ටීචට මැසේජ් කරපු උන්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Uba neda miniha? 🤣

    Ane oya ganita paduwe inna deepalla miniho... Ganu dakala na wage...

    Passe ubalama adanawa.. matahakane travel with wife?

    Un onna ohe awilla paduwe unta ona deyak kiyala giyapuden..
    මගෙ ගැනී කොහෙද යකෝ.එකිට මන් එලකිරි නිකන්වත් කියල දෙන්නෙ නෑ.නිදහසෙ කමෙන්ට් දාන්නෙත් මේකෙ විතරයි
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මාව හොයාගෙන ඇවිල්ලා යනවා කියල ගියා... 😁

    අඩන්න ඔට්ටු නෑ පස්සේ 🙄

    අවුලක් නෑ එකත් උබ එච්චර බොන්නෙවත් නෑනෙ.
    වරෙන් දුකට අරික්කාලක් ඇරගෙන දෙන්නම්
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ටීචට මැසේජ් කරපු අය කියන්න බලන්න එයාගේ තීරනේ.
    එලකිරි එකේ අපිට උගන්නනවද නැත්නම් යනවද කියලද කියන්න්නෙ
    pehedili ne
     
    • Like
    Reactions: salitha22

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    අපි දන්නවා බන් ඒ උබේ ගෑනි කියලා, මොනවද මේ ගෑනු දාලා කරන වැඩ. ඊට පස්සෙ ත්‍රෙඩ් දාන්න ලෑස්ති වෙන්න එපා.

    "මචන්ලා ලොකු උදව්වක්, එකෙක් ඔන්ලයින් ගෑනිට බිජ්ජ පෙන්නලා , මේකට ගන්න පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග මොනවද" කියලා ත්‍රෙඩ්නම් :growl:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ ඉන්නෙ මගේ තුන වසරේ ටීචර්ස්ලා තුන්දෙනා. :rolleyes:

    1328419_f520.jpg