මචන්ලා අපේ ටීවි එක එකපාරටම කෙල උනා ඇතුලේ චික් චික් ගගා තියනවා මම බැලුවා හූනෙක්වත් ගිහින්ද කියලා එහෙමත් නෑ
මේ කේස් එක පිලිබද පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවා නම් මොකක්ද මේකට වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් කියලා දෙන්න!
මේ කේස් එක පිලිබද පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවා නම් මොකක්ද මේකට වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් කියලා දෙන්න!
poci case ekak atte ,man ohoma chi chuk gaddi dalama thiyala eka TV ekak kela welama giya mage 