ටෙනිසන්_කුරේගේ

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ටෙනිසන්_කුරේගේ

    ශ්‍රී ලංකාවේ සිටින හාස්‍ය නලුවන් අතරින් ටෙනිසන් කුරේට අත්වන්නෙ සුවිශේෂී ස්ථානයක් එමෙන්ම ඔහුගේ වේදිකා නාට්‍ය ගනනාවක්ම ඉතාමත් සාර්ථක අන්දමින් වේදිකා ගත විය ඉන් කැප්ටන් කුල්, කුරුල්ලා සහ මෑන්ද මෑන් ප්‍රධාන තැනක් ගනියි

    ඉතිං එලකිරි එකේ යාලුවෝ මතක් උන නිසා ඔයාලත් බලල නැතිනම් බාගෙන බලන්න

    හැබැයි තියෙන්නෙ ටොරන්ට් එක ඩිරෙක්ට් ලින්ක්නම් නෑ කැමති අය බාගන්න්

    Graphic1.jpg


     
    • Like
    Reactions: djdush

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පුලුවන්නම් කවුරු හරි මේක ඩවුන්ලෝඩ් කරල ඩිරෙක්ට් ලින්ක් එකකට අප්ලෝඩ් කරල ලින්ක් එක දාපල්ල මටනම් ඩිරෙක්ට් අප් කරන්න තරම් වත්කමක් නෑ