ඔය සොෆ්ට් වෙයා එක හොඳයි..
හැබැයි අවුල තියෙන්නෙ කන්වර්ට් කරද්දි ගොඩක් වෙලා යනවා සහ කොලිටි ලොස් එකකුත් තියෙනවා..
TV එකෙන් මොනාහරි බලන්න නම් හොඳ casting dedevice එකක් යුස් කරන එක.. chrome cast හෝ anycast වගේ.. යුනිකෝඩ් සබ් එකත් එක්කම cast කරන්න පුලුවන් ක්ලික් දෙකෙන් ..
Rep added