මචන්ලා කවුරැහරි දන්නවද ලොකු ටෙඩි බෙයාර් කෙනෙක් ගන්න තැනක්.. අඩි තුනක් හරි ඊට වැඩි උනොත් හොදයි.. ජා අැල / කදාන / මීගමුව අවටින් තමා බලන්නේ.. ලොකු උදව්වක් මචන්.. Thanks