"ටිරා ටිරාග් ටිරා "

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    අනුරලා රෝසමලෙන් ආපු අය නෙවෙයි. උනුත් වැරදි කරයි. උන් උවමනාවෙන්ව සමහර කුනු රොඩු හලාගෙන යාවි. එහෙම හලාගෙන යන කුනු රොඩු එකතු කරන්න ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ටිරා ටිරා තමයි.. හොරු එක්ක නිදාගෙන හොරාගේ නම කියවෙන්න යනකොට නම හිරකර ගන්නම වෙනවානේ. අපිට ඕන අයට විතරයි අපි ගහන්නේ කියලා ජනාධිපති සහෝදරයා මීට කළින් කිව්වේ ඒකනේ .