ටීවී බොක්ස් TV_BOX ගැන කියන්න.

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ටීවී බොක්ස් TV_BOX ගැන කියන්න.

    1. මට මේ අයිටම් වලින් ටීවී බලන්න හා රෙකෝඩ් කරන්න පුළුවන් ඒව මොනවද කියනවද?
    2. මේවයින් හොඳම එක මොකක්ද?
    3. අර එක අයිටම් එකක අංශක 360 දාල තියෙන ගැජට් එක මොකක්ද?


    $T2eC16F,!)UE9s3wBne2BQz2h8rfJ!~~60_12.JPG


    500x500.jpg


    12784-1-greatdeal456.jpg
     

    Attachments

    • SKU-20122671-X-05.jpg
      SKU-20122671-X-05.jpg
      37.1 KB · Views: 34
    • NDVB11_001.jpg
      NDVB11_001.jpg
      21.2 KB · Views: 29
    • 12784-1-greatdeal456.jpg
      12784-1-greatdeal456.jpg
      36.5 KB · Views: 32
    Last edited:

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මචන් ඕකෙන් බලන්න පුලුවන් dialog free dvb-t ටික විතරයි(6or 7 channels) .ඒකත් colombo area එකේ ඉන්න අයට විතරයි වැඩ කරන්නෙ.මමත් ඕක check කලා hdmi තියන එක හොදයි හැබැයි chinese එක තමා අවුල.