ටෙලිකොම් ගණිකාව නිසා රටට නැති උනු තාක්ෂණය

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ෆයිබර් ලයිට් (කරන්ට්) ගියාම වැඩකරන්නේ නෑ. මගේ කොමියුනිකේශන් එකට ෆයිබර් ගත්තේ නැත්තේ ඒකයි. ෆයිබර් වලින් පී ඊ ඕ ටී වී HD quality බලන්න පුලුවන්. එච්චරයි.

    Roter ekata ups ekak dammoth hariyanne nadda bun??? Mama danne nathi nisaa ahanne.
     
    VKodi

    Junior member
  • Feb 13, 2021
    56
    60
    18
    ෆයිබර් ලයිට් (කරන්ට්) ගියාම වැඩකරන්නේ නෑ. මගේ කොමියුනිකේශන් එකට ෆයිබර් ගත්තේ නැත්තේ ඒකයි. ෆයිබර් වලින් පී ඊ ඕ ටී වී HD quality බලන්න පුලුවන්. එච්චරයි.
    fiber ekken peo tvHD balaanna withrak nam hitiye, oya fiber gathe nathi ekk hodai
     
    • Like
    Reactions: Aki992

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    how do we lost POE… I bet u can buy power over ethernet enabled devices anywhere

    and remember those CDMA phones- thats CSDMA i think

    ISDN was old

    did u just copy this from someone. or u have no fucking idea what u talking about
    මාත් ඒක තමයි බැලුවෙ
    මූ හිතුවද දන්නෙ නැහැ POE කියන්නෙ අපිට ටෙලිකොම් ලයින් එකෙන්ම ලයිටුත් ගන්න තිබුනු එක මුං නැති කරලා දාල තියෙන්නෙ කියලා

    අනික අනික් ඒවටත් ටෙලිකොම් එක නිසා උනේ මොකද්ද කියලා මට හිතා ගන්න බැහැ
    මොකද වෙන SP කෙනෙක්ට උන් කැමති ටෙක්නොලොජි එකක් යූස් කරන්න පුලුවන්නේ ටෙලිකොම් එක මොනා කරත්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ෆයිබර් ලයිට් (කරන්ට්) ගියාම වැඩකරන්නේ නෑ. මගේ කොමියුනිකේශන් එකට ෆයිබර් ගත්තේ නැත්තේ ඒකයි. ෆයිබර් වලින් පී ඊ ඕ ටී වී HD quality බලන්න පුලුවන්. එච්චරයි.

    ඒක SLT එකේ වරදක් කියලද මචන් උබ කියන්නේ ? :rolleyes:
    එක්කෝ උබ ADSL එකක්ම පාවිච්චි කරපන් මචන්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ෆයිබර් ලයිට් (කරන්ට්) ගියාම වැඩකරන්නේ නෑ. මගේ කොමියුනිකේශන් එකට ෆයිබර් ගත්තේ නැත්තේ ඒකයි. ෆයිබර් වලින් පී ඊ ඕ ටී වී HD quality බලන්න පුලුවන්. එච්චරයි.

    https://elakiri.com/threads/ලයිට්-නැති-උනාම-ෆයිබර්.2028288/
    ඊට වඩා මටනන් මේක හොඳයි කියලා හිතෙනවා.
    Kohomath wisesha hetuwak natnm okun discontinue karanakan copper line use karana eka pahasui tama 😏 sonnalu 100M walinuth 40GB ne denne 🤣 anyway kawadahari move wenna wenawa
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    WTF dude ? Were you in a coma ?
    POE මොකද්ද ගොනෝ නැති උනා කියන්නේ ? ආතල්ද ? :lol:

    HFC/VDSL දෙකටම වැඩිය FTTH ප්‍රායෝගකයි. අඩුම ගානෙ SLT උන් FTTP, FTTC, FTTN වලට වත් නොගිය එක ගැන සතුටු වෙයන්. ADSL ටික ටික අයින් වෙලා Fiber වලට යන එක end user ලා හැටියට අපිට වාසියි. Connection වල cost එක ගත්තම ලංකාවෙ fiber connection වල montly bill එක මේ ගාන තියෙන එක වාසනාවක්
    I think he is talking about specific power rating in POE but then again I'm not sure. Actually telecommunication in SL is going to shit thanks to TRCSL
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    I think he is talking about specific power rating in POE but then again I'm not sure. Actually telecommunication in SL is going to shit thanks to TRCSL

    SLT or any other service provider has nothing to do with POE.. That's what I know :D
    POE is having different standards, and its again not an issue with any service provider
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    SLT or any other service provider has nothing to do with POE.. That's what I know :D
    POE is having different standards, and its again not an issue with any service provider
    Yup I'm also using POE for my access points and cameras in home. Access point powers I'm currently using are banned in SL for some mysterious reasons.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලංකාවේ ටෙලි කොමිනිකේෂන් තනිකර මාෆියාවක් ආයේ එකේ දෙකක් නෑ
     
    • Like
    Reactions: Skeptical-dude
    Jan 27, 2022
    28
    21
    3
    Gampaha
    තිබුනා

    තෝ චීනෙක්ද?

    බීලද?

    ටෙලිකොම් එකට අදාල නෑ

    කෙලින්ම ෆයිබර් දුන්නෙ ආශික්ලන්තෙ ප්‍රායෝගික නෑති නිසා
    ඔයා සෝමා නානායක්කාරගේ කවුරුහරිද?
     
    • Haha
    Reactions: kevin_levin

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ෆයිබර් ලයිට් (කරන්ට්) ගියාම වැඩකරන්නේ නෑ. මගේ කොමියුනිකේශන් එකට ෆයිබර් ගත්තේ නැත්තේ ඒකයි. ෆයිබර් වලින් පී ඊ ඕ ටී වී HD quality බලන්න පුලුවන්. එච්චරයි.

    If you have a battery backup it works.