ඔව්, තියෙන සොච්චමෙන් යන්තන් බිල් එකත් ගෙවලා තිබ්බෙ, ඒත් මුං මගේ කනෙක්ශන් එක කැපුවා පහුගිය දවසක. 1212 රින්ග්ස් යනවා විතරයි, කිසිම ප්රතිචාරයක් නැහැ ඉතින් අමු බොරුවක්නෙ ඔතන යන්නෙ. හොට්ලයින් කියන කන්සෙප්ට් එක ඔහොම්මම නැතිවෙලා යනවනම් හොඳයි. මම උන්ගෙ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාලා තමයි හදාගත්තෙ. ඒකෙත් උන් වැඩේ කරාද, නැද්ද කියලා කිසිම ප්රතිචාරයක් නැහැ. මමම කනෙක්ශන් එක චෙක් කරලා බලද්දි තමයි හදලා කියල දැනගත්තෙ. ගොබ්බම සිස්ටම් එකක් තමයි SLT එකේ තියෙන්නෙ.
Sira machan, anthima gobba system ekak thiyene. Kisima technological gathiyak nehe., thama mun poth wala liya liya da kohedo karanne.
E athin , CEB ,, maarai machan. Unge live tracking, billing information, complaints okkoma app eken puluwan,
Current neththan fault eka report karahama, live track akranna puluwan status eka, pattama advanced.