ටෙලිකොම් - ගෘහස්ත දුරකථන නාමාවලිය ලබාගන්නෙ කොහොමද?

mpamadu

Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    ටෙලිකොම් - ගෘහස්ත දුරකථන නාමාවලිය ලබාගන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    Unge Directories ena kalayak thiyenawa mchn. E kaleta, telecom ekata gihin (teleshop ekkma wenna one naha) bill ekk pennala directory eka ganna plwn..

    Thawa ara thadi potha denawa
     
    • Like
    Reactions: mpamadu

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    මොකටද බන් ඕව ඕන වෙන්නෙ?

    හැබැයි කෑලි ටොක් කරන්න පුලුවන් නෙහ්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    මොකටද බන් ඕව ඕන වෙන්නෙ?

    හැබැයි කෑලි ටොක් කරන්න පුලුවන් නෙහ්
    කෑලි කොහෙද බන් ලෑන්ඩ් ෆෝන් යූස් කරන්නෙ.