පුළුවන් බන්, මොබිටෙල් එකෙන් ටෙලිකොම් අංකයට සිම් එකක් දෙනවා. එක අරන් වට්සැප් හදාගනින්.
මන් හිතන්නේ ඕනෑම ටෙලිකොම් අංකයකට දෙනවා. මන් බිල් ගෙවන්න ගියාම පෝස්ටර් එකක් දැක්ක උන්ගේ රීජනල් ඔෆීස් එකේ. ගිහින් අහල බලන්න.මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැනට Fibre තියෙනවනම් පුලුවන්ද?
ඉස්සර ආපු CDMA ෆෝන් වලට තිබුනෙත් 011 වගේ ලෝකඩ් කෝඩ් එක තියන නම්බර්නේeeye uber eats eka denna apu rider ge mobile no. eka 011....... ekak. ehema hadanna puluvanda
eeye uber eats eka denna apu rider ge mobile no. eka 011....... ekak. ehema hadanna puluvanda
දුපතේ IT සාක්‍ෂාරාතාව ගැන හොඳ උදාහරණ ක් නේද මචන්e rider ge number eke neme ban. uber app eken u call eka ganne. ethkota uber hotline number ekakin call eka enne
issra neme danuth routers denne 011 thamaඉස්සර ආපු CDMA ෆෝන් වලට තිබුනෙත් 011 වගේ ලෝකඩ් කෝඩ් එක තියන නම්බර්නේ
ඒවට SMS එනවා
ඒවයෙන් හදන්නත් පුලුවන් නේ
Upgrade karana eke wasiyak thiyenawa da machan. Apita ethnkota free ewa use Karanna puluwan da money denne nathiwaඉස්සර ආපු CDMA ෆෝන් වලට තිබුනෙත් 011 වගේ ලෝකඩ් කෝඩ් එක තියන නම්බර්නේ
ඒවට SMS එනවා
ඒවයෙන් හදන්නත් පුලුවන් නේ