ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට අඛණ්ඩව පිකට&

roxd

Junior member
  • Jan 30, 2014
    40
    7
    8
    ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට අඛණ්ඩව පිකට&

    ටෙලිකොම් මෑන් පවර් සේවකයින් ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට අඛණ්ඩව පිකටිං

    මෑන් පවර් සමාගම් හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරන සියලුම සේවක/සේවිකාවන් ටෙලිකොම් ආයතනයට අන්තර්ග්‍රහණය කොට ස්ථීර සේවයෙහි පිහිටුවීමට බලකරන දැවැන්ත විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට මේවන විටත් පැවැත්වෙයි.
    http://goo.gl/hMydEZ

    10888609_913083732059904_7172141101660846048_n.jpg


    10402948_694308424021225_2519959490963093103_n.jpg


    10891858_1524694557801494_1503410627109511310_n.jpg
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ow math eye dakka. Policeyen hitiya widiyata ma hithuwe ayeth nelai kiyala . Aka pahu karagena station gawata yaddi loku screen ekaka yudde market karanawa.

    podi ewunge minee penna penna. Hariyata MR war kala wage. hena set ekak kammule atha thiyagena balagena innawa.
     

    chootyputha1

    Well-known member
  • අනේ මංද බං, මේක හින්දද දන්නෑ උදේ ඉදං DSL Signal නැහැ. SLT එකට කතාකරත් කවුරුත් Answer කරන්නෙත් නැහැ.:angry::angry: සති 3කට ඉස්සෙල්ලත් මෙහෙම වෙලා සතියක් ගිහින් හදා ගත්තෙ. ටහිකෙනව බං.:growl::growl:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Patta machan oya outsource kramaya lankawe thahanam karanna ona. Meka srama surakemak.

    sirawata machan, :yes::yes::yes: company ekakin thawa company ekakata outsource karata kamak na,mehema hithapan X kiyala company ekakin ubawa recruit karanawa basic sal ekakata permanent,e company eken ubawa wena company ekakata outsource karanawa,ubata ube company eken basic sal eka labenawa ne :) samahara welawata ubawa outsource wena company ekenuth ubata allowance labenawa,ethakota padi dekai :rofl::D:D e outsource karana widiya hodai hamoma sathuten :)

    haebaeyi mea man power pons la karanna ke anith paththa :no: un ubalawa recruit karanawa,ethakota basic sal ekak na,permanent nuth neweyi,ehema karala SLT ekata ubalawa danawa,SLT eken ubata 50000k gewanawa nam man power eken eken 30000k hari 35000k hari aran ubata 20000k hari 15000k hari denawa...eka kari wade,thanikara sramaya hurakamak wenne :angry:

    sramaya koheth sura kanawa ban,eka wenna ona ninditha widiyata newei,sewakayata satisfy wenna puluwan hoda income ekak enawa nam kisi prasnayak naha...

    me manpower eken karanna maha ninditha wadak... :sorry: