march, April bila gewwe na kiyala line eka disconnect kara, man katha karala ehuwama kiwwa government eken disconnect karanna epa kiyalaඋන් සාමාන්යෙන් internet ලයින්ස් මාස 6ක් යනකල් කපන්නේ නෑ කිව්වනේ බිල නොගේව්වත්
telephones ලයින් නම් මාසයක් ගෙව්වේ නැති වුනත් කපල දානවලු
thiyanawa ne da kiyala me dawas wala ,e water, electricity bill walata saha government eke bill walata witha rai kiwwa
dawas 02kata 4GB kapala thibuna deta walin




