ටී වී නිවුස්. සහ නා උයනේ හිමි
බුදුදහමට මෑතකලයේ වු විශාලම පාඩුවක් ලෙස නාඋයනේ හිමියන්ගේ,අපවත්වීම සැලකියහැකියි.හේතුව ලෙස උන්වහන්සේගේ ධර්මඥානය තුලින් ධර්මදේශනා හා සාකච්චා තුලින්ගැබුරුදහම් කරුනු මිනිසුන්ට පැහැදිලිකරදීම.ධර්ම මාර්ගයේ ඉදිරියට අයට කමටහන් දෙමින් භාවනාවන්ට පහසුකම් සලසාදීම (නාඋයන, ගල්දුව අරන්‍යවැනි තැන්වල )සැලකිය හැකියි.
නමුත් පසුගියදින කිහිපයේ උන්වහන්සේ පිලිබද කිසිදු පුවතක් මාධ්‍ය වාර්තා කරනවා මම දැක්කේනෑ(බෞද්ධයා නාලිකාව හැරුනුවිට ).
මම දන්නේ නෑ ඇත්තටම එසේ වාර්තාකරනවා මම දැක්කේ නැතුවද කියල )
මගේ හැගීම වන්නේ මේවැනි දේවල්හිදී දැන් දැන් මාද්‍ය යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන බවයි.වැලකී සිටීමක් වැනි.
මාධ්‍යට, උන්වහන්සේ එතරම් වැදැගත් පුද්ගලයෙන් කියන්නත් බැරි, උන්ව්හන්සේටත් වඩා අපිදන්නේවත් නැති අයගැන කරන වාර්තාකිරීම් දැකඇතිනිසා.උන්වහන්සේ අනුනායක හිමිනමක්ද වෙනවා(මතක හටියට සියම් නිකායේ)