ටෙක්සාසය ඇමෙරිකාවෙන් වෙන්වීමට සැරසේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අප්‍රිකානූ මිනිස්සු, අරාබී සහ මුස්ලිම් මිනිස්සු විතරක් නෙවෙයි ආර්යයන්ගෙන් පැවත ගෙන දකුනු ආසියානු(ලංකාවද ඇතුලත්ව) මිනිස්සුන්ගෙන් බහුතරය හරිම නූගත් සහ බුද්ධිමත් භාවයෙන් අඩුයි.මේ රට වල කිසිම එකක් සංවර්ධිත මට්ටමේ නෑ.මේ රටවල්වල නිසි ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.

    1000000000000000% true.
    :D:D:D
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අප්‍රිකානූ මිනිස්සු, අරාබී සහ මුස්ලිම් මිනිස්සු විතරක් නෙවෙයි ආර්යයන්ගෙන් පැවත ගෙන දකුනු ආසියානු(ලංකාවද ඇතුලත්ව) මිනිස්සුන්ගෙන් බහුතරය හරිම නූගත් සහ බුද්ධිමත් භාවයෙන් අඩුයි.මේ රට වල කිසිම එකක් සංවර්ධිත මට්ටමේ නෑ.මේ රටවල්වල නිසි ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.

    බටහිර රටවල් හදාගත්ත සංවර්ධන මිමි වලින් මේ රටවල් මනින්න බැහැ.
     

    autopost

    Banned
    Feb 13, 2011
    33
    10
    0
    බටහිර රටවල් හදාගත්ත සංවර්ධන මිමි වලින් මේ රටවල් මනින්න බැහැ.
    ගොන් කතා කියන්න එපා බං. මොන මිම්මෙන් බැලුවත් මේ රටවල් වල ප්‍රගතිය අඩුයි.
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ගොන් කතා කියන්න එපා බං. මොන මිම්මෙන් බැලුවත් මේ රටවල් වල ප්‍රගතිය අඩුයි.

    උඹෙත් ප්‍රමිතිය අඩුයි :lol: :lol: :lol:
     

    autopost

    Banned
    Feb 13, 2011
    33
    10
    0
    යුරෝපීය යුනියන් එකට එච්චර ආයුෂ නෑ.මේක ලඟදිම කැඩිලා යනවා ලොකු ආර්ථික විනාශයකුත් කරලා.හුඟක් රටවල් විවිධ භාෂා කතා කරන්නේ.මේක නිසා මේ වගේ යුනියන් එකක් නිසා එක රටක ආර්ථිකය පිරිහෙන කොට අනිත් රටවල් වලට මිනිස්සු පනිනවා.දැන් හුඟක් රුමේනියන්, ග්‍රීක් කාරයෝ ඉන්නේ එංගලන්තයේ.
    :D:D:D
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මේක හුඟක්ම සුලුතර අදහසක් විතරයි.මේකට ලොකු සහයෝගයක් නෑ.හුඟක් අය කැමතිත් නෑ යුනියන් එකෙන් අයින් වෙන්න.අවාසි වැඩියි.පේන්නේ නැද්ද කැනඩාවට වෙලා තියෙන එක අද?
    මේකට එච්චර ප්‍රචාරයක් ඇත්තෙත් නෑ. ටෙක්සාස් ලොකු ෆයිට් එකක් දීලා 1861 යුනියන් එකට ජැක් වුනේ.ලින්කන්ට පිං සිද්ධ වෙන්න තමයි මේක හරි ගියේ.මෙක්සිකෝවත් මේකට ජැක් ගහ ගෙන හිටිය නම් දියුණු රටක් අද.
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    confederate.gif

    confederate.gif

    rebel_flag_eagle.jpg

    store_GeorgiaFlag.jpg

    800px-Conf_dead_chancellorsville_edit1.jpg


    Hmmm .... they (including virginia) were trying to "break free" from the union from 1850's ............ But was just defeated in the civil war with 600,000 dead. America is a collection of 50 states (former dynasties) ..... only some of them fought with the british in 1770's while others supported british .... but they joined USA after they had no choice.

    American civil war happened because the rasining of black people slavery act.
    Gatling_gun.jpg

    Did you know, machine guns were used first in history for the civil war?