ටිල්වින් ගේන තර්ක වලට නිවේදකයාට කට උත්තර නෑ..හොග් ගාල ගිහින් වයස කීයද කියල අහපන්.![]()
![]()
වයස නිසා ඉවසුවා වෙන්න බෑදටිල්වින් ගේන තර්ක වලට නිවේදකයාට කට උත්තර නෑ..![]()
ඌට හිතෙනවා ඇති "මේ නාකියෝ ඔක්කම එලවන්න ඕනා" කියලාටිල්වින් ගේන තර්ක වලට නිවේදකයාට කට උත්තර නෑ..![]()
ටිල්වින් පොත ප්‍රින්ට් කරාමලංකාවේ ඉතිහාසයත් වෙනස් වෙනවා..ටිල්වින් හොල්ලපු නිසාද ඊයේ සිරස හරියට පේන්නේ නැතුව ගියේ ? Anyway අන්තර්ජාලය හොග් ගාලා ගියොත් අනාතයි නේ...කතාව පොතක print කරානම් පොත ඉතුරුවෙනවා.

Twisting of words!
වචන දේශපාලනේ. අන්තිමට මුන්ගේ වචනයක් වැරදෙනකන් බලන් ඉන්න ලෙවල් එකටම වැටෙන්නේ උනා අනිත් උන්ට.
ඔන්න ලංකාවේ දේශපාලනේ. lol
Twisting words involves deliberately manipulating or misinterpreting language to mislead, confuse, or deceive others.
Twisting of words!
වචන දේශපාලනේ. අන්තිමට මුන්ගේ වචනයක් වැරදෙනකන් බලන් ඉන්න ලෙවල් එකටම වැටෙන්නේ උනා අනිත් උන්ට.
ඔන්න ලංකාවේ දේශපාලනේ. lol
Twisting words involves deliberately manipulating or misinterpreting language to mislead, confuse, or deceive others.
පටන් ගත්ත ගමන් හැම කෙනාම 88/89 කියල වැලපෙනවා, bt,මු කෙලින්ම කියනවා JVP එකේ සාමාජිකයන් ගෙන් වෙන් ඕනේ නැති වැඩ 89 උනා කියලා
බිම් මට්ටමේ අඩුකුලේ ජෙප්පෝ නම් කියන්නේ 89 මතක නැහැ කියලා
මු කෙලින්ම නොකියා කියනවා JVP එක මිනිමැරුව එකේ වගකීම හැම ජෙප්පෙක් ම දරන්න ඕනේ කියලා![]()

මිනීමරුවෝ හිරේ දාන්නපටන් ගත්ත ගමන් හැම කෙනාම 88/89 කියල වැලපෙනවා, bt,
මන් නම් ඔය කාලේ ඉපදිලාවත් නෑ!
ඉතින් 88/89 ගැන දන්නේ නැහැ.
එක පැත්තකින් තියමුකෝ ,
ඕකට විරුද්දව සාධාරණ පරික්ෂණයක් කරලා වැරදිකාරයො ඔක්කොම ටික අල්ලලා හිරේ දැම්ම නම් ඉවරයි නේ.
එහෙමවත් දෙයක් කර ගන්න බැරි ආණ්ඩුද අවුරුදු 35ක් විතර තිබ්බේ?![]()
එහෙමද? ඉතින් මුන් ඇයි තාම 88/89 කියල වැලපෙන්නේ? lolමිනීමරුවෝ හිරේ දාන්න.අහලා බලපන් ඉදපු එකෙක්ගෙන් ප්‍රේමදාස,රනිල් පුකේ ඇරපු හැටි ගූ මිනි මරු ජෙප්පන්ට.