ටිල්වින්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    ටිල්වින් තමුන්ට නෝන කෙනෙක් ඉන්නවද දරුවො ඉන්නව්ද කියල පෙන්නල ඔය බාල දේශපාලනය ,jvp එකට ආදේශ නොකරගෙන හිටියොත් මගේ වගේ මද්‍යස්ත චන්ද ජනාධිපති මැතිවරනයේදි නොලැබුනත් මහ මැතිවරනෙදි ලැබේවි.ගොන් තර්ක අපිට අදාල නෑ.පොල් ගෙඩියට න්‍යායචාර්‍යයෝ දෙල් ගෙඩිය කිවුවට පිලිගන්නා ඔබගේ අනුගාමිකයන් ට එහා ගිය ඔබට අනුග්‍රහය නිහඩව දක්වන කොටසක් ඇතිබව තේරුම් ගත යුතුයි .
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    :eek: