Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටී.එන්.ඒ බෙදුම්වාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටී.එන්.ඒ බෙදුම්වාදය

ටී.එන්.ඒ. සංවිධානය ජාතිවාදයෙන් ඡුන්දය ගන්න බලනවා.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යකාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකරන්

උතුරු පළාත් ප්‍රාදේශීය සභා දෙකක් සඳහා ලබන සතියේ මැතිවරණයක් පැවැත්වෙනවා. මේ විශේෂ මැතිවරණය මොකක්ද?

උතුරේ පළාත් පාලන ආයතනවල 2011 දී මැතිවරණය පැවැත්වුණා. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණත් සහභාගී වුණා. දැන් මේ පවත්වන්නේ එදා කල්දැමීමට සිදුවූ මැතිවරණයක්. මුලතිව් දිස්ති‍්‍රක්කයේ පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභාවත්, මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභාවත් කියන දෙකට ලබන 28දා ඡුන්දෙ තියනවා. පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභාවට ජවිපෙ ඉදිරිපත් වෙලා නැහැ. මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාවට තරග කරනවා. ඊට අදාළව මැතිවරණ ප්රචාරක කටයුතු ජනතා විමුක්ති පෙරමුණ විසින් දැන් කරගෙන යනවා. මුලතිව් නගරයේත් මැතිවරණ කාර්යාලයක් විවෘත කළා. වෙල්ලමුල්ලිවයික්කාල් වලත් කාර්යාලයක් විවෘත කළා. ජනතාව දැනුවත් කරමින් ගෙයින් ගෙට යනවා. කුඩා ජනහමු පවත්වනවා. ප්‍රධාන ජන හමුවකුත් අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා. මේ ප්‍රදේශයේ ප්රගතිශීලී සියලූම ජනතාවගේ සහයෝගය අපේ පක්ෂයට ලැබෙමින් තිබෙනවා

පුදුකුඩුඉරුප්පු ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් නොවුනේ ඇයි?

මේ ඡුන්දය පැවැත්වීමට තිබුණේ 2011 දී. ඒ මොහොත වෙනකොට ඊට අදාළ නාමයෝජනා කටයුතු සම්පූර්ණ කරගන්න බැරිවුණා. රාජපක්ෂ පාලන සමයේ පවත්වාගෙන ගිය හමුදාකරණය නිසා ඒ ප්‍රදේශයේ අපේක්ෂකයින් තෝරා ගන්න අපට බැරිවුණා. අපි තෝරාගත් අයට හමුදාවෙන් තර්ජනය කර බියවද්දා තිබුණා. ඒ නිසා පුදුකුඩුඉරුප්පු ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වෙන්න අපිට බැරිවුණා.

ද්‍රවිඩ ජනතාව බහු ප්‍රදේශවල ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන්නේ ඡුන්ද අල්පයයි. එහෙම තියෙද්දී ජවිපෙ ඒ මැතිවරණවල ට ඉදිරිපත් වෙන්නෙ ඇයි?

අපි ඡුන්ද ගණන ගැන හිතන්නේම නෑත ඡුන්ද සංඛ්‍යාව කීයද කියන එක අපේ පදනම නොවෙයි. විශේෂයෙන්ම දෙමළ ජනතාව බහුලව ඉන්න මේ ප්‍රදේශවල අවුරුදු තිහක යුද්ධයක් තිබුණා. ඒ නිසා අපේ දේශපාලනය කරන්න අපිට බැරිවුණා. ඒවගේම එල්ටීටීඊ සංවිධානය සහ වෙනත් දෙමළ දේශපාලන පක්ෂ විසින් ජාතිවාදය වපුරලා තිබුණා. දෙමළ ජනතාව ඒ ජාතිවාදයේ ගොදුරක් ලෙස පාවිච්චි කළා. ඒ නිසා වෙනත් මතවාදයන් ජනතාව අතරට යාම තහනම් වෙලා තිබෙන්නේ. ජාතික තලයේ අනිකුත් ප්‍රදේශවල ජනතා විමුකිත් පෙරමුණ සම්බන්ෂයෙන් තිබෙන ප්‍රසාදය සහ අවබෝධය මේ ප්‍රදේශවලදී ලබාගන්න බැරිවුණා. ජනතාව දැනුවත් කරන කි‍්‍රයාවලිය කරගෙන යන්න බැරිවුණා. මේ නිසාම උතුර, නැගෙනහිර දෙමළ ජනතාව පහුලව ජීවත්වෙන ප්‍රදේශවල අපිට ඡුන්ද ලැබුණෙ නෑ. නමුත් අපි විශ්වාස කරනවා, ඒ සියල්ලම බිඳගෙන යන්න හැකි ජයග්‍රහණයක් මුහුදුබඩපත්තුව මැතිවරණයේදී ලැබෙයි කියලා.

හැබැයි ප්‍රතිඵලය මොකක් වුණත් අපේ දේශපාලනය තියෙන්නෙ මැතිවරණ ප්‍රතිඵල විසින් කරන තීරණ අනුව නොවෙයි. ජනතාව එක්ක ගේන දේශපාලනය වඩාත් අවබෝධයෙන් හොඳ ජයග්‍රහණ එක්ක කරගෙන යන්න ඕන කරන කි‍්‍රයාවලියක් තියෙන්නෙ. ඒ තත්වය යටතේ උතුරු නැගෙනහිර පළාත්වලත් ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරිත්වය කලින්ට වඩා වේගවත් වෙලා තියෙනවා. කලින්ට වඩා තේරුම් ගන්නා ජනතාවක් ඉන්නෙ. කලිට වඩා අවබෝධයෙන් ළංවෙමින් අපිට නවාතැන් පහසුකම් ලබාදෙමින් කෑමබීම දෙමින් අපිට ඇහුම්කන් දෙමින් ඉන්නවා. අපේ මූලික ඉලක්කය මේ ජනතාව අතර පදනම වැඩිකර ගන්න එක. ඒක ඉතාම හොඳින් කෙරීගෙන යනවා. අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය ඡුන්දය නොවෙයි. ජනතාව දිනාගැනීම. යුද්ධය නිසා අත්හැරී තිබුණු මේ ප්‍රදේශවල ජනතාව එක්ක දැනට හොඳින් කි‍්‍රයාත්මක වෙනවා. අන්න එහිදී යම් මොහොතක ජනතාව අපිට බලය ලබාදෙන බව අපි දන්නවා. ඉදිරි මැතිවරණවලදී ඡුන්ද බවට පත්වන අඩිතාලමක් දමැගන්න දැන් සමත්වෙලා ඉන්නෙ.

ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා උතුරුපළාත් සභාව යෝජනාවක් සම්මත කර ගත්තා. ඒක ඔබ පැහැදිලි කරණ අරමුණට බාධාවක් නේද?

ඒ යොජනාව සම්මත කර ගැනීම ගැන ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය සහ අප්‍රසාදය පළකර තියෙන්නෙ. ද්‍රවිඩ ජාතික සංවිධානයේ මේ කි‍්‍රයාවලිය ගැන අපි හොඳ අවබෝධයකින් ඉන්නෙ. ඔය යෝජනාව සම්මත කරගත්තෙ විශේෂයෙන්ම දෙමළ ජනතාව අතර ජාතිවාදය වපුරලා ඒමත දේශපාලනය කරගෙන යාමේ අරමුණින්. ටීඑන්ඒ සංවිධානය මෙතෙක් කාලයක් දේශපානය කළෙත් ජාතිවාදී පදනම මත. එමනිසාම ඉදිරියේදී එන මැතිවරණවලදී පාවිච්චි කිරීමට ජාතිවාදී පදනම විවිධ මුහුණුවලින් වපුරණවා. ඔවුන් තවමත් ජාතිවාදී දේශපාලනයම ගෙනියන බව මෙයින් අපිට පේනවා. පසුගිය ජනාධිපතිවරණයේදී විශේෂයෙන්ම උතුරේ ජනතාව ජාතික නායකයා තෝරා ගැනීමට ඉතාම ඕනෑකමින් ඡුන්දය දුන්න බවයි ජනතා විමුක්ති පෙරමුණ දකින්නෙ. ඒ නිසා ටීඑන්ඒ සංවිධානය කෙසේ වෙතත් උතුරේ ජනතාවගේ සිතුම් පැතුම් සහ මතවාදයන් වෙනස් වී තිබෙන බව පැහැදිලියි. ජාතිවාදය වපුරන්න ඔය යෝජනා ගෙනාවත් ටීඑන්ඒ සංවිධානයට වඩා ඉදිරියෙන් ජනතාව ඉන්නෙ. විශාල ආර්ථික සමාජීය ගැටලූවලට මුහුණ දී ඉන්න ජනතාව ජාතිවාදය වෙනුවට මේ ප්‍රශ්න ගැන වැඩියෙන්ම උනන්දුවක් දක්වන්න පටන්ගෙන ඉන්නෙ. ඒ ප්‍රශ්නවලට උත්තර නැති ටීඑන්ඒ සංවිධානය මෙවැනි යෝජනාවක් ගෙනත් ජනතාව තවදුරටත් තමන් මතම රඳවා ගන්න බලනවා. එවැනි පහත් ජාතිවාදී කි‍්‍රයාමාර්ගවලට ජවිපෙ විරෝධය ප්‍රකාශ කරනවා.

ඔබ කුමක් කීවත් දැන් මතුවෙමින් තිබෙන්නේ බෙදුම්වාදී බලවේග බව නේද පැහැදිලි වෙන්නෙ?

අපි උතුරු පළාතේ ජනතාවත් එක්ක වැඩකරන කොට හොඳින් පැහැදිලි වෙන්නෙ ඔවුන් දැන් එල්ටීටීඊ සංවිධානය ගෙනගිය කි‍්‍රයාවලියෙන් ඈත්වෙමින් ඉන්න බව. අපි මේ මැතිවරණයට කටයුතු කිරීමේදී ඒ බව හොඳින් දකිනවා. ජාතිවාදය සහ බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරමින් යන ගමනක ජනතාව දැන් ඉන්නෙ. නමුත් මම කලින් කිව්වා වගේ මේ තත්වය තම වාසියට පෙරළා ගැනීම සඳහා ටීඑන්ඒ සංවිධානය විසින් කි‍්‍රයාකරගෙන යනවා මිස මේ ප්‍රදේශයේ ජීවත්වෙන දෙමළ ජනතාවගේ කැමැත්ත ඒක නොවෙයි. ඒක ඉතාම හොඳින් පැහැදිලි වෙනවා.

දින සීයේ වැඩපිළිවෙළ ගැන උතුරේ ජනතාව අවදියෙන් ඉන්නවාද?

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උතුරු පළාත පුරාම ඔත්තුසේවා කි‍්‍රයාත්මක කර හමුදාව යොදවා තිබුණ. මිනිස්සුන්ට හිතන්න මතන්න සහ කි‍්‍රයාත්මක වෙන්න ඉඩ අහුරලා තිබුණා. ඒ තත්වය දැන් වෙනස්වෙලා තියෙන්නෙ. ජනතාව දැනට ඒගැන ප්‍රසාදය දක්වන බව අපිට පැහැදිලියි. නිදහසේ කතා කිරීමට සහ තම තමන්ගේ කි‍්‍රයාවල යෙදීමට හැකියාව තියෙනවා. ඒ අතරතුර මේ ජනතාව දිගුකලක් මතවාදීව පෝෂණය කර තිබෙන බෙදුම්වාදී මතවාදය නිසා බලය බෙදීම් හෝ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට වෙනත් පිළිතුරු නොදීමට හේතුවෙලා තියෙන්නෙ තමන්ට බලය නැතිකම කියල හිතනවා. ඒ පදනමේ ඉඳලා කරන විවේචනයක් මේ ආණ්ඩුවටත් ඔවුන් කරනවා.

එවැනි වටපිටාමක ඉන්න ජනතාව දිනාගන්න ජවිපෙට හැකියාවක් තියෙනවාද?

අපි විශ්වාස කරන්නේ අවුරුදු හැටහතක් රට පාලනය කළ පාලකයන් විසින් ජාතිවාදය වපුරා, සමාජ ආර්ථික ප්‍රශ්න උග්රකර තිබීම නිසා බෙදුම්වාදී කි‍්‍රයාවලියක් ඇතිවූ බවයි. බෙදුම්වාදී කි‍්‍රයාවලියේදී විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාව කල්පනා කළේ සිංහල ආණ්ඩුවක් බලයේ ඉන්න බව. ඒ සිංහල ආණ්ඩුව උතුරේ ජනතාවගේ කිසිම ප්‍රශ්නයක් ගැන නොසලකා හිටිබවයි, කල්පනා කර තිබුණේ. මම ඔබ සමග මේ සාකච්ඡුාව කරන්නේ වෙල්ලමුල්ලි වලික්කාල්වලඉඳලයි. දැනට ඓතිහාසික ප්‍රදේශයක්. නමුත් ඒ ප්‍රදේශයේ ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳීමට පවා අසමත් වෙලා. ජනතාවගේ ජීවිත සම්පූර්ණයෙන්ම ඇණ හිටින තත්වයක් තියෙන්නෙ. මේ නිසා දෙමළ ජනතාව අතර අවිශ්වාසය මෝදු කරළ තිබුණා. තමන් දෙමළ වූ නිසා මේ ප්‍රශ්න ඇතිව තියෙන බව මේ ජනතාව විශ්වාස කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ අපි පැහැදිලිකර දෙන්නෙ ඔවුන් දෙමළ වූ නිසා ඒ ප්‍රශ්න ඇති නොවූ බවයි. දෙමළ ජනතාව එක්ක දේශපාලනය කරමින් අපි පැහැදිලි කරන දේ තමයි මේ රටේ කි‍්‍රයාත්මක කර තිබෙන ආර්ථික දේශපාලනික ක්‍රමය නිසා මුළු රටේම ජනතාව විවිධ පීඩාවන්ට පත්ව ඉන්න බව. දෙමළ ජනතාව දෙමළ වූ නිසාම ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා නම්, ඔවුන්ම කියන සිංහල පාලකයන් විසින් අවුරුදු හැටහතක් රට පාලනය කළ සිංහල පාලකයන් විසින් සිංහල ජනතාවගේ ප්‍රශ්න විසඳා නැති බව. දැනට දරිද්‍රතාවෙන් වැඩිම පීඩා විඳින්නේ සිංහල මිනිසුන් වැඩියෙන්ම ඉන්න මොනරාගල දිස්ති‍්‍රක්කය. වැඩිම පීඩාවය පත් පළාත් ඌව පළාත. මේ රටේ කුඩු ව්‍යාප්තිය වැඩිම කරලා තරුණ තරුණියන් වැඩියෙන්ම විනාශකර තියෙන්නේ සිංහල ජනතාව ඉන්න ප්‍රදේශවල. සිංහල ජනතාව වැඩියෙන්ම විනාශවෙලා ඉන්නෙ. ගණිකා වෘත්තියේ වැඩියෙන්ම යොදවලා ඉන්නෙ සිංහල තරුණියන් සහ කාන්තාවන්. උසස් පෙළ විභාගෙයන් පාස්වෙලා විශ්වවිද්‍යාලවලට යන්න බැරිව ලක්ෂයකට වැඩිපිරිසක් අතරමං වෙලා ඉන්නෙ සිංහල ශිෂ්‍යයන්. නමුත් දෙමළ ජනතාව බලන්නෙ විශ්වවිද්‍යාලවලට ගත්ත විසිදාහ අතරේ වැඩිම අය ඉන්නෙ සිංහල කියල විතරයි. තෝරාගත් වැඩිම පිරිස සිංහල ජනතාව වෙන්න පුළුවන් වගේම ලක්ෂයකට වැඩි විශ්වවිද්‍යාල අහිමි අයත් සිංහල බව අපි පැහිදිලි කරල දෙනවා.

මේ වගේ කරුණු වලින් අපි පැහැදිලි කරලා දෙන්නෙ සිංහල ජනතාවගේ ප්‍රශ්නයක් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට හු`ගක් සමානයි කියලා. උතුරේ ජනතාව හිතනවා ප්රභාකරන් මැරුවෙ තමන්ගේ දරුවන්ව මැරුවෙ සිංහල ආණ්ඩුව කියල. අපි කියන්නේ 1971 සහ 1989 මරා දැම්මෙ බහුතරයක් සිංහල තරුණ තතරුණියන් කියල. එමනිසා මේ රටේ සිංහල පාලකයන් හිටියා කියලා සිංහල ජනතාවට සෙතක් වෙලා නෑ. සිංහල ජනතාව මර්දනය කරල තියෙනවා. විජේවීර සහෝදරයාව මරල පුච්චලා දැම්මා කියල පැහැදිලි කරනවා.

එහෙම නම් මේ රටේ ඉන්න පීඩිත ජනතාව දෙගොල්ලම එකාමෙන්ම පීඩාපිඳිනවා. එමනිසා මේ පීඩනය හරියට අඳුනගෙන එයින් මිදෙන්න නම් මේ රටේ ජනතාව හැටියට එක කුඬේ යටතට එකතු වෙන්න ඕනෑ. ඒ කුඩය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය බව පැහැදිලි කරනවා. ජනතා විමුක්ති පෙරමුණ කියල කියන්නෙ මේ රටේ ජාතික සමගිය ගොඩන`ගන ආගමික් අනන්‍යතා තහවුරු කරන සියලූ ජනතාවට සාධාරණය ඉටුකරන පක්ෂයක් බව පැහැදිලි කරනවා. අපේ මේ දේශපාලන පැහැදිලි කිරීමට රටේ අනිකුත් ප්‍රදේශවල මෙන්ම උතුරු පළාතෙත් ජනතාව වෙනදාටවඩා ඇහුම්කන් දෙන්න එනවා. අපේ පක්ෂය ගැන මෙතෙක්කල් තිබුණු වැරදි මත ඉවතදාලා අපිට කිට්ටුවෙමින් ඉන්නවා. මේ රටේ සමාජ ආර්ථික ප්‍රශ්නවලින් පීඩනයට පත්වෙලා ඉන්න සමස්ත පීඩිචත ජනතාවම ඒකරාශී කරල ජනතාව පීඩාවට පත්කරන මේ ක්‍රමය වෙනස් කරන්න අපිට ඉක්මනින්ම බලය ලබාදෙයි කියන විශ්වාසය අපිට තියෙනවා.

ලංකා පුවත්පත

[QUOTE="maxboysl, post: 17949116, member: 346679"] [b]ටී.එන්.ඒ බෙදුම්වාදය[/b] [SIZE="4"][SIZE="5"][B][COLOR="Sienna"]ටී.එන්.ඒ. සංවිධානය ජාතිවාදයෙන් ඡුන්දය ගන්න බලනවා. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යකාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකරන්[/COLOR][/B][/SIZE][/SIZE] [IMG]https://m.ak.fbcdn.net/sphotos-h.ak/hphotos-ak-xpa1/v/t1.0-9/p480x480/934870_850327225027032_8881397079508502908_n.jpg?oh=4fa6fdc5a7fd2a191eb47aa941224b7e&oe=554C2C59&__gda__=1435632822_f53cee2c6c26c6829ada25b8059d1334[/IMG] [COLOR="Purple"][SIZE="4"][B][COLOR="Blue"]උතුරු පළාත් ප්‍රාදේශීය සභා දෙකක් සඳහා ලබන සතියේ මැතිවරණයක් පැවැත්වෙනවා. මේ විශේෂ මැතිවරණය මොකක්ද?[/COLOR] උතුරේ පළාත් පාලන ආයතනවල 2011 දී මැතිවරණය පැවැත්වුණා. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණත් සහභාගී වුණා. දැන් මේ පවත්වන්නේ එදා කල්දැමීමට සිදුවූ මැතිවරණයක්. මුලතිව් දිස්ති‍්‍රක්කයේ පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභාවත්, මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභාවත් කියන දෙකට ලබන 28දා ඡුන්දෙ තියනවා. පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභාවට ජවිපෙ ඉදිරිපත් වෙලා නැහැ. මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාවට තරග කරනවා. ඊට අදාළව මැතිවරණ ප්රචාරක කටයුතු ජනතා විමුක්ති පෙරමුණ විසින් දැන් කරගෙන යනවා. මුලතිව් නගරයේත් මැතිවරණ කාර්යාලයක් විවෘත කළා. වෙල්ලමුල්ලිවයික්කාල් වලත් කාර්යාලයක් විවෘත කළා. ජනතාව දැනුවත් කරමින් ගෙයින් ගෙට යනවා. කුඩා ජනහමු පවත්වනවා. ප්‍රධාන ජන හමුවකුත් අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා. මේ ප්‍රදේශයේ ප්රගතිශීලී සියලූම ජනතාවගේ සහයෝගය අපේ පක්ෂයට ලැබෙමින් තිබෙනවා . [COLOR="Blue"]පුදුකුඩුඉරුප්පු ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් නොවුනේ ඇයි? [/COLOR] මේ ඡුන්දය පැවැත්වීමට තිබුණේ 2011 දී. ඒ මොහොත වෙනකොට ඊට අදාළ නාමයෝජනා කටයුතු සම්පූර්ණ කරගන්න බැරිවුණා. රාජපක්ෂ පාලන සමයේ පවත්වාගෙන ගිය හමුදාකරණය නිසා ඒ ප්‍රදේශයේ අපේක්ෂකයින් තෝරා ගන්න අපට බැරිවුණා. අපි තෝරාගත් අයට හමුදාවෙන් තර්ජනය කර බියවද්දා තිබුණා. ඒ නිසා පුදුකුඩුඉරුප්පු ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වෙන්න අපිට බැරිවුණා. [COLOR="Blue"]ද්‍රවිඩ ජනතාව බහු ප්‍රදේශවල ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන්නේ ඡුන්ද අල්පයයි. එහෙම තියෙද්දී ජවිපෙ ඒ මැතිවරණවල ට ඉදිරිපත් වෙන්නෙ ඇයි?[/COLOR] අපි ඡුන්ද ගණන ගැන හිතන්නේම නෑත ඡුන්ද සංඛ්‍යාව කීයද කියන එක අපේ පදනම නොවෙයි. විශේෂයෙන්ම දෙමළ ජනතාව බහුලව ඉන්න මේ ප්‍රදේශවල අවුරුදු තිහක යුද්ධයක් තිබුණා. ඒ නිසා අපේ දේශපාලනය කරන්න අපිට බැරිවුණා. ඒවගේම එල්ටීටීඊ සංවිධානය සහ වෙනත් දෙමළ දේශපාලන පක්ෂ විසින් ජාතිවාදය වපුරලා තිබුණා. දෙමළ ජනතාව ඒ ජාතිවාදයේ ගොදුරක් ලෙස පාවිච්චි කළා. ඒ නිසා වෙනත් මතවාදයන් ජනතාව අතරට යාම තහනම් වෙලා තිබෙන්නේ. ජාතික තලයේ අනිකුත් ප්‍රදේශවල ජනතා විමුකිත් පෙරමුණ සම්බන්ෂයෙන් තිබෙන ප්‍රසාදය සහ අවබෝධය මේ ප්‍රදේශවලදී ලබාගන්න බැරිවුණා. ජනතාව දැනුවත් කරන කි‍්‍රයාවලිය කරගෙන යන්න බැරිවුණා. මේ නිසාම උතුර, නැගෙනහිර දෙමළ ජනතාව පහුලව ජීවත්වෙන ප්‍රදේශවල අපිට ඡුන්ද ලැබුණෙ නෑ. නමුත් අපි විශ්වාස කරනවා, ඒ සියල්ලම බිඳගෙන යන්න හැකි ජයග්‍රහණයක් මුහුදුබඩපත්තුව මැතිවරණයේදී ලැබෙයි කියලා. හැබැයි ප්‍රතිඵලය මොකක් වුණත් අපේ දේශපාලනය තියෙන්නෙ මැතිවරණ ප්‍රතිඵල විසින් කරන තීරණ අනුව නොවෙයි. ජනතාව එක්ක ගේන දේශපාලනය වඩාත් අවබෝධයෙන් හොඳ ජයග්‍රහණ එක්ක කරගෙන යන්න ඕන කරන කි‍්‍රයාවලියක් තියෙන්නෙ. ඒ තත්වය යටතේ උතුරු නැගෙනහිර පළාත්වලත් ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරිත්වය කලින්ට වඩා වේගවත් වෙලා තියෙනවා. කලින්ට වඩා තේරුම් ගන්නා ජනතාවක් ඉන්නෙ. කලිට වඩා අවබෝධයෙන් ළංවෙමින් අපිට නවාතැන් පහසුකම් ලබාදෙමින් කෑමබීම දෙමින් අපිට ඇහුම්කන් දෙමින් ඉන්නවා. අපේ මූලික ඉලක්කය මේ ජනතාව අතර පදනම වැඩිකර ගන්න එක. ඒක ඉතාම හොඳින් කෙරීගෙන යනවා. අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය ඡුන්දය නොවෙයි. ජනතාව දිනාගැනීම. යුද්ධය නිසා අත්හැරී තිබුණු මේ ප්‍රදේශවල ජනතාව එක්ක දැනට හොඳින් කි‍්‍රයාත්මක වෙනවා. අන්න එහිදී යම් මොහොතක ජනතාව අපිට බලය ලබාදෙන බව අපි දන්නවා. ඉදිරි මැතිවරණවලදී ඡුන්ද බවට පත්වන අඩිතාලමක් දමැගන්න දැන් සමත්වෙලා ඉන්නෙ. [COLOR="Blue"]ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා උතුරුපළාත් සභාව යෝජනාවක් සම්මත කර ගත්තා. ඒක ඔබ පැහැදිලි කරණ අරමුණට බාධාවක් නේද? [/COLOR] ඒ යොජනාව සම්මත කර ගැනීම ගැන ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය සහ අප්‍රසාදය පළකර තියෙන්නෙ. ද්‍රවිඩ ජාතික සංවිධානයේ මේ කි‍්‍රයාවලිය ගැන අපි හොඳ අවබෝධයකින් ඉන්නෙ. ඔය යෝජනාව සම්මත කරගත්තෙ විශේෂයෙන්ම දෙමළ ජනතාව අතර ජාතිවාදය වපුරලා ඒමත දේශපාලනය කරගෙන යාමේ අරමුණින්. ටීඑන්ඒ සංවිධානය මෙතෙක් කාලයක් දේශපානය කළෙත් ජාතිවාදී පදනම මත. එමනිසාම ඉදිරියේදී එන මැතිවරණවලදී පාවිච්චි කිරීමට ජාතිවාදී පදනම විවිධ මුහුණුවලින් වපුරණවා. ඔවුන් තවමත් ජාතිවාදී දේශපාලනයම ගෙනියන බව මෙයින් අපිට පේනවා. පසුගිය ජනාධිපතිවරණයේදී විශේෂයෙන්ම උතුරේ ජනතාව ජාතික නායකයා තෝරා ගැනීමට ඉතාම ඕනෑකමින් ඡුන්දය දුන්න බවයි ජනතා විමුක්ති පෙරමුණ දකින්නෙ. ඒ නිසා ටීඑන්ඒ සංවිධානය කෙසේ වෙතත් උතුරේ ජනතාවගේ සිතුම් පැතුම් සහ මතවාදයන් වෙනස් වී තිබෙන බව පැහැදිලියි. ජාතිවාදය වපුරන්න ඔය යෝජනා ගෙනාවත් ටීඑන්ඒ සංවිධානයට වඩා ඉදිරියෙන් ජනතාව ඉන්නෙ. විශාල ආර්ථික සමාජීය ගැටලූවලට මුහුණ දී ඉන්න ජනතාව ජාතිවාදය වෙනුවට මේ ප්‍රශ්න ගැන වැඩියෙන්ම උනන්දුවක් දක්වන්න පටන්ගෙන ඉන්නෙ. ඒ ප්‍රශ්නවලට උත්තර නැති ටීඑන්ඒ සංවිධානය මෙවැනි යෝජනාවක් ගෙනත් ජනතාව තවදුරටත් තමන් මතම රඳවා ගන්න බලනවා. එවැනි පහත් ජාතිවාදී කි‍්‍රයාමාර්ගවලට ජවිපෙ විරෝධය ප්‍රකාශ කරනවා. [COLOR="Blue"]ඔබ කුමක් කීවත් දැන් මතුවෙමින් තිබෙන්නේ බෙදුම්වාදී බලවේග බව නේද පැහැදිලි වෙන්නෙ? [/COLOR] අපි උතුරු පළාතේ ජනතාවත් එක්ක වැඩකරන කොට හොඳින් පැහැදිලි වෙන්නෙ ඔවුන් දැන් එල්ටීටීඊ සංවිධානය ගෙනගිය කි‍්‍රයාවලියෙන් ඈත්වෙමින් ඉන්න බව. අපි මේ මැතිවරණයට කටයුතු කිරීමේදී ඒ බව හොඳින් දකිනවා. ජාතිවාදය සහ බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරමින් යන ගමනක ජනතාව දැන් ඉන්නෙ. නමුත් මම කලින් කිව්වා වගේ මේ තත්වය තම වාසියට පෙරළා ගැනීම සඳහා ටීඑන්ඒ සංවිධානය විසින් කි‍්‍රයාකරගෙන යනවා මිස මේ ප්‍රදේශයේ ජීවත්වෙන දෙමළ ජනතාවගේ කැමැත්ත ඒක නොවෙයි. ඒක ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. [COLOR="Blue"]දින සීයේ වැඩපිළිවෙළ ගැන උතුරේ ජනතාව අවදියෙන් ඉන්නවාද?[/COLOR] මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උතුරු පළාත පුරාම ඔත්තුසේවා කි‍්‍රයාත්මක කර හමුදාව යොදවා තිබුණ. මිනිස්සුන්ට හිතන්න මතන්න සහ කි‍්‍රයාත්මක වෙන්න ඉඩ අහුරලා තිබුණා. ඒ තත්වය දැන් වෙනස්වෙලා තියෙන්නෙ. ජනතාව දැනට ඒගැන ප්‍රසාදය දක්වන බව අපිට පැහැදිලියි. නිදහසේ කතා කිරීමට සහ තම තමන්ගේ කි‍්‍රයාවල යෙදීමට හැකියාව තියෙනවා. ඒ අතරතුර මේ ජනතාව දිගුකලක් මතවාදීව පෝෂණය කර තිබෙන බෙදුම්වාදී මතවාදය නිසා බලය බෙදීම් හෝ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට වෙනත් පිළිතුරු නොදීමට හේතුවෙලා තියෙන්නෙ තමන්ට බලය නැතිකම කියල හිතනවා. ඒ පදනමේ ඉඳලා කරන විවේචනයක් මේ ආණ්ඩුවටත් ඔවුන් කරනවා. [COLOR="Blue"]එවැනි වටපිටාමක ඉන්න ජනතාව දිනාගන්න ජවිපෙට හැකියාවක් තියෙනවාද? [/COLOR] අපි විශ්වාස කරන්නේ අවුරුදු හැටහතක් රට පාලනය කළ පාලකයන් විසින් ජාතිවාදය වපුරා, සමාජ ආර්ථික ප්‍රශ්න උග්රකර තිබීම නිසා බෙදුම්වාදී කි‍්‍රයාවලියක් ඇතිවූ බවයි. බෙදුම්වාදී කි‍්‍රයාවලියේදී විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාව කල්පනා කළේ සිංහල ආණ්ඩුවක් බලයේ ඉන්න බව. ඒ සිංහල ආණ්ඩුව උතුරේ ජනතාවගේ කිසිම ප්‍රශ්නයක් ගැන නොසලකා හිටිබවයි, කල්පනා කර තිබුණේ. මම ඔබ සමග මේ සාකච්ඡුාව කරන්නේ වෙල්ලමුල්ලි වලික්කාල්වලඉඳලයි. දැනට ඓතිහාසික ප්‍රදේශයක්. නමුත් ඒ ප්‍රදේශයේ ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳීමට පවා අසමත් වෙලා. ජනතාවගේ ජීවිත සම්පූර්ණයෙන්ම ඇණ හිටින තත්වයක් තියෙන්නෙ. මේ නිසා දෙමළ ජනතාව අතර අවිශ්වාසය මෝදු කරළ තිබුණා. තමන් දෙමළ වූ නිසා මේ ප්‍රශ්න ඇතිව තියෙන බව මේ ජනතාව විශ්වාස කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි පැහැදිලිකර දෙන්නෙ ඔවුන් දෙමළ වූ නිසා ඒ ප්‍රශ්න ඇති නොවූ බවයි. දෙමළ ජනතාව එක්ක දේශපාලනය කරමින් අපි පැහැදිලි කරන දේ තමයි මේ රටේ කි‍්‍රයාත්මක කර තිබෙන ආර්ථික දේශපාලනික ක්‍රමය නිසා මුළු රටේම ජනතාව විවිධ පීඩාවන්ට පත්ව ඉන්න බව. දෙමළ ජනතාව දෙමළ වූ නිසාම ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා නම්, ඔවුන්ම කියන සිංහල පාලකයන් විසින් අවුරුදු හැටහතක් රට පාලනය කළ සිංහල පාලකයන් විසින් සිංහල ජනතාවගේ ප්‍රශ්න විසඳා නැති බව. දැනට දරිද්‍රතාවෙන් වැඩිම පීඩා විඳින්නේ සිංහල මිනිසුන් වැඩියෙන්ම ඉන්න මොනරාගල දිස්ති‍්‍රක්කය. වැඩිම පීඩාවය පත් පළාත් ඌව පළාත. මේ රටේ කුඩු ව්‍යාප්තිය වැඩිම කරලා තරුණ තරුණියන් වැඩියෙන්ම විනාශකර තියෙන්නේ සිංහල ජනතාව ඉන්න ප්‍රදේශවල. සිංහල ජනතාව වැඩියෙන්ම විනාශවෙලා ඉන්නෙ. ගණිකා වෘත්තියේ වැඩියෙන්ම යොදවලා ඉන්නෙ සිංහල තරුණියන් සහ කාන්තාවන්. උසස් පෙළ විභාගෙයන් පාස්වෙලා විශ්වවිද්‍යාලවලට යන්න බැරිව ලක්ෂයකට වැඩිපිරිසක් අතරමං වෙලා ඉන්නෙ සිංහල ශිෂ්‍යයන්. නමුත් දෙමළ ජනතාව බලන්නෙ විශ්වවිද්‍යාලවලට ගත්ත විසිදාහ අතරේ වැඩිම අය ඉන්නෙ සිංහල කියල විතරයි. තෝරාගත් වැඩිම පිරිස සිංහල ජනතාව වෙන්න පුළුවන් වගේම ලක්ෂයකට වැඩි විශ්වවිද්‍යාල අහිමි අයත් සිංහල බව අපි පැහිදිලි කරල දෙනවා. මේ වගේ කරුණු වලින් අපි පැහැදිලි කරලා දෙන්නෙ සිංහල ජනතාවගේ ප්‍රශ්නයක් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට හු`ගක් සමානයි කියලා. උතුරේ ජනතාව හිතනවා ප්රභාකරන් මැරුවෙ තමන්ගේ දරුවන්ව මැරුවෙ සිංහල ආණ්ඩුව කියල. අපි කියන්නේ 1971 සහ 1989 මරා දැම්මෙ බහුතරයක් සිංහල තරුණ තතරුණියන් කියල. එමනිසා මේ රටේ සිංහල පාලකයන් හිටියා කියලා සිංහල ජනතාවට සෙතක් වෙලා නෑ. සිංහල ජනතාව මර්දනය කරල තියෙනවා. විජේවීර සහෝදරයාව මරල පුච්චලා දැම්මා කියල පැහැදිලි කරනවා. එහෙම නම් මේ රටේ ඉන්න පීඩිත ජනතාව දෙගොල්ලම එකාමෙන්ම පීඩාපිඳිනවා. එමනිසා මේ පීඩනය හරියට අඳුනගෙන එයින් මිදෙන්න නම් මේ රටේ ජනතාව හැටියට එක කුඬේ යටතට එකතු වෙන්න ඕනෑ. ඒ කුඩය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය බව පැහැදිලි කරනවා. ජනතා විමුක්ති පෙරමුණ කියල කියන්නෙ මේ රටේ ජාතික සමගිය ගොඩන`ගන ආගමික් අනන්‍යතා තහවුරු කරන සියලූ ජනතාවට සාධාරණය ඉටුකරන පක්ෂයක් බව පැහැදිලි කරනවා. අපේ මේ දේශපාලන පැහැදිලි කිරීමට රටේ අනිකුත් ප්‍රදේශවල මෙන්ම උතුරු පළාතෙත් ජනතාව වෙනදාටවඩා ඇහුම්කන් දෙන්න එනවා. අපේ පක්ෂය ගැන මෙතෙක්කල් තිබුණු වැරදි මත ඉවතදාලා අපිට කිට්ටුවෙමින් ඉන්නවා. මේ රටේ සමාජ ආර්ථික ප්‍රශ්නවලින් පීඩනයට පත්වෙලා ඉන්න සමස්ත පීඩිචත ජනතාවම ඒකරාශී කරල ජනතාව පීඩාවට පත්කරන මේ ක්‍රමය වෙනස් කරන්න අපිට ඉක්මනින්ම බලය ලබාදෙයි කියන විශ්වාසය අපිට තියෙනවා.[/B][/SIZE][/COLOR] ලංකා පුවත්පත [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom