Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෙලිකොම් කුටිවල තැටි ගලවයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් කෝටි 13ක් පමණ වටිනා ටෙලිකොම් ග්රාහක කුටිවල (එම්සාන් පෙට්ටියේ) අඩංගු විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගැනීම පිටුපස එම තැටිවල ඇති රත්තරන් ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේදැයි විශේෂ විමර්ශනයක් සිදුකර ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාස වෙත උපදෙස් ලබා දුන් බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති එම ග්රාහක කුටිවලින් විද්‍යුත් මෘදුකාංග තැටි සියයකට අධික ප්‍රමාණයක් සොරාගෙන තිබිණි.

ඒ අයුරින් ගනේමුල්ල බොරැල්ල ,මාලබේ, නවගමුව අතුරුගිරිය කොට්ටාව හෝමාගම ආදී ප්‍රදේශ වල ස්ථාපිත කර තිබෙන දුරකථන ග්රහක කුටි 9 කින් එම මෘදුකාංග තැටි තොගය සොරා ගෙන වූ අතර නවගමුවේ පමණක් දුරකථන ග්රහක කුටි තුනකින් විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගෙන තිබිණි.

ඉකුත් 25 වෙනි දින අවසන් වරට කොට්ටාව ලියනගොඩ ප්‍රදේශයේ දුරකථන ග්රහක කුටියකින් විද්‍යුත් මෘදුකාංග තැටි 15 ක් සොරා ගෙන තිබිණි.

මෙම සොරකම් හේතුවෙන් දුරකථන පරිශීලකයන්, වයි ෆයි , පියෝ ටීවී ඇතුළු එම දුරකථන ග්රාහක කුටියේ අඩංගු කර තිබෙන විද්‍යුත් මෘදුකාංග තැටි හරහා සේවය ලබාගත් පාරිභෝගිකයන් ලක්ෂ ගණනාවක් දැඩි අපහසුතාවයට පත් විය.

ඒ සම්බන්ධයෙන් මෙන්න රජයට සිදුවන විශාල පාඩුව පිළිබඳ විශේෂ අවධානය යොමු කළ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ට උපදෙස් ලබාදෙමින් කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දීම ලබාදීම සිදුකෙරිණි.

අදාල විද්‍යුත් මෘදුකාංග තැටි නිෂ්පාදනය කිරීමේ දී එක් මෘදුකාංග තැටියකට රත්තරන් ගෑම් 10ක පමණ ප්‍රමාණයක් අඩංගු කරන බවත් එයට හේතුව සන්නිවේදන කටයුතු වේගවත් කිරීමට බව ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවන් ලබාදුන් වාර්තාවක සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙම මෘදුකාංග තැටි වල රත්තරන් අඩංගු බවට දැනීමක් ඇත්තේ එම ක්ෂේත්රයේ ම අයකුට පමණක් බවත් ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරයෙක් පැවසීය.

ලංකාදීප

[QUOTE="Truth Hurts, post: 28905509, member: 477372"] රුපියල් කෝටි 13ක් පමණ වටිනා ටෙලිකොම් ග්රාහක කුටිවල (එම්සාන් පෙට්ටියේ) අඩංගු විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගැනීම පිටුපස එම තැටිවල ඇති රත්තරන් ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේදැයි විශේෂ විමර්ශනයක් සිදුකර ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාස වෙත උපදෙස් ලබා දුන් බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති එම ග්රාහක කුටිවලින් විද්‍යුත් මෘදුකාංග තැටි සියයකට අධික ප්‍රමාණයක් සොරාගෙන තිබිණි. ඒ අයුරින් ගනේමුල්ල බොරැල්ල ,මාලබේ, නවගමුව අතුරුගිරිය කොට්ටාව හෝමාගම ආදී ප්‍රදේශ වල ස්ථාපිත කර තිබෙන දුරකථන ග්රහක කුටි 9 කින් එම මෘදුකාංග තැටි තොගය සොරා ගෙන වූ අතර නවගමුවේ පමණක් දුරකථන ග්රහක කුටි තුනකින් විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගෙන තිබිණි. ඉකුත් 25 වෙනි දින අවසන් වරට කොට්ටාව ලියනගොඩ ප්‍රදේශයේ දුරකථන ග්රහක කුටියකින් විද්‍යුත් මෘදුකාංග තැටි 15 ක් සොරා ගෙන තිබිණි. මෙම සොරකම් හේතුවෙන් දුරකථන පරිශීලකයන්, වයි ෆයි , පියෝ ටීවී ඇතුළු එම දුරකථන ග්රාහක කුටියේ අඩංගු කර තිබෙන විද්‍යුත් මෘදුකාංග තැටි හරහා සේවය ලබාගත් පාරිභෝගිකයන් ලක්ෂ ගණනාවක් දැඩි අපහසුතාවයට පත් විය. ඒ සම්බන්ධයෙන් මෙන්න රජයට සිදුවන විශාල පාඩුව පිළිබඳ විශේෂ අවධානය යොමු කළ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ට උපදෙස් ලබාදෙමින් කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දීම ලබාදීම සිදුකෙරිණි. අදාල විද්‍යුත් මෘදුකාංග තැටි නිෂ්පාදනය කිරීමේ දී එක් මෘදුකාංග තැටියකට රත්තරන් ගෑම් 10ක පමණ ප්‍රමාණයක් අඩංගු කරන බවත් එයට හේතුව සන්නිවේදන කටයුතු වේගවත් කිරීමට බව ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවන් ලබාදුන් වාර්තාවක සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. මෙම මෘදුකාංග තැටි වල රත්තරන් අඩංගු බවට දැනීමක් ඇත්තේ එම ක්ෂේත්රයේ ම අයකුට පමණක් බවත් ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරයෙක් පැවසීය. ලංකාදීප [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom