ටෙලිකොම් ඉන්ටනෙට් සහ පියෝ ටිවී පැකේජ් ගැ&#3505

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    ටෙලිකොම් ඉන්ටනෙට් සහ පියෝ ටිවී පැකේජ් ගැ&#3505

    මම අලූතින් ටෙලිකොම් මෙගා ලයින් එකක් ගත්තා. තවම ඒකෙන් කෝල් ගන්න විතරයි පුලූවන්. මට මේ කනේක්ෂන් එකෙන් බ්‍රෝඩිබෑන්ඩි පැකේජ් එකකුයි පියෝ ට්වී පැකේජ් එකකුයි දෙකක්ම ඇක්ටිවු කරගන්න අවශ්‍යයි. මම දැනට පාවිචි මට සාමාන්‍යයෙන් මාසයක්ට ගිගාබයිට් 25 ක විතර අව්‍යශ වෙනවාග මේ ගැන දන්න අයගෙන් උදවු බලාපොරොත්තු වෙනවා
     
    • Like
    Reactions: arsehole-froce

    rocketoops

    Member
    Mar 2, 2017
    1
    0
    0
    Oya Ganna Web family package aka (Broadband)
    Peo TV walata Rs.790 Package aka ganna.

    Web Family package aka Rs.1490 + Vat =Rs.1970