ටුරින් තෑග්ග (Turing Award)

CM_LK

Active member
  • Oct 3, 2010
    714
    80
    28
    ටුරින් තෑග්ග (Turing Award)

    ටුරින් තෑග්ග


    හුග කාලයකට පස්සේ ලිපියක් ලියන්න අවස්ථාව හමිබවුනේ. පසුගිය මාස ටිකේ වෑඩ ගොඩක් තිබුනා, ඈත්තම කියනවානමි තිබුනෙ එක වෑඩයි. හරි හරි ඒවා වෑඩක් නෑහෑ මේ ලිපිය කියවලා බලන්නකො. කියවලා අදහස් කියන්න අමතක කරන්න එපා.


    [FONT=&quot][/FONT]
    [FONT=&quot] මොකක්ද මේ ටුරින් තෑග්ග කියන්නේ, ඒය දෑන ගෑනිම වෑදගත් වෙනවා.

    අපි හෑමොම දන්නවා නොබෙල් තෑග්ග ගෑන, 1900 දී නොබෙල් තෑග්ග හදුන්වා දිමේදි පරිගණක කේෂත්‍රය එයට ඈතුලත් වුයේ නෑත. මන්ද 1900 වනවිට පරිගණක කේෂත්‍රය ගෑන හරිහෑටි හදුන්වා දිමක් තිබුනේ නෑත.

    ඒ නිසා පරිගණක කේෂත්‍රය්දී ඒයට හිමි තෑන ලෑබෙන්නේ ටුරින් තෑග්ග ටය. එය ACM (Association for Computing Machinery) ආයතනය විසින් 1966 දි හදුන්වා දෙන ලදි. ඒතෑන් සිට සෑම අවුරුද්දක් පාසාම (A.W.Turing Awar
    [/FONT]
    [FONT=&quot]d)[/FONT][FONT=&quot] සමිමානය ප්‍රධානය කරයි. ඒ පරිගණක කේෂත්‍රය වෙනුවෙන් කල සේවාව වෙනුවෙනි. මිට සමිමාන පලිහක් සහා ඩොලර් ලක්ෂයක මුදලක් අයත් වෙනවා. ඒ මුදල දෙනු ලබන්නේ ඉන්ටෙල් සමාගම විසිනි.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] මෙයට ඒම නම ලෑබි තියෙන්නේ නුතන පරිගණක විද්‍යවේ පියා ලෙස සෑලකෙන. බ්‍රිතාන‍ය ගණිතඥ ඈලන් මෑතිසන් ටුරින් සිහිවිමටය. 1912 ජුනි 23 උපන් ඔහු 1954 ජුනි 07 මෙලොවින් සමු ගත්තේ සයනයිඩ් මිශ්‍ර ඈපල් ගෙඩියක් කා සිය දිවි හානි කර ගෙනය.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] වෑදගත් දෙය වන්නේ පරිගණක කේෂත්‍රය් සිටින කේනෙකුට මේ ලොකයේ දී ලෑබිය හෑකි ඉහලම නම්බුනාමය වන ටුරින් සමිමානය ලoකාව ලබාගන්නේ කවදා ද ?. ඒය ඒළකිරි කොල්ලෙකුට හරි කෙල්ලෙකුට හරි පුලුවන් වෙයිද....................
    [/FONT]


    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    images.jpeg

    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    එලකිරි කොල්ලො තව ඉන්නවාද මෙක ගන්න කෑමති.