නොවේ. මහරාජාට අවුරුදු කුමාරියන් තේරීම නම් යස අගේට කළ හැකිය. නමුත් නූල් සූත්තර කලාව ඔහු හොඳින් ප්‍රගුණ කර නැත. ඔහු වටේ ඉන්නේ හද්ද මාධ්‍ය මැට්ටන්ය. දැන් ඇලෝසියස්ගේ වාරය ඇරඹී ඇත. ව්‍යාපෘතිය 2020 දී රනිල් වික්‍රමසිංහ බලයට රැගෙන ඒමයි. හරි ගියොත් ඇලෝසියස් වෝල්ස් වීදිය කරා ගමන් කරනු ඇත. පැරදුනොත් ඔහුට ටිරාන්ට මෙන් යාමට ඇත්තේ වැලිකඩටය. එදිනට වික්‍රමසිංහ මහතා ගමන් කරන්නේ පස්වෙනි පටුමගේ නිවෙසටය. ඒ විශ්‍රාම ගන්නටය. සාගල රත්නායක මහතාට එවිට වත්ත බලා ගැනීමට දෙණියායට යා හැකිය. ඔට්ටුවක් අල්ලමුද?

[QUOTE="kolla elakiri, post: 20931959, member: 363248"] [b]ටිරාන් නාඩගමේ සිට ඇලෝසියස් නාඩගම දක්වා...[/b] [CENTER][SIZE=4] [/SIZE] [B][SIZE=4] ටිරාන් නාඩගමේ සිට ඇලෝසියස් නාඩගම දක්වා... [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="http://sathhanda.lk/editorial/3063-2016-11-07-05-27-35"] [IMG]http://sathhanda.lk/images/Image_Gallery/kathuwekiya/2015/August/Kathuwekiya_8.2.jpg[/IMG] [/URL][/SIZE] [SIZE=4] [URL="http://sathhanda.lk/editorial"]කතුවැකිය[/URL] [/SIZE][SIZE=4]07 November 2016 [/SIZE] [SIZE=4][/SIZE] [INDENT] [SIZE=4][FONT=Iskoola Pota]ටිරාන් අලස් අපට අභිමුඛ වූයේ 2005 වර්ෂයේ මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයේ කැම්පේන් මැනේජර් වූ මංගල සමරවීර හරහාය. මහින්ද රාජපක්ෂට ඔහු හඳුන්වා දී තිබුණේ මංගලය. ටිරාන් අලස්ව රුවන් ෆර්ඩිනැන්ඩස් හමු වන්නේද මෙම ඡන්ද ව්‍යාපාරය තුළය. සියලූ දෙනා අඹ යාළුවන් වන්නේ ඉන් අනතුරුවය. ටිරාන් උතුරු ප්‍රදේශයේ [/FONT]SIM[FONT=Iskoola Pota] කාඞ් ව්‍යාපාරය හරහා එකල දැවැන්ත ප්‍රාග්ධනයක් රැස් කර තිබුණේය.[/FONT][/SIZE] [/INDENT] [SIZE=4][FONT=Iskoola Pota]2005 වන විට ඇති තරම් මුදල් සහිතව සිටි ටිරාන්ට මාධ්‍ය සමාගමක අදහසක් එන්නේ මාධ්‍ය හරහා දේශපාලනයට කළ හැකි බලපෑම ගැන රංජිත් විජේවර්ධනගේ අත්දැකීම් හරහා දැන සිටි නිසාය. ටිරාන්ගේ [/FONT]‘[FONT=Iskoola Pota]මව්බිම[/FONT]’ [FONT=Iskoola Pota]පත්තරය ආරම්භ වූයේ අංශ දෙකක් ඒකාබද්ධ වීමෙනි. එකක් ටිරාන්ගේ ප්‍රාග්ධනයයි. අනෙක රුවන්ගේ දේශපාලන සම්බන්ධතාය. 2005හේ මහින්දගේ ජයග්‍රහණයට පසුව එම ආණ්ඩුවේ දෙවන බලවතා බවට මංගල පත් වූ අතර මාධ්‍ය මඟින් දේශපාලන බලවේග පාලනය කිරීම [/FONT]‘[FONT=Iskoola Pota]මව්බිම[/FONT]’[FONT=Iskoola Pota]ට ඉතුරු විය. ඒ මොහොත වන විට දේශපාලන චෙස් පොත තුළ පැවති ප්‍රධාන බලවේග දෙක වූයේ මහින්ද චින්තනය සහ එල්ටීටීඊ යයි. උතුරේ ගැටලූවට සාමකාමී විසඳුමක් යන සටන් පාඨය මහින්ද ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය වුවත් ශෝඨාභය රාජපක්ෂට තිබුණේ වෙනත් අරමුණකි. ඒ මොහොතේ අප නොදැන සිටියේ මෙම දෙවන අදහසේ විභවතාවයි. ඒ මොහොත වන විට ප්රාග්ධනය පමණක් හිමිව තිබූ ටිරාන්ට [/FONT]‘[FONT=Iskoola Pota]මව්බිම[/FONT]’ [FONT=Iskoola Pota]පුවත්පත හරහා ක්‍රම ක්‍රමයෙන් සමාජ බලයක් හිමි විය. රුවන් සතු සබඳතා ජාලයේ හොඳ නරක සංඝටක පිළිබඳව කිසිදු අවබෝධයක් සතු නොවූ ටිරාන්ගේ [/FONT][FONT=Times New Roman]ego[/FONT][FONT=Iskoola Pota] එක ක්‍රම ක්‍රමයෙන් ඉහළ නැග්ගේය. ටිරාන් කිසිදා [/FONT]‘[FONT=Iskoola Pota]මව්බිම[/FONT]’ [FONT=Iskoola Pota]පුවත්පත් කර්තෘ මණ්ඩලය සතු අයිතීන් උල්ලංඝනය නොකළේය. මහින්ද බලපෑම නිසා [/FONT]‘[FONT=Iskoola Pota]මව්බිම[/FONT]’ [FONT=Iskoola Pota]පුවත්පත වසන්නට නියම වූ විටත් අවුරුද්දක පමණ කාලයක් යනතුරු ඔහු මාධ්‍යවේදීන්ට වැටුප් ගෙව්වේය. අනෙක් අතට අද දවසේ කවුරු මොනවා කීවත් එල්ටීටීඊයේ එමිල් කාන්තන් සහ බැසිල් රාජපක්ෂ හමු වූයේ ටිරාන් හරහාය. බොහෝ ජාතික වීරයන්ගේ ලැයිස්තුවේ ටිරාන්ගේ නම නැති වුවත් බොහෝ අය ජාතික වීරයන් වූයේ ඉහත මවු හමුවීම නිසාය. එමිල් කාන්තන්ට බැසිල්ගේ ආත්මමූලිකත්වය පිළිබඳ නව හැරවුම ගැන නියම තොරතුරු පොට්ටු අම්මාන්ට වාර්තා කළ නොහැකි වීම යුද්ධයේ නව හැරවුම විය. සමහර මිනිසුන් ඉතිහාස කි‍්‍රයාවට එකතු වන්නේ අහම්බයෙනි. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]කෙසේ වෙතත් [/FONT]‘[FONT=Iskoola Pota]මව්බිම[/FONT]’ [FONT=Iskoola Pota]පුවත්පතේ සන්නිවේදන බලය හරහා ටිරාන් අලස් නරක පාඩමක් ඉගෙන ගත්තේය. එය වනාහී භූමි තත්ත්වය නොසලකා හැර මාධ්‍ය මඟින් දේශපාලනය මෙහෙය විය හැකි බවට වූ විශ්වාසයයි. මාධ්‍ය සතු හැකියාවෙන් [/FONT]‘[FONT=Iskoola Pota]දේශපාලනය[/FONT]’ [FONT=Iskoola Pota]යම් තරමකට කළ හැකි බව සැබෑවකි. නමුත් ඊට සියල්ල කළ නොහැකිය. ඊළඟට [/FONT]‘[FONT=Iskoola Pota]ලංකාදීප[/FONT]’[FONT=Iskoola Pota]යෙන් ටිරාන්ට හමු වූ අලූත් මිත්‍රයන් දෙදෙනා ඔහුගේ දෛවය තීන්දු කරන සාධකයක් බවට පත් විය. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]දේශපාලනය යනු විවිධ ඕපාදූප නිර්මාණශීලීව කැරකැවීමත්[/FONT], [FONT=Iskoola Pota]වචනවලට භාෂාවේ සාමාන්‍යයෙන් නැති තේරුම් ලබා දීමත් කියා විශ්වාස කරන පුද්ගලයන් හිතන්නේ මාධ්‍යවලින් හැමදෙයක්ම කළ හැකි බවයි. අත්තෙන් අත්තට පනින කුරුල්ලන් දෙදෙනා දැන් ඇලෝසියස්ගේ කූඩුවට රිංගා ඇත. ලංකාවේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේ දී පත් වන දේශපාලකයන්ගේ අනුග්‍රහය නැතිව ව්‍යාපාර කරගෙන යා නොහැකි බව [/FONT]”[FONT=Iskoola Pota]සිවිල් සමාජය[/FONT]” [FONT=Iskoola Pota]හැර අන් සියල්ලෝ දනිති. දශක ගණනාවක් විවිධ දේශපාලකයන් ඉතා සියුම් ලෙස මාධ්‍ය හරහා පාලනය කළේ රංජිත් විජේවර්ධනය. [/FONT][FONT=Times New Roman]Sunday Times [/FONT][FONT=Iskoola Pota]හරහා මේ දිනවල ක්‍රියාත්මක වන ඇලෝසියස් විරෝධය වනාහී රනිල් වික්‍රමසිංහ වෙතට යවන රතු එළියකි. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මාධ්‍යවලට කළ හැකි වැඩ සේම එසේ නොකිරීමට හැකි දේ ද ඇත. ලංකාදීපේ සිටි කුරුල්ලන් දෙදෙනා රනිල් වික්‍රමසිංහ සමඟ නැවත මිත්‍ර වී ඇත. ලංකාවේ මෙවැනි සබඳතාවලට මෙසේ කියයි. [/FONT]‘[FONT=Iskoola Pota]දේශපාලනයේ දී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත.[/FONT]’ [FONT=Iskoola Pota]ටිරාන් අලස්ගේ ඔට්ටු ඇල්ලීම් නරක නැත. මිතුරන් නිසා එක මොහොතක හිරේ විලංගුවේ වැටීමට ගිය ටිරාන් යුද්ධයෙන් පසු ඇල්ලූ ඔට්ටුවෙන් ජයග්‍රාහී විය. නමුත් 2015 ජනවාරි 8 වනදාට පසුව ඔහුගේ ඔට්ටු ඇල්ලීමේ කි‍්‍රයාවලිය දුර්වල විය. මුදල්වලින් විශ්මිත දේවල් කළ හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව මුලින්ම හැඳින් වූයේ පේ‍්‍රමදාස යුගයේ ලංකාවට පැමිණි කැසිනෝ රජා යන විරුදාවලිය ලත් ජෝසීම්ය. මුදල්වලට විශ්මිත දේවල් කළ හැකි බව (කෙටි කලක් ඇතුළත) දෙවන වරට ලංකාවට ඔප්පු කළේ ටිරාන් අලස්ය. භිච්කොක්කේ චිත්‍රපට නරඹා නැති ටිරාන්ට කුරුල්ලන්ගේ මානසික ව්‍යුහය වටහා ගැනීමට නොහැකි වීම පුදුමයට කාරණයක් නොවේ. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]දැන්වත් පාඩමක් ඉගෙන ගන්න යැයි ඔහුට කියන්නට අපට නොහැකිය. මන්ද ඔහු කවියෙක් හෝ දේශපාලකයෙක් හෝ නොවන නිසාය. නමුත් ඇලෝසියස් ට ටිරාන්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේවල් ඇත. මාධ්‍ය හරහා විශාල බලපෑමක් දේශපාලනයට කරන අය අවසානයට යන්නේ සිර ගෙදරට බව ටිරාන්ගේ [/FONT]‘[FONT=Iskoola Pota]ගුරු ගීතය[/FONT]’ [FONT=Iskoola Pota]හරහා ඇලෝසියස්ට ඉගෙන ගත හැකිය. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මාධ්‍ය මඟින් දේශපාලනය අනාගන්නේ නැතිව හසුරුවන එකම පුද්ගලයා රංජිත් විජේවර්ධනය. මේ හැකියාව නිසා රනිල් වික්‍රමසිංහ ඔහු ගැන තියුණු විමතියෙන් බලා සිටියි. එංගලන්තය තැචර්ගේ පාලන යුගයේ දී පාලනය කළේ රූපට් මර්ඩොක්ය. ලංකාවේ රූපට් මර්ඩොක් යනු රංජිත් විජේවර්ධන මිස කිලී මහරාජා නොවේ. මහරාජාට අවුරුදු කුමාරියන් තේරීම නම් යස අගේට කළ හැකිය. නමුත් නූල් සූත්තර කලාව ඔහු හොඳින් ප්‍රගුණ කර නැත. ඔහු වටේ ඉන්නේ හද්ද මාධ්‍ය මැට්ටන්ය. දැන් ඇලෝසියස්ගේ වාරය ඇරඹී ඇත. ව්‍යාපෘතිය 2020 දී රනිල් වික්‍රමසිංහ බලයට රැගෙන ඒමයි. හරි ගියොත් ඇලෝසියස් වෝල්ස් වීදිය කරා ගමන් කරනු ඇත. පැරදුනොත් ඔහුට ටිරාන්ට මෙන් යාමට ඇත්තේ වැලිකඩටය. එදිනට වික්‍රමසිංහ මහතා ගමන් කරන්නේ පස්වෙනි පටුමගේ නිවෙසටය. ඒ විශ්‍රාම ගන්නටය. සාගල රත්නායක මහතාට එවිට වත්ත බලා ගැනීමට දෙණියායට යා හැකිය. ඔට්ටුවක් අල්ලමුද[/FONT]?[/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom