Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෙම්පරියක් අදින්න රනිල් සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරට රට කරන්න බෑ.. මාර්තුවල වැටෙනවා.. එදාට බාරගන්න රනිල් සූදානම්…

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාසයක් අවසන් වන විට ජනතා විශ්වාසය අහිමි වී ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ඔලැන්රෝ හෝටලයේ පැවති අවස්ථාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“මැතිවරණ කාලය තුල ජනතා විමුක්ති පෙරමුණ ජනතාව ඉදිරියේ තැබූ කිසිම පොරොන්දුවක් ඉටු කරන්න බැහැ කියලා මාලිමාවේ අය පැහැදිලිව දන්නවා. ඒ නිසා ඉක්මනින් ජන්දය තියලා ජන්දය ජයග්‍රහණය කරගන්න ඕන කියලා ඒ අය හිතුවා. ඒ අනුව තමයි මැතිවරණය ඉතා ඉක්මනින් තියන්නෙ. හැබැයි මේ මැතිවරණය ආරම්භයෙදි අපිට අවාසිව තිබුනා. ජන්දයක් දිනලා ඊලග ජන්දය දිනන්නේ සාමන්‍යයෙන් දිනපු පක්ෂය. හැබැයි මාසයක් ගියාට පස්සේ දැන් ජනතාවට තේරිලා තියෙනවා ඒ අය කියපු එක පොරොන්දුවක්වත් ඉටු කරගන්න බෑ කියලා.

අද අපේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට යනවා. ඒ නිසා ඉතිරි දවස් 17 ඇතුළත අපේ ක්‍රියාකාරීන් ජනතාව දැනුවත් කිරීම් නිසි පරිදි සිදු කළොත් අපිට විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්.

ගිය මැතිවරණ ප්‍රතිඵලය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 03 ක් තියෙනවා. අපිට මන්ත්‍රී ආසන හතරක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා ගන්න පුළුවන්. ලංකාව පුරාම මන්ත්‍රී ආසන 45 ක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක ලබා ගත්තොත් පාර්ලිමේන්තුව තුල විපක්ෂ නායකකම අපිට ලබා ගන්න පුළුවන්. පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකකම ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ.

අපි සැවොම එකතුවෙලා මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව මෙහෙයවුවහොත් ඉදිරි දවස් 16 තුළ අපිට පුලුවන් එම ජයග්‍රහණය කරා යන්න.

අද තමයි පළවෙනි වතාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණ වේදිකාවේ ඉන්නෙ. ජනාධිපතිවරණය ඉවර වුනාම එතුමා ප්‍රකාශ කලා පාර්ලිමේන්තු මැතිවරණය ට නායකත්වය දෙන්නේ නෑ කියලා. හැබැයි සමහරු හිතුවා ඒ ප්‍රකාශයත් එක්ක එතුමා දේශපාලනයෙන් සමුගනියි කියලා.

රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමු අරගෙන නෑ. අද ඉදලා රනිල් වික්‍රමසිංහ මහතා සිලින්ඩරයේ කණ්ඩායමට නායකත්වය දෙනවා. ලංකාව පුරා පළාත් 09 ක දිස්ත්‍රික්ක 22 ක මැතිවරණය මෙහෙයවනවා. අද එම වැඩපිළිවෙලේ සමාරම්භය මීගමුවෙන් පටන් ගත්තා. ඒ නිසා හිටපු ජනාධිපතිතුමා රටට දෙන පණිවිඩයත් එක්ක අපේ මැතිවරණ ව්‍යාපාරය දැනට වඩා ජයග්‍රාහී ගමනකට යන්න පුළුවන්.

අද වෙද්දී ජනතාව පිලිගන්නවා රනිල් වික්‍රමසිංහ මහතා ගිය අඩිපාරේමයි මේ අය යන්නෙ කියලා. මේ අය මිනිස්සුන්ට කියපු එකම එක දෙයක්වත් ඉටු කරන්න බැරිවෙලා තියෙනවා. එනිසා ජනතාව තේරුම් අරන් ඉන්නවා බලය නැති කාලෙ මොනවා කිව්වත් ජනතා විමුක්ති පෙරමුණට බලය ලැබුනම රනිල් වික්‍රමසිංහ කරපු ටිකවත් කරගන්න බැහැ කියලා. අපිට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා මේ මැතිවරණය ජනාධිපතිවරණයට වඩා හොඳ ප්‍රතිඑලයක් ගන්න.

ඇල්පිටිය ජන්ද ප්‍රතිඑල එක්ක බැලුවම සාමන්‍යයෙන් වෙනදා ජනාධිපතිවරණයකින් බලය ගත්තම ඊලග මැතිවරණය දිනන්නෙ සියයට 10 ක් 15 ක් වැඩි ප්‍රතිශතයක් අරගෙන. නමුත් ඊයේ ප්‍රතිශතය අඩු වෙලා. එයින් රටේ ජනතාවට දීලා තියෙන පණිවිඩය තමයි ජනතාව විශ්වාස කරලා ජනතා විමුක්ති පෙරමුණට ජන්දය දුන්නත් මාසයක් තුල ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ විශ්වාසය කඩ කරලා තියෙනවා කියන දේ. එහෙමනම් අපිට පුළුවන් මේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් විපක්ෂයක් ලබා ගැනීමට. එම ශක්තිමත් විපක්ෂය ලබා ගන්න තමුන්නාන්සේලාගේ සහයෝගය, ශක්තිය අපිට ඉතා වැදගත් වෙනවා. එනිසා මම මෙතන ඉන්න සියලු දෙනාටම ආරාධනා කරනවා අපිට පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ භූමිකාව කරන්න ප්‍රබල විපක්ෂයක් ලබා දෙන්න කියලා.

ජනතා විමුක්ති පෙරමුණට කිසිවක් කල නොහැකි තත්ත්වයක් තුල ලබන මාර්තු වන විට අපිට පාර්ලිමේන්තුව තුල විශාල කාර්යභාරයක් කරන්න සිදු වෙනවා. අනුර කුමාරට මේ රට කරන්න බැරි බව අපිට දැනෙනවා. ඒ නිසා මොන පොරොන්දු දීලා ආවත් මොන කයිවාරු කියලා ආවත් වැඩපිළිවෙළක් මේ අයට නැහැ කියලා ජනතාව පිලි අරගෙන තියෙනවා.

අපේ බලාපොරොත්තුව අද ඉදලා මේ මැතිවරණ සටන විජයග්‍රහණය කරා ගෙන යාම. එනිසා එහි ආරම්භය තමයි රනිල් වික්‍රමසිංහ මහතා මෙතනට ඇවිත් පටන් ගත්තෙ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂ නායකධුරය ඉල්ලන්නේ නැහැ. මන්ත්‍රී ධූරයක් ඉල්ලන්නේ නැහැ. නමුත් මාර්තු වෙද්දි මේ අයට රට කරගෙන යාමට නොහැකි වුනොත් ජනතාව කියයි එතුමාට රට බාර ගන්න කියලා. ඒ වෙලාවට පාර්ලිමේන්තුව තුළ හොඳ කණ්ඩායමක් ලෑස්ති කරලා තියාගන්න ඕනේ. මෙතුමාට පාර්ලිමේන්තුවේ එක ආසනයයි තිබුණේ. අපි 134 ක සහයෝගය අරගෙන දුන්නා. මේ මැතිවරණයේදී අපිට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ආසන 40ක් 45ක් තිබුණොත් අපිට ශක්තිමත් විපක්ෂයක් හදා ගන්න පුළුවන්.

බොරු කයිවාරු ගහලා බලයට ආපු ජනතා විමුක්ති පෙරමුණ මේ වෙද්දි ඔප්පු කරලා තියෙනවා තමන්ට කිසිවක් කල නොහැකි බව. IMF එකට ගියාම ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් කර ගන්න බැරිව රනිල් වික්‍රමසිංහ මහතාගේ අඩි පාරෙම යනවා. මැතිවරණ කාලෙදි කිව්වා රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිවිසුම වෙනස් කරනවා කියලා. නමුත් ඊට පස්සේ මුකුත්ම කරගන්න මේ අයට බැරි වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ කඩිනමී කරනවාලු. එක නෙමෙයි ජනතාවට පොරොන්දු වුනේ. ජනතාවට කිව්වේ වැට් අඩු කරනවා. මාස 06 න් 06 ට පඩි වැඩි කරනවා. දැන් ජනතාවට තේරෙනවා මේ අයට කිසිවක් කරගන්න බැහැ කියලා. පොල් මිල පාලනය කර ගන්න බැහැ. සහල් මිල පාලනය කර ගන්න බැහැ.

මෝල් හිමියන් ගෙන්නලා අඩු කරන්න කිව්වා. සත පහකට ගණන් ගත්තෙ නැහැ ජනාධිපතිතුමාව. සත පහක් අඩු කළේ නැහැ. කරන්නත් බැහැ. ඒකට වෙනම වැඩපිළිවෙළක් තියෙනවා. හාල් මිල අඩු කරන්න හාල් ආනයනය කරන්න ඕනේ. සැපයුම වැඩි කරන්න ඕනේ. දැන් බිත්තර වලටත් ඒ වගේමයි. බිත්තර මිල පාලනය කර ගන්න බෑ. දැන් කොමිස් ගහනවා කිව්වා බිත්තර වලින්. අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවරයි. කල පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසිය...

[QUOTE="2osama, post: 30278462, member: 314982"] [B][SIZE=6]අනුරට රට කරන්න බෑ.. මාර්තුවල වැටෙනවා.. එදාට බාරගන්න රනිල් සූදානම්…[/SIZE][/B][SIZE=5] [/SIZE] [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcTp18FL3t5ccgkPzDJy9NZXhLNMX5MwkgHMVSv3rrI_mwOAseVzyiEEgEh3rZOnlXvqKz1rHwblL6hS5Z2WjDXnu1lMxk1oeUI9adG063U[/IMG] [SIZE=4]ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාසයක් අවසන් වන විට ජනතා විශ්වාසය අහිමි වී ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය. නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ඔලැන්රෝ හෝටලයේ පැවති අවස්ථාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා, “මැතිවරණ කාලය තුල ජනතා විමුක්ති පෙරමුණ ජනතාව ඉදිරියේ තැබූ කිසිම පොරොන්දුවක් ඉටු කරන්න බැහැ කියලා මාලිමාවේ අය පැහැදිලිව දන්නවා. ඒ නිසා ඉක්මනින් ජන්දය තියලා ජන්දය ජයග්‍රහණය කරගන්න ඕන කියලා ඒ අය හිතුවා. ඒ අනුව තමයි මැතිවරණය ඉතා ඉක්මනින් තියන්නෙ. හැබැයි මේ මැතිවරණය ආරම්භයෙදි අපිට අවාසිව තිබුනා. ජන්දයක් දිනලා ඊලග ජන්දය දිනන්නේ සාමන්‍යයෙන් දිනපු පක්ෂය. හැබැයි මාසයක් ගියාට පස්සේ දැන් ජනතාවට තේරිලා තියෙනවා ඒ අය කියපු එක පොරොන්දුවක්වත් ඉටු කරගන්න බෑ කියලා.[/SIZE] අද අපේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට යනවා. ඒ නිසා ඉතිරි දවස් 17 ඇතුළත අපේ ක්‍රියාකාරීන් ජනතාව දැනුවත් කිරීම් නිසි පරිදි සිදු කළොත් අපිට විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ගිය මැතිවරණ ප්‍රතිඵලය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 03 ක් තියෙනවා. අපිට මන්ත්‍රී ආසන හතරක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා ගන්න පුළුවන්. ලංකාව පුරාම මන්ත්‍රී ආසන 45 ක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක ලබා ගත්තොත් පාර්ලිමේන්තුව තුල විපක්ෂ නායකකම අපිට ලබා ගන්න පුළුවන්. පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකකම ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. අපි සැවොම එකතුවෙලා මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව මෙහෙයවුවහොත් ඉදිරි දවස් 16 තුළ අපිට පුලුවන් එම ජයග්‍රහණය කරා යන්න. අද තමයි පළවෙනි වතාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණ වේදිකාවේ ඉන්නෙ. ජනාධිපතිවරණය ඉවර වුනාම එතුමා ප්‍රකාශ කලා පාර්ලිමේන්තු මැතිවරණය ට නායකත්වය දෙන්නේ නෑ කියලා. හැබැයි සමහරු හිතුවා ඒ ප්‍රකාශයත් එක්ක එතුමා දේශපාලනයෙන් සමුගනියි කියලා. රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමු අරගෙන නෑ. අද ඉදලා රනිල් වික්‍රමසිංහ මහතා සිලින්ඩරයේ කණ්ඩායමට නායකත්වය දෙනවා. ලංකාව පුරා පළාත් 09 ක දිස්ත්‍රික්ක 22 ක මැතිවරණය මෙහෙයවනවා. අද එම වැඩපිළිවෙලේ සමාරම්භය මීගමුවෙන් පටන් ගත්තා. ඒ නිසා හිටපු ජනාධිපතිතුමා රටට දෙන පණිවිඩයත් එක්ක අපේ මැතිවරණ ව්‍යාපාරය දැනට වඩා ජයග්‍රාහී ගමනකට යන්න පුළුවන්. අද වෙද්දී ජනතාව පිලිගන්නවා රනිල් වික්‍රමසිංහ මහතා ගිය අඩිපාරේමයි මේ අය යන්නෙ කියලා. මේ අය මිනිස්සුන්ට කියපු එකම එක දෙයක්වත් ඉටු කරන්න බැරිවෙලා තියෙනවා. එනිසා ජනතාව තේරුම් අරන් ඉන්නවා බලය නැති කාලෙ මොනවා කිව්වත් ජනතා විමුක්ති පෙරමුණට බලය ලැබුනම රනිල් වික්‍රමසිංහ කරපු ටිකවත් කරගන්න බැහැ කියලා. අපිට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා මේ මැතිවරණය ජනාධිපතිවරණයට වඩා හොඳ ප්‍රතිඑලයක් ගන්න. ඇල්පිටිය ජන්ද ප්‍රතිඑල එක්ක බැලුවම සාමන්‍යයෙන් වෙනදා ජනාධිපතිවරණයකින් බලය ගත්තම ඊලග මැතිවරණය දිනන්නෙ සියයට 10 ක් 15 ක් වැඩි ප්‍රතිශතයක් අරගෙන. නමුත් ඊයේ ප්‍රතිශතය අඩු වෙලා. එයින් රටේ ජනතාවට දීලා තියෙන පණිවිඩය තමයි ජනතාව විශ්වාස කරලා ජනතා විමුක්ති පෙරමුණට ජන්දය දුන්නත් මාසයක් තුල ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ විශ්වාසය කඩ කරලා තියෙනවා කියන දේ. එහෙමනම් අපිට පුළුවන් මේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් විපක්ෂයක් ලබා ගැනීමට. එම ශක්තිමත් විපක්ෂය ලබා ගන්න තමුන්නාන්සේලාගේ සහයෝගය, ශක්තිය අපිට ඉතා වැදගත් වෙනවා. එනිසා මම මෙතන ඉන්න සියලු දෙනාටම ආරාධනා කරනවා අපිට පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ භූමිකාව කරන්න ප්‍රබල විපක්ෂයක් ලබා දෙන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණට කිසිවක් කල නොහැකි තත්ත්වයක් තුල ලබන මාර්තු වන විට අපිට පාර්ලිමේන්තුව තුල විශාල කාර්යභාරයක් කරන්න සිදු වෙනවා. අනුර කුමාරට මේ රට කරන්න බැරි බව අපිට දැනෙනවා. ඒ නිසා මොන පොරොන්දු දීලා ආවත් මොන කයිවාරු කියලා ආවත් වැඩපිළිවෙළක් මේ අයට නැහැ කියලා ජනතාව පිලි අරගෙන තියෙනවා. අපේ බලාපොරොත්තුව අද ඉදලා මේ මැතිවරණ සටන විජයග්‍රහණය කරා ගෙන යාම. එනිසා එහි ආරම්භය තමයි රනිල් වික්‍රමසිංහ මහතා මෙතනට ඇවිත් පටන් ගත්තෙ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂ නායකධුරය ඉල්ලන්නේ නැහැ. මන්ත්‍රී ධූරයක් ඉල්ලන්නේ නැහැ. නමුත් මාර්තු වෙද්දි මේ අයට රට කරගෙන යාමට නොහැකි වුනොත් ජනතාව කියයි එතුමාට රට බාර ගන්න කියලා. ඒ වෙලාවට පාර්ලිමේන්තුව තුළ හොඳ කණ්ඩායමක් ලෑස්ති කරලා තියාගන්න ඕනේ. මෙතුමාට පාර්ලිමේන්තුවේ එක ආසනයයි තිබුණේ. අපි 134 ක සහයෝගය අරගෙන දුන්නා. මේ මැතිවරණයේදී අපිට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ආසන 40ක් 45ක් තිබුණොත් අපිට ශක්තිමත් විපක්ෂයක් හදා ගන්න පුළුවන්. බොරු කයිවාරු ගහලා බලයට ආපු ජනතා විමුක්ති පෙරමුණ මේ වෙද්දි ඔප්පු කරලා තියෙනවා තමන්ට කිසිවක් කල නොහැකි බව. IMF එකට ගියාම ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් කර ගන්න බැරිව රනිල් වික්‍රමසිංහ මහතාගේ අඩි පාරෙම යනවා. මැතිවරණ කාලෙදි කිව්වා රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිවිසුම වෙනස් කරනවා කියලා. නමුත් ඊට පස්සේ මුකුත්ම කරගන්න මේ අයට බැරි වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ කඩිනමී කරනවාලු. එක නෙමෙයි ජනතාවට පොරොන්දු වුනේ. ජනතාවට කිව්වේ වැට් අඩු කරනවා. මාස 06 න් 06 ට පඩි වැඩි කරනවා. දැන් ජනතාවට තේරෙනවා මේ අයට කිසිවක් කරගන්න බැහැ කියලා. පොල් මිල පාලනය කර ගන්න බැහැ. සහල් මිල පාලනය කර ගන්න බැහැ. මෝල් හිමියන් ගෙන්නලා අඩු කරන්න කිව්වා. සත පහකට ගණන් ගත්තෙ නැහැ ජනාධිපතිතුමාව. සත පහක් අඩු කළේ නැහැ. කරන්නත් බැහැ. ඒකට වෙනම වැඩපිළිවෙළක් තියෙනවා. හාල් මිල අඩු කරන්න හාල් ආනයනය කරන්න ඕනේ. සැපයුම වැඩි කරන්න ඕනේ. දැන් බිත්තර වලටත් ඒ වගේමයි. බිත්තර මිල පාලනය කර ගන්න බෑ. දැන් කොමිස් ගහනවා කිව්වා බිත්තර වලින්. අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවරයි. කල පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසිය... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom